ලස්සන_බිරිඳක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    "oka wenne mehemai gani lassana nam hambena puththu lassanayi, minihaa lassana nam hambena duwalaa lassanayai bohoma kalaa thurakin praweni jana
    wenas welaa achchilage siyalage paule wena ayage penumath enawaa

    වයිෆ් lassana unata vadak na වයිෆ් ge thaththaa penum naththan
    minihaa lassana unata vadak na minihage ammaa penuma naththan

    DNA sambanda wenne ehemai"

    උඹ බොරු නෙමේ නේද කියන්නේ ? මගේ වයිෆ් ටිකක් ලස්සන උනාට මාමණ්ඩිය තාර බැරල් එකක් වගේ .link එකක් දාපන්කෝ කියවන්න .

    boru neme ban umbath lassana wenna ona gani witharak lassana welaa
    ba,

    ammaa suduma sudui hoda hadayi, duwa katta kalui melo hadayak na
    thaththage penumata gihilaa

    amma thaththaa kisi lassanak penumak na namuth achchilaa siyalaa lassanai
    penumayi lamayi achchilaa siyalaa wage welaa

    DNA ratawa yanne mehemayi

    siyagen ammata + puthek (ammage thaththa)
    achchigen thathata + duwek (thaththage amma)

    oya mama dakapu de, lassana lamayi hambenna gani witharak lassana
    welaa ba minihath lassana wenna ona pawul wala achchilaa siyalath
    lassana aya wenna ona, sansandanaya karalaa balanna thaman & danna
    ayage penuma skin voice & hair kohomada kiyalaa
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol:

    මේ කතාවනම් ඇත්ත.. මගෙ කෑල්ලගෙ අම්මත් මාර ලස්සනයි. 45 ,50 ක් උනාට තාම 35 විතර පෙනුමක් තියෙන්නෙ.. :lol:

    අම්මගෙ පිටින් දාලා කෙල්ලගේ ලස්සන කියෙව්ව නේහ්:rofl::P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21231300 said:

    සෙට් එකේ යලුවෙක්ගේ වෙඩින් එකකට යද්දි උබ මරුටියක ගිහින් අනිත් උන්ගේ ප්‍රාඩෝ මොන්ටේරෝ මැද්දේ පාක් කරද්දි දැනෙන කුජීත ෆීලින් එක දන්නව නේද? අන්න ඒවගේ තමා ලොල්ල හුටන් කෑල්ලක් එක්ක ගිහින් යාලුවන්ගේ ගෑනු අතර එක දකිනකොට මිනිහට දැනෙන්නේ

    කොහොමද aqua , fit වගේ car ගොඩක් මැද BMW X1 SUV එකක් park කරද්දි දැනෙන feeling එක.. :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්මගෙ පිටින් දාලා කෙල්ලගේ ලස්සන කියෙව්ව නේහ්:rofl::P

    කෙල්ලත් ඉතින් ලස්සනයි.:lol:

    හැබැයි ඉතින් අර රත්තරං කියපු කතාව තමයි.. කෙල්ලො ලස්සන නම් කොච්චර වයසට ගියත් ඒ වයසෙ ගෑනුත් එක්ක බලද්දි ලස්සනට ඉන්නව.. කෙල්ලගෙ අම්මයි, ඒ වයසෙම ඇන්ටිලයි එකට ඉන්නකොට ඒක හොදට පේනව.. ලන්කාවේ ලොකුම අවුල 40 වෙනකොට ගෑනු බැරල් වගේ size වෙන එකනෙ..:lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලත් ඉතින් ලස්සනයි.:lol:

    හැබැයි ඉතින් අර රත්තරං කියපු කතාව තමයි.. කෙල්ලො ලස්සන නම් කොච්චර වයසට ගියත් ඒ වයසෙ ගෑනුත් එක්ක බලද්දි ලස්සනට ඉන්නව.. කෙල්ලගෙ අම්මයි, ඒ වයසෙම ඇන්ටිලයි එකට ඉන්නකොට ඒක හොදට පේනව.. ලන්කාවේ ලොකුම අවුල 40 වෙනකොට ගෑනු බැරල් වගේ size වෙන එකනෙ..:lol:

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ට්‍රස්ට් මී බ්‍රෝ...

    ඉෆ් යූ ආර් මෑන් ඉනෆ් ටු හැඩල් අ bbw යූ විල් එන්ජෝයි අ ලොට් ඇට් දැට් ටයිම්:P:P:P:P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට හිතෙන්නේ මෙහෙම දෙයක්.ලස්සන බිරිඳක් බඳිනවද නැද්ද කියන එක තමන්ගේ තත්වය අනුව තීරණය වෙනවා.
    කොල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය පෞරුෂය.
    කෙල්ලෙකුට තියෙන ප්‍රධානම අවිය ලස්සන.

    ඒක නිසා පෞරුෂය දුර්වල නම් ඒක හදාගෙන මිසක් ලස්සන බිරිඳවල් හොයන්න යන්න එපා කොටින්ම කසාද බඳින්නත් එපා.

    1.හොඳට සල්ලි තියෙනවනම් ,දුක්විඳින්නේ නැතුව හොඳට ජීවිතේ ගෙනියන්න පුළුවන් ආදායම් තියෙනවනම් නම් ලස්සනම බිරිඳක් බඳින්න.ගතිගුණ දෙවනුව.(රූප රැජිණක් වුවත් අවුලක් නැත)

    2.සල්ලි හොයන්න, ජීවත් වෙන්න අරගල කරනවානම් ගතිගුණ වලට මුල් තැන දීලා තමන්ගේ ගේම් ප්ලෑන් එකට හැඩගැහෙන්න පුළුවන් කෙල්ලෙක් තෝරාගන්න.ලස්සන දෙවනුව.

    දුක් විඳපු ලස්සණ ගැණුත් සැප විඳපු කැත ගෑනුත් බොහොම අඩුයි.

    PS: මෙය තවත් හොඳින් වටහා ගැනීම සඳහා යසාරා අබේනායක කථා වස්තුව කියවා බලනු මැනවි.
    https://groups.google.com/forum/#!topic/funspire/iWmfVHqoe4o

    https://srilankatwo.wordpress.com/2015/05/22/the-true-story-behind-yoshitha-yasara-and-wasim/

    උබේ කතාවනම් 100% හරි මචන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21231736 said:
    අනිවා..... ඉන්න ටිකේ හොදට කාලා බීලා %%%%ලා ඉදින් මචන්:lol::):)

    :lol: X1 ගත්ත වගේ නෙමෙයි නඩත්තු කරන්න පුලුවන් විදිහට සල්ලි හම්බ කරන්න ඔනි.. නැත්නම් ටික කාලයක් යනකොට ලෙඩ.. කෙල්ලොත් ඒ වගේම තමයි..:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: X1 ගත්ත වගේ නෙමෙයි නඩත්තු කරන්න පුලුවන් විදිහට සල්ලි හම්බ කරන්න ඔනි.. නැත්නම් ටික කාලයක් යනකොට ලෙඩ.. කෙල්ලොත් ඒ වගේම තමයි..:lol:

    ගෑනුන්ට දුක් දෙන්න කසාද බදින්න එපා බන්.. පව්

    අනික හොදට බලපන්.. ලස්සන කෙල්ලෝ නෙමේ වැඩිය වියදම් කරන්නේ පොශ් වෙන්න. වෙඩිමකට ගිහින් බලපන්.. ලස්සන කෙල්ලෝ කොටන් සාරි පවා අදිනවා. මෙලෝ රහකට නැති කොහිල අල නිකන් එල් එච් 30 වලට ඩොල්ෆින් මූනු තියලා වගේ ඇදන් එන්නේ.. රෑක දැක්කොත් බය වෙනවා
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    boru neme ban umbath lassana wenna ona gani witharak lassana welaa
    ba,

    ammaa suduma sudui hoda hadayi, duwa katta kalui melo hadayak na
    thaththage penumata gihilaa

    amma thaththaa kisi lassanak penumak na namuth achchilaa siyalaa lassanai
    penumayi lamayi achchilaa siyalaa wage welaa

    DNA ratawa yanne mehemayi

    siyagen ammata + puthek (ammage thaththa)
    achchigen thathata + duwek (thaththage amma)

    oya mama dakapu de, lassana lamayi hambenna gani witharak lassana
    welaa ba minihath lassana wenna ona pawul wala achchilaa siyalath
    lassana aya wenna ona, sansandanaya karalaa balanna thaman & danna
    ayage penuma skin voice & hair kohomada kiyalaa

    meka pahadili karapan poddak.. therenne na :oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;21231656 said:
    ෆෙරාරියෙන් කසිප්පු කෑන් එකක් බානවා වගේ භාන්ඩයක් වයිෆ් කියල එක්කන් යද්දි??

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    agreed
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    meka pahadili karapan poddak.. therenne na :oo:

    DNA ratawa yanne

    ganu kenekgen pirimi kenekta pirimi kenekgen ganu kenekta ..................

    ammage thaththage penuma e kiyanne siyage penuma thamayi puthekuta
    enne, ammage penuma awilla thiyenne ammage thaththage penuma

    thaththage ammage penuma e kiyanne achchige penuma thamayi duwekuta
    enne, thaththage penuma awilla thiyenne thaththage ammage penuma

    skin voice hair enne ammage thaththage widihata namuth penuma enne
    praweni jana walain

    skin voice hair - duwek nam ammagen, puthek nam thaththagen, 85% wage

    ganu pirimi kiyanne ekama kasiye depaththa
     
    • Like
    Reactions: D_Mad

    ela adai denagatte
    Rep++++++
     
    • Like
    Reactions: ctooi

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    රත්තරං;21231369 said:
    ඔව් ඉතින් විසි ගනන් වලට මෙලෝ රහක් නැති අජූතම පෙනුම තියෙන වාහන- සුශුකි ලියානා හොන්ඩා සිටි ගන්න උනුත් ඉන්නවනේ...

    hehe ekane lassana performance dekama oni nam 20 ganata wena option ekakata yanna wenawa. Thamange budget eka tamai depend wenne.

    Godak welawata lassana peformance wedi ewa maintain karanna wedipura salli wisi karanna wenawa. hariyata laksha 45ta aqua ekak aran labeta inna puluwan, nattam me wage audi ekak bassannath puluwan

    http://ikman.lk/en/ad/audi-a4-2007-for-sale-colombo-4

    ඔයා මගේ හිත කියෙව්වා නේ :P

    dakkane ape weda :rofl:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ලස්සනත් බුද්දියත් සාපේක්ෂ දේවල් ඔය විදියට හිතුවොත් කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ. ලස්සන කෙල්ලෙක් බැන්දා කියමු රුපේ අවලස්සන වුනොත් උබ අතරිනවද ? බුද්ධිමත් කෙල්ලෙක් බැන්දා කියමු කෙල්ල හදිස්සියේ අසනීප වෙලා මොංගල් වුනොත් උබ අතාරිනවද? අපිට පාලනය කරන්න පුළුවන් අපේ හිත විතරයි අනිකුත් සියලුම දේවල් අපේ පාලනයෙන් තොරයි. උබේ හිත උබට පාලනය කරගන්න පුලුවන්නම් කොයි විදියේ කෙනෙක් කසාද බැන්දත් සතුටින් ඉන්න පුළුවන්
    දැක්ක හොඳම comment එක.නියමයි