ලස්සන

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ලස්සන පරන සිංදු විතරක් එක දිගටම යන ඹන් ලයින් රේඩියෝ චැනල් එකක් කියන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙලද සෙවය වගේ හොදයි

    එක දිගට සින්දු ණැ, කොමර්ශල් ගහන්නෙ නැතුව චැන්ල් එකක් කරන්න බෑනෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    logoranFM.png
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    online radio channel යකෝ අදමයි එහෙම දෙයක් ඇහුවෙ :eek: :eek: :eek:

    ලක් හඩ ප්‍රේම තටාකය පැය දෙක නම් මරු
    ------ Post added on Mar 21, 2024 at 9:43 PM
     
    • Haha
    Reactions: Candid-B