අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.?
තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..
(p.s.:- Lassanth athi gathigunath Honda kellan nathuwama neme
)ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

කුලේ නිසා ලැබෙන දෙයක් කියන්න කෙල්ලට...එහෙම උනොත් බලනව හාමු මහත්තයෝ...Oya okkotama wada kule balapalla miniho!! eka thamai wadagathma!!!
Adu kule kellek badala, passe pasu thawenna epa!![]()
කුලේ නිසා ලැබෙන දෙයක් කියන්න කෙල්ලට...එහෙම උනොත් බලනව හාමු මහත්තයෝ...

ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..
එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.
රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..
ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..
උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?

මම කලින් ගියේ ගොවිගම කෙල්ලෙක් පස්සේ...පස්සේ දැන ගත්තේ,ඒකි කුඩුකාරයෙක් එක්ක යාලුයි...
Kiyanta deyak na...
Kule thamai hamadema...
Kulen kellage hadiyawa... Gathiguna hamadema balaganta puluwan...
Oya adu kule ganu innawa kisi pririsudu kamak na... Piliwelak na... Boru kiyanawa... Kattai...
eka paramparawen ena deyak, ekatai kiyanne kule balanta kiyala
Oya tika ganu ayata witharak nemei, adu kule pirimintath adalai![]()
ඌ ගොවිගම...
දැන් මම හකුරු කෙල්ලෙක් පස්සේ යනවා...ඒ ගෑනු ළමය ලස්සනයි...
ගතිගුනත් හොදයි...
මම ගොවිගම...මම කුලේ හොයන එක අත අරිය අර කලින් එකී නිසා...
මම හිතනවා මගේ ජීවිතේ හරි යාවි කියලා අර හකුරු ගෑනු ළමය නිසා...
මම කලින් ගියේ ගොවිගම කෙල්ලෙක් පස්සේ...පස්සේ දැන ගත්තේ,ඒකි කුඩුකාරයෙක් එක්ක යාලුයි...ඌ ගොවිගම...
දැන් මම හකුරු කෙල්ලෙක් පස්සේ යනවා...ඒ ගෑනු ළමය ලස්සනයි...
ගතිගුනත් හොදයි...
මම ගොවිගම...මම කුලේ හොයන එක අත අරිය අර කලින් එකී නිසා...
මම හිතනවා මගේ ජීවිතේ හරි යාවි කියලා අර හකුරු ගෑනු ළමය නිසා...
![]()