ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    එ් බන් උබලට කැත කෙල්ලන්ට ආදරේ හිතෙන්නේ නැැද්ද බන්? මට ලස්සන හුරුබුහිටි කෙල්ලො දැක්කම ඇදල අරන්, තුරුලු කරන්, බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න හිතෙනව බන්.

    මම මේ නිකං කියන්නේ :dull: . ඕක ආදරය නොවෙයි වෙන්න පුළුවන් , ඕක Sexual Attraction/feeling එකක් වෙන්නත් පුළුවන්.:rolleyes:

    ආදරය කියන්නේ මෙන්න මේකට

    s118pu.jpg
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හේ හේ... උඹේ පෝස්ට් එක කියෙව්වම මට හිනත් ගියා.. මොකද මීට අවුරුදු ගානකට පෙර මමත් හිටියේ උඹ හිටපු තැන... මමත් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ලස්සන කෙල්ලෝ එක්ක තමයි යාළු උනේ.සුදු එවුන්.... ඒත් අන්තිමට මම ෆන් එකට වගේ ලස්සන නැති කෙල්ලෙක් එක්ක යාළු උනා... ඒකී කළුම නෑ. පට්ට කෙට්ටුයි.. ලුකින්ග් නෑ බන්.දකින දකින හැම එකාම කිව්වේ මොකද්ද බන්,ඒ කෙල්ලටත් එක්ක ‍යාලු වෙන්න උඹට පිස්සුද???? ඒත් කාලෙත් එක්ක තමයි බන් ආශ්‍රය කරද්දි කතා බහ කරද්දි තේරුනේ අර කලින් හිටිය ලස්සන කෙල්ලෝ ඔක්කෝටම වැඩිය ඒ කැත කෙල්ලගෙ හදවත පට්ට ලස්සනයි බන්.... මම මේ බොක්කෙන්ම කියන්නේ,ඒ කෙල්ල උනත් 100% සම්පූර්ණ නෑ.මම බලා පොරොත්තු උන කෙනාමත් නෙමෙයි...යම් යම් අඩු පාඩු තිබුනා.ඒත් මට ජීවිතේ හම්බුන ලස්සනම, ගතිගුණ මාරම හොඳ කෙල්ල ඒ කෙල්ල...... මට අහිමි උනත් මම ඒ කෙල්ලට හැමදාම ආදරේයි.... :love:

    දඩබ්බරයා;16739819 said:
    lassanata math ravatuna ban......:no::no::no::no::no:

    මචන් මම හරි නම් කියහන්
    හැමතිස්සෙම නෙවෙයි ගොඩක් වෙලාවට වෙනදෙයක් තමයි මම කියන්නෙ,ගැහැනු පිරිමි දෙපැත්තටම අදාලයි

    ගොඩක් සුදු අය කැමති කලු අයට(ගොඩක් කලු නෙවෙයි)
    කලු අය කැමති සුදු අයට

    correct??

    hari aadare amma gaawa taatta gawa witry

    ekane kiynne unahapulu patiyt uge ammata manikak kiyala

    yaaa math kamati sudu. man kalu hinda

    et sudu ewun emada danna

    මොන ජාතියේ කෙල්ලො හිටියත්, කොච්චර සිල්වත් උනත් ඔය උබ 4 වෙනියට කියල තියෙන දේ හරියටම පිළිපදින කෙල්ලෙක්නම් උබට ආත්ම ගානක් පෙරුම් පිරුවත් හොයා ගන්න වෙන්නෙ නෑ කොල්ලො..:dull:

    බලපල්ල අපි කොච්චර චාටර්ද කියල

    ane manda ban lassana kellonta karumeta hoda hadawatak hitinnema na :(

    true story!

    මම මේ නිකං කියන්නේ :dull: . ඕක ආදරය නොවෙයි වෙන්න පුළුවන් , ඕක Sexual Attraction/feeling එකක් වෙන්නත් පුළුවන්.:rolleyes:

    ආදරය කියන්නේ මෙන්න මේකට

    s118pu.jpg

    තෑන්ක්ස් මචංලා රිප්ලයි වලට හවස මම ටවුන් ගියා බඩු වගයක් ගේන්න. :growl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අන්න වැරදුනු තැන, සහෝදරයා මම
    ගොඩක්ම යාලුවුනේ කළු කෙල්ලොත් එක්ක.
    එයාලා කළු වුනාට දැකුම් කළුයි නේ.
    මම නම් කවදාවත් පොත්තේ පාටට ලව් කරලා නෑ.
    කරන්නෙත් නෑ පාට කන්නද බන්. හැදියාවයි, අහිංසක කමයි නේ...
    බන් ඕන. රූපෙට ආදරේ හිතෙන්නේ නෑ බන්. ආකර්ෂණයක්
    විතරයි ඇති වෙන්නේ... උබ ඕක පටලව ගෙන.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං... පින් කරපං. හිතේ කිසිම කහටක් නැතුව.
    හැබැයි ඔය වගේ භෙෘතික දෙයක් බලාපොරොත්තුවෙන් පිං කරන්න එපා.
    ඒකෙන් වෙන්නෙ තව තවත් සංසාරෙ දික් කරගන්න එක විතරයි.

    පිං කරනව නම් එකම බලාපොරොත්තුව ‘නිවන‘ කරගනිං මචං.
    ඊට මෙහා තියෙන කිසිම සැපක් වැඩක් නැහැ.
    :no:
    :yes: පරම සත්‍යය :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අන්න වැරදුනු තැන, සහෝදරයා මම
    ගොඩක්ම යාලුවුනේ කළු කෙල්ලොත් එක්ක.
    එයාලා කළු වුනාට දැකුම් කළුයි නේ.
    මම නම් කවදාවත් පොත්තේ පාටට ලව් කරලා නෑ.
    කරන්නෙත් නෑ පාට කන්නද බන්. හැදියාවයි, අහිංසක කමයි නේ...
    බන් ඕන. රූපෙට ආදරේ හිතෙන්නේ නෑ බන්. ආකර්ෂණයක්
    විතරයි ඇති වෙන්නේ... උබ ඕක පටලව ගෙන.
    :P
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අන්න වැරදුනු තැන, සහෝදරයා මම
    ගොඩක්ම යාලුවුනේ කළු කෙල්ලොත් එක්ක.
    එයාලා කළු වුනාට දැකුම් කළුයි නේ.
    මම නම් කවදාවත් පොත්තේ පාටට ලව් කරලා නෑ.
    කරන්නෙත් නෑ පාට කන්නද බන්. හැදියාවයි, අහිංසක කමයි නේ...
    බන් ඕන. රූපෙට ආදරේ හිතෙන්නේ නෑ බන්. ආකර්ෂණයක්
    විතරයි ඇති වෙන්නේ... උබ ඕක පටලව ගෙන.

    පස්සුද බන්. බලපන් සුදු හුරුබුහුටි කෙල්ලො ඉන්නවා. උන්ගේ අමුතු ලයින් තියෙන්නේ. බලන විදියේ, ඇස් කරකවන විදියේ, කටට එක එක ඒව කරන වදියේ. තව උන්ට විහිලුවක් කරත් ජම්බු ගෙඩිය වගේ මූන රුත වෙනව. බලපන් කොච්චර හුරතල්ද කියල. මට මිරිකන්න හිතෙනව. හරියට කමීසයක් හෝදල වතුර බේරනව වගේ. :baffled::P

    කලු කෙල්ලොත් අවුලක් නෑ. ඒත් ඒ අය වැඩ කතා බහක් නෑ. ලොකු ලයින් වැඩියි. මන්ද මට හම්බ උන උන් නම් ඒ වගේ. අනික අනිත් උන් වගේ පැනල උදව් කරන්නෙත් නෑ එකට ගෟෟප් එකක් හදන් උන් ඉන්නේ. ඉස්කෝල කාලේ අතුගාන්න මාර සප් එකක් දුන්නේ අපේ කෙල්ලේ. :love::love::love:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113
    ඒක උඹගෙ කැමැත්ත බන්. කලු කෙල්ලොන්ට කැමති උන් ඕන තරම් ඉන්නව. පොඩි රහසක් හැටියට කිව්වොත් හුඟක් සුදු කෙල්ලො කලු කොල්ලන්ට මාර කැමතියි.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :yes: පරම සත්‍යය :yes:

    කොහොමද බන් එතකොට පින් කරන්නේ? මම අහල තියෙනවා. බුදුන්ගේ කාලෙත් මට නම් මතක නෑ බන්. ඒ අය බුදුන්ට එක එක ඒවා පූජා කරල තියෙන්නේ ලස්සන වෙන්න කියල පාර්ථනා කරලලු. ඔය විශාකාව එහෙම. හරියටම දන්නෑ :baffled: ඉතින් බන් ඒක වරදක්ද? පින නම් මම අනිවා විශ්වාස කරනවා බන්. සමහර අපේ පංතියෙන් උන් හිටියා උන්ට සමහර දේවල් එක පිට ලැබෙන්නේ දෙයියෝ ටොකු ඇන අැන දෙනව වගේ. :P
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඒක උඹගෙ කැමැත්ත බන්. කලු කෙල්ලොන්ට කැමති උන් ඕන තරම් ඉන්නව. පොඩි රහසක් හැටියට කිව්වොත් හුඟක් සුදු කෙල්ලො කලු කොල්ලන්ට මාර කැමතියි.

    බොරු :dull::no:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පස්සුද බන්. බලපන් සුදු හුරුබුහුටි කෙල්ලො ඉන්නවා. උන්ගේ අමුතු ලයින් තියෙන්නේ. බලන විදියේ, ඇස් කරකවන විදියේ, කටට එක එක ඒව කරන වදියේ. තව උන්ට විහිලුවක් කරත් ජම්බු ගෙඩිය වගේ මූන රුත වෙනව. බලපන් කොච්චර හුරතල්ද කියල. මට මිරිකන්න හිතෙනව. හරියට කමීසයක් හෝදල වතුර බේරනව වගේ. :baffled::P

    කලු කෙල්ලොත් අවුලක් නෑ. ඒත් ඒ අය වැඩ කතා බහක් නෑ. ලොකු ලයින් වැඩියි. මන්ද මට හම්බ උන උන් නම් ඒ වගේ. අනික අනිත් උන් වගේ පැනල උදව් කරන්නෙත් නෑ එකට ගෟෟප් එකක් හදන් උන් ඉන්නේ. ඉස්කෝල කාලේ අතුගාන්න මාර සප් එකක් දුන්නේ අපේ කෙල්ලේ. :love::love::love:
    ඒවා ආතල් එකට ලව් කරන්න හොදයි
    ඒ වුනාට බන් සිරා ලව් කරලා බදින්න පුළුවන් ද
    එතන ප්‍රශ්නයක් තියෙනවා
    කෙල්ලෝ ලං වෙන්න ලං වෙන්න එයාලාගේ
    ඕන දේවල් එන්න එන්නම වැඩි වෙනවා
    :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කොහොමද බන් එතකොට පින් කරන්නේ? මම අහල තියෙනවා. බුදුන්ගේ කාලෙත් මට නම් මතක නෑ බන්. ඒ අය බුදුන්ට එක එක ඒවා පූජා කරල තියෙන්නේ ලස්සන වෙන්න කියල පාර්ථනා කරලලු. ඔය විශාකාව එහෙම. හරියටම දන්නෑ :baffled: ඉතින් බන් ඒක වරදක්ද? පින නම් මම අනිවා විශ්වාස කරනවා බන්. සමහර අපේ පංතියෙන් උන් හිටියා උන්ට සමහර දේවල් එක පිට ලැබෙන්නේ දෙයියෝ ටොකු ඇන අැන දෙනව වගේ. :P
    උබ ඔච්චරම රූපේ ගැන හිතනවා නම්
    කෙනෙක් ගෙන් උපදෙස් අරන් කායානුපස්සනා
    භාවනාව කරපන්.
    මචං රූපේ ගැන අපිට තියෙන්නෙත් තණ්හාවක්
    අපි ඊලග ආත්මේ ලස්සන රූපයක් බලාපොරොත්තුවෙන්
    නම් මැරෙන්නේ එතනත් තණ්හාවක් බන්
    නැවත ඉපදීමට සාධකයක් වෙනවා
    :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    sirawata kiwwe :)

    එහෙම කොල්ලෝ වාසනවාවන්තයි නේ බන් :P

    ඒවා ආතල් එකට ලව් කරන්න හොදයි
    ඒ වුනාට බන් සිරා ලව් කරලා බදින්න පුළුවන් ද
    එතන ප්‍රශ්නයක් තියෙනවා
    කෙල්ලෝ ලං වෙන්න ලං වෙන්න එයාලාගේ
    ඕන දේවල් එන්න එන්නම වැඩි වෙනවා
    :)

    මම එච්චර හිතුවෙ නෑ බන්. මම නිතර දෙවේලේ මේ වගේ හුරුබුහුටි කෙල්ලො දැක්කම ආස හිතෙනව. තාම සිරා ලවු කරල නෑනේ. උබලට තියෙන අත්දැකීම් නෑ බන් මට. මට දැනෙන හැඟීම මම කිව්වේ. අැත්ත. ලව් කරනව වගේ නෙමේ. කල් යන්න යන්න හෙන වගකීම් අනම් මනං තියෙනව තමා. ඒත් මොහොතකට අමතක වෙනව ඒ වගේ කෙල්ලො දැක්කම. :(:)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නැහැ කලූ දෝදොල් රහයිලු:lol:
    වටේ යාමේ හැකියාවත් අඩුයි නේ :P
    ලෝකේ ඉන්න හැම මනුස්සයම අංග සම්පුර්න
    නැනේ බන්. සුදු කෙල්ලන්ගේත් වැරදි තියෙන්න පුළුවන් නේ
    :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙම කොල්ලෝ වාසනවාවන්තයි නේ බන් :P

    මම එච්චර හිතුවෙ නෑ බන්. මම නිතර දෙවේලේ මේ වගේ හුරුබුහුටි කෙල්ලො දැක්කම ආස හිතෙනව. තාම සිරා ලවු කරල නෑනේ. උබලට තියෙන අත්දැකීම් නෑ බන් මට. මට දැනෙන හැඟීම මම කිව්වේ. අැත්ත. ලව් කරනව වගේ නෙමේ. කල් යන්න යන්න හෙන වගකීම් අනම් මනං තියෙනව තමා. ඒත් මොහොතකට අමතක වෙනව ඒ වගේ කෙල්ලො දැක්කම. :(:)
    ලග නොබලන්න දුර බලන්න :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. මොනා වුණත් ඔය ලස්සන වැඩිපුර තියෙන කෙල්ලොන්ගෙ බොරු ශෝ එක වැඩියි.. මොකෝ උන් දන්නවනේ කොල්ලො පස්සෙන් එනවා කියලා පොත්ත සුදු නිසා.. :lol: