මමත් ටිකක් පින් කරන්න ඕන. ලබන ආත්මෙ වත් පට්ටම මීටර්යක් වෙලා උපදින්න.![]()

umba hithana widiyata hamoma hithanne ne bn...
power n influence thiyenawa nam echcharai...
balapanko bandula gunawardana & uge wife... u tuition sir kenek nowuna nam ohoma ekak set wei da ???



අනිවාර්යෙන්.... මම නම් බලන්නේ..
1. මාව තේරුම් ගන්න පුළුවන් ද?
2. මාව විශ්වාස කරනවා ද?
3. මට මෙයාව විශ්වාස කරන්න පුළුවන් ද?
4. පංචශීලය නිවැරදිව රකින තිසරණයට පැමිණි බෞද්ධයෙක් ද?
5. විහිළු තහළු කරගෙන ඉන්න පුළුවන් fun පොරක් ද? (වලියටම බර පොරක් නම් එපාමයි.)
ඔය වගේ ඒවා කීපයක් තමා.. අනාගතේ දවසක ඔය එකක් හරි කැඩුවොත් බරපතල ලෙස සැලකිය යුතු තරම්, එතනින් සම්බන්දෙ මම ඉවර කරනවා.![]()
මාත් හොයන්නේ ඔය වගේ 1ක් තමා 
ජේමිස්බන්ඩා007;16739453 said:අඩෙ මම බන්දුලයගෙ වයිපරෙ දැකලා නැනෙ.....![]()

කොහොම උනත් ගොඩය් අය කැමැති සුදු අයට
ඒත් කලු උනත් ලස්සන අය ඉන්නවා
උබ කියන විදියට ඔය කැතැයි කියලා හිතන කෙල්ලො පැත්තකට වෙලා ඉන්නෙ නැ උන් තමයි පැන පැන එක දාගන්න හදන්නෙ 
කොහොම හරි සමහ කෙල්ලො කලු උනාම කැතයි කියල හිතනවා ඒත් ඒ අයගෙත් ලස්සන දකින පිරිසක් ඉන්නවා 
අපිට උනත් ලස්සන කෙල්ලෙක් දැක්කම් ආස හිතෙනවා ඒත් උබට නම් මොකක හරි ලෙඩක් තියෙනව නැත්නම් බදාගෙන ඉඹ්ගෙන යන්න හිතෙන්නෙ නැ
උබත් මගේ එකට ට්රයි කරනවද මන්ද?මාත් හොයන්නේ ඔය වගේ 1ක් තමා
![]()
උඹේ එක ටිකක් කළු එකක් නෙවේ කියලා මං හිතනවා..
මොකද මගේ කෙල්ල ටිකක් කලුයි. මමත් ටිකක් කලුයි..
මම කළු කෙල්ලන්ට ගොඩක් කැමති..
මං සුදු, කහ පාට ඒවාට එච්චර රුචිකත්වයක් නෑ.
අපි දෙන්න දිහා බැලුවම ජමෙයිකන් කපල් එකක් වගේ තමා පෙනෙන්නේ! 

![]()
pattama lassanak ne macho...eth lassanai
eth muge hatyata sahena amarui eheme ekak set wuna kiyala wisawasa karanna



මචන් මම හරි නම් කියහන්
හැමතිස්සෙම නෙවෙයි ගොඩක් වෙලාවට වෙනදෙයක් තමයි මම කියන්නෙ,ගැහැනු පිරිමි දෙපැත්තටම අදාලයි
ගොඩක් සුදු අය කැමති කලු අයට(ගොඩක් කලු නෙවෙයි)
කලු අය කැමති සුදු අයට
correct??
අනිවාර්යෙන්.... මම නම් බලන්නේ..
1. මාව තේරුම් ගන්න පුළුවන් ද?
2. මාව විශ්වාස කරනවා ද?
3. මට මෙයාව විශ්වාස කරන්න පුළුවන් ද?
4. පංචශීලය නිවැරදිව රකින තිසරණයට පැමිණි බෞද්ධයෙක් ද?
5. විහිළු තහළු කරගෙන ඉන්න පුළුවන් fun පොරක් ද? (වලියටම බර පොරක් නම් එපාමයි.)
ඔය වගේ ඒවා කීපයක් තමා.. අනාගතේ දවසක ඔය එකක් හරි කැඩුවොත් බරපතල ලෙස සැලකිය යුතු තරම්, එතනින් සම්බන්දෙ මම ඉවර කරනවා.![]()
