ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    මමත් ටිකක් පින් කරන්න ඕන. ලබන ආත්මෙ වත් පට්ටම මීටර්යක් වෙලා උපදින්න. :love::love::rofl::rofl:

    මචං... පින් කරපං. හිතේ කිසිම කහටක් නැතුව.
    හැබැයි ඔය වගේ භෙෘතික දෙයක් බලාපොරොත්තුවෙන් පිං කරන්න එපා.
    ඒකෙන් වෙන්නෙ තව තවත් සංසාරෙ දික් කරගන්න එක විතරයි.

    පිං කරනව නම් එකම බලාපොරොත්තුව ‘නිවන‘ කරගනිං මචං.
    ඊට මෙහා තියෙන කිසිම සැපක් වැඩක් නැහැ.:no:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අනිවාර්යෙන්.... මම නම් බලන්නේ..

    1. මාව තේරුම් ගන්න පුළුවන් ද?
    2. මාව විශ්වාස කරනවා ද?
    3. මට මෙයාව විශ්වාස කරන්න පුළුවන් ද?
    4. පංචශීලය නිවැරදිව රකින තිසරණයට පැමිණි බෞද්ධයෙක් ද?
    5. විහිළු තහළු කරගෙන ඉන්න පුළුවන් fun පොරක් ද? (වලියටම බර පොරක් නම් එපාමයි.)

    ඔය වගේ ඒවා කීපයක් තමා.. අනාගතේ දවසක ඔය එකක් හරි කැඩුවොත් බරපතල ලෙස සැලකිය යුතු තරම්, එතනින් සම්බන්දෙ මම ඉවර කරනවා. :)

    උබත් මගේ එකට ට්‍රයි කරනවද මන්ද?:lol: මාත් හොයන්නේ ඔය වගේ 1ක් තමා :)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;16739453 said:
    අඩෙ මම බන්දුලයගෙ වයිපරෙ දැකලා නැනෙ.....:shocked::shocked::shocked:

    Bandula_Gunawardena_weeding.jpg

    pattama lassanak ne macho...eth lassanai :yes:
    eth muge hatyata sahena amarui eheme ekak set wuna kiyala wisawasa karanna :nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලස්සන සාපෙක්ශයි එක උබට ලස්සන්යි කියල හිතෙන කෙනා මට කැත වෙන්න පුලුවන් ඒක තීරනෙ වෙන්නෙ එක එක්කෙනගෙ අදහස් අනුව:dull: කොහොම උනත් ගොඩය් අය කැමැති සුදු අයට :oo:ඒත් කලු උනත් ලස්සන අය ඉන්නවා :) උබ කියන විදියට ඔය කැතැයි කියලා හිතන කෙල්ලො පැත්තකට වෙලා ඉන්නෙ නැ උන් තමයි පැන පැන එක දාගන්න හදන්නෙ :rofl::rofl:කොහොම හරි සමහ කෙල්ලො කලු උනාම කැතයි කියල හිතනවා ඒත් ඒ අයගෙත් ලස්සන දකින පිරිසක් ඉන්නවා :)
    ඇත්තමට සමහර වෙලාවට මටත් සමහර කෙල්ලො දැක්කම් ඒ අය ගැන පව් කියලා හිතිලා තියෙනවා :( අපිට උනත් ලස්සන කෙල්ලෙක් දැක්කම් ආස හිතෙනවා ඒත් උබට නම් මොකක හරි ලෙඩක් තියෙනව නැත්නම් බදාගෙන ඉඹ්ගෙන යන්න හිතෙන්නෙ නැ:lol:
    කලු උනත් දොදොල් රසයි:P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලස්සන කන්ඩද? ඇහුවලු

    කන්න බැරිනම් ලෙවකන්න වත් බැරියයි කිව්වලු.

    :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබත් මගේ එකට ට්‍රයි කරනවද මන්ද?:lol: මාත් හොයන්නේ ඔය වගේ 1ක් තමා :)

    :lol: උඹේ එක ටිකක් කළු එකක් නෙවේ කියලා මං හිතනවා.. :lol: මොකද මගේ කෙල්ල ටිකක් කලුයි. මමත් ටිකක් කලුයි.. :P මම කළු කෙල්ලන්ට ගොඩක් කැමති.. :rofl: මං සුදු, කහ පාට ඒවාට එච්චර රුචිකත්වයක් නෑ.:no: අපි දෙන්න දිහා බැලුවම ජමෙයිකන් කපල් එකක් වගේ තමා පෙනෙන්නේ! :lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හේ හේ... උඹේ පෝස්ට් එක කියෙව්වම මට හිනත් ගියා.. මොකද මීට අවුරුදු ගානකට පෙර මමත් හිටියේ උඹ හිටපු තැන... මමත් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ලස්සන කෙල්ලෝ එක්ක තමයි යාළු උනේ.සුදු එවුන්.... ඒත් අන්තිමට මම ෆන් එකට වගේ ලස්සන නැති කෙල්ලෙක් එක්ක යාළු උනා... ඒකී කළුම නෑ. පට්ට කෙට්ටුයි.. ලුකින්ග් නෑ බන්.දකින දකින හැම එකාම කිව්වේ මොකද්ද බන්,ඒ කෙල්ලටත් එක්ක ‍යාලු වෙන්න උඹට පිස්සුද???? ඒත් කාලෙත් එක්ක තමයි බන් ආශ්‍රය කරද්දි කතා බහ කරද්දි තේරුනේ අර කලින් හිටිය ලස්සන කෙල්ලෝ ඔක්කෝටම වැඩිය ඒ කැත කෙල්ලගෙ හදවත පට්ට ලස්සනයි බන්.... මම මේ බොක්කෙන්ම කියන්නේ,ඒ කෙල්ල උනත් 100% සම්පූර්ණ නෑ.මම බලා පොරොත්තු උන කෙනාමත් නෙමෙයි...යම් යම් අඩු පාඩු තිබුනා.ඒත් මට ජීවිතේ හම්බුන ලස්සනම, ගතිගුණ මාරම හොඳ කෙල්ල ඒ කෙල්ල...... මට අහිමි උනත් මම ඒ කෙල්ලට හැමදාම ආදරේයි.... :love:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් මම හරි නම් කියහන්
    හැමතිස්සෙම නෙවෙයි ගොඩක් වෙලාවට වෙනදෙයක් තමයි මම කියන්නෙ,ගැහැනු පිරිමි දෙපැත්තටම අදාලයි


    ගොඩක් සුදු අය කැමති කලු අයට(ගොඩක් කලු නෙවෙයි)
    කලු අය කැමති සුදු අයට


    correct??
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් මම හරි නම් කියහන්
    හැමතිස්සෙම නෙවෙයි ගොඩක් වෙලාවට වෙනදෙයක් තමයි මම කියන්නෙ,ගැහැනු පිරිමි දෙපැත්තටම අදාලයි


    ගොඩක් සුදු අය කැමති කලු අයට(ගොඩක් කලු නෙවෙයි)
    කලු අය කැමති සුදු අයට


    correct??

    yaaa math kamati sudu. man kalu hinda

    et sudu ewun emada danna
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අනිවාර්යෙන්.... මම නම් බලන්නේ..

    1. මාව තේරුම් ගන්න පුළුවන් ද?
    2. මාව විශ්වාස කරනවා ද?
    3. මට මෙයාව විශ්වාස කරන්න පුළුවන් ද?
    4. පංචශීලය නිවැරදිව රකින තිසරණයට පැමිණි බෞද්ධයෙක් ද?
    5. විහිළු තහළු කරගෙන ඉන්න පුළුවන් fun පොරක් ද? (වලියටම බර පොරක් නම් එපාමයි.)

    ඔය වගේ ඒවා කීපයක් තමා.. අනාගතේ දවසක ඔය එකක් හරි කැඩුවොත් බරපතල ලෙස සැලකිය යුතු තරම්, එතනින් සම්බන්දෙ මම ඉවර කරනවා. :)

    මොන ජාතියේ කෙල්ලො හිටියත්, කොච්චර සිල්වත් උනත් ඔය උබ 4 වෙනියට කියල තියෙන දේ හරියටම පිළිපදින කෙල්ලෙක්නම් උබට ආත්ම ගානක් පෙරුම් පිරුවත් හොයා ගන්න වෙන්නෙ නෑ කොල්ලො..:dull: