ලස්සන_බිරිඳක්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    අපි මේ ගමෙහ් අනාත සි0හළු.. අපිට මොන ටෙක්නො පාටිද.? :rofl:

    තමාට ගැලපෙන කෙල්ලක් බඳිනව මිසක් ලොකෙට පෙන්නන්න බඳින එක තේරුමක් නැති වැඩක්... තමන්ගෙ පෞරුශය දුර්වල කමේ තියන අඩුව ලස්සන ගෑනියෙක්ගෙන් පුරවගන්න හදන එක සාර්තක වෙයි ටික කාලෙකට..

    Kiynna one eka lesatama kiyla tiyenwa...lassana wage dewal balala kellek thoragnnwa nam eka thanikrama modakamk :) (p.s.:- Lassanth athi gathigunath Honda kellan nathuwama neme ;) )
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Duppath geeal wala prashna tina prashna tina loku lassanakuth naty but thamange kollata gdk adare karana kellek marry karana eka gana kattiya mkda hitanne,ehema expirience tinawanan damu balanna
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    මම හොයාගත්තාආආආආ :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    කුලේ නිසා ලැබෙන දෙයක් කියන්න කෙල්ලට...එහෙම උනොත් බලනව හාමු මහත්තයෝ...

    Kiyanta deyak na...
    Kule thamai hamadema...
    Kulen kellage hadiyawa... Gathiguna hamadema balaganta puluwan...

    Oya adu kule ganu innawa kisi pririsudu kamak na... Piliwelak na... Boru kiyanawa... Kattai...

    eka paramparawen ena deyak, ekatai kiyanne kule balanta kiyala :yes::yes:

    Oya tika ganu ayata witharak nemei, adu kule pirimintath adalai :yes::yes:
     
    • Like
    Reactions: shopwaiter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Lassana ketha thiranaya wana rekava mokakda ban? sudu wena ekada? ehema ekak na ban, eka ekaata kellawa feel wena widiha. kalu unath Rihana ge look eka kohomada? :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.
    :):):)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?

    :rolleyes:
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මන් හිතපු කෙනා මට හම්බුනා ලස්සනයි හිතහොදයි මගේ දෙමාපියන්ට හොදටම සලකනවා එයාලාත් ආදරෙයි දැන් දරුවෙකුත් ලැබෙන්න ඉන්නේ. ඒ අතින් මන් වාසනාවන්තයි.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කොයි කවුරුත් කෑම ඕඩර් කරාට පස්සේ ආය මෙණු එක දිහා බලනවා බං
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    Kiyanta deyak na...
    Kule thamai hamadema...
    Kulen kellage hadiyawa... Gathiguna hamadema balaganta puluwan...

    Oya adu kule ganu innawa kisi pririsudu kamak na... Piliwelak na... Boru kiyanawa... Kattai...

    eka paramparawen ena deyak, ekatai kiyanne kule balanta kiyala :yes::yes:

    Oya tika ganu ayata witharak nemei, adu kule pirimintath adalai :yes::yes:
    මම කලින් ගියේ ගොවිගම කෙල්ලෙක් පස්සේ...පස්සේ දැන ගත්තේ,ඒකි කුඩුකාරයෙක් එක්ක යාලුයි...:sorry:ඌ ගොවිගම...:dull:දැන් මම හකුරු කෙල්ලෙක් පස්සේ යනවා...ඒ ගෑනු ළමය ලස්සනයි...:love:ගතිගුනත් හොදයි...:Dමම ගොවිගම...මම කුලේ හොයන එක අත අරිය අර කලින් එකී නිසා...:)මම හිතනවා මගේ ජීවිතේ හරි යාවි කියලා අර හකුරු ගෑනු ළමය නිසා...:love:
     
    Last edited:

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මම කලින් ගියේ ගොවිගම කෙල්ලෙක් පස්සේ...පස්සේ දැන ගත්තේ,ඒකි කුඩුකාරයෙක් එක්ක යාලුයි...:sorry:ඌ ගොවිගම...:dull:දැන් මම හකුරු කෙල්ලෙක් පස්සේ යනවා...ඒ ගෑනු ළමය ලස්සනයි...:love:ගතිගුනත් හොදයි...:Dමම ගොවිගම...මම කුලේ හොයන එක අත අරිය අර කලින් එකී නිසා...:)මම හිතනවා මගේ ජීවිතේ හරි යාවි කියලා අර හකුරු ගෑනු ළමය නිසා...:love:

    ජිවිතේ හරියයි නෙවෙයි තොට දියවැඩියාව හැදෙයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    මම කලින් ගියේ ගොවිගම කෙල්ලෙක් පස්සේ...පස්සේ දැන ගත්තේ,ඒකි කුඩුකාරයෙක් එක්ක යාලුයි...:sorry:ඌ ගොවිගම...:dull:දැන් මම හකුරු කෙල්ලෙක් පස්සේ යනවා...ඒ ගෑනු ළමය ලස්සනයි...:love:ගතිගුනත් හොදයි...:Dමම ගොවිගම...මම කුලේ හොයන එක අත අරිය අර කලින් එකී නිසා...:)මම හිතනවා මගේ ජීවිතේ හරි යාවි කියලා අර හකුරු ගෑනු ළමය නිසා...:love:

    thopi wage ewunta gahala panna ona... adu kule ganu gannawata :growl: