මගෙ කෑල්ල ලස්සනයි බං ඕකිට වඩා(අතිශෝක්තියක් හෝ පොර ටෝකක් නොවේ
:
)
දාපන් මල්ලි පහක්.... පබ්ලික් ෆෝරම් වල පෙන්නන්න බැරුව මිසක් නැත්නම් පෙන්නන්න තිබුන, නැද්ද මන් අහන්නෙ!
මගෙ කෑල්ල ලස්සනයි බං ඕකිට වඩා(අතිශෝක්තියක් හෝ පොර ටෝකක් නොවේ
:
)
අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..
ඕක මෙහෙමයි බං... මම නං එකඟ නෑ.. හදවත ලස්සන ගෑණුයි හොද, මූණේ කදේ ලස්සන වැඩක් නෑ කියන එකට.. අදකාලේ හුගක්ම පවුල් ජීවිතේ කියන දේ රැදිලා තියෙන්නේ සල්ලි මත.. වැඩේ තියෙන්නේ ලස්සන ගෑණියෙක් බදිනවනන් ඒකිව එ වගේම මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තමන්ට තියන්න ඕනේ.. ගෑණු කාගේවත් නිකං ලස්සන රැකෙන්නේ නෑ බං.. උදාහරණෙකට මම බැන්දෙත් මෑතකදීනේ බං.. එක දවසක් වෆිෆ් මට කිව්වා manicure එකකුයි pedicure එකකුයි කරගන්න යන්න ඕනේ මාත් එක්ක යන්න එනවද කියල.. පස්සේ මමත් හා කියල ගියා.. එයාව පස්සේ සලෝන් එකට දාල මම එහෙමම මගේ වැඩකැට ගියා.. පය දෙකකට පස්සේ මට එයාව ගන්න එන්න කිව්වා.. පස්සේ සලෝන් එකට රු 3000 කුත් දීල ආව.. ගෑණිගේ කිසි වෙනසක් නෑ මම ඇහුව මොකද කරේ කියල.. පස්සේ මට අත්දෙක පෙන්නලා මේ ලස්සනද ඇහුව.. යකෝ බැලින්නං රු 3000 දීල අත්දෙකෙයි කකුල් දෙකෙයි නියපොතු කපලා..අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..
අන්න එ වගේ තමයි.. ලස්සන ගෑණු බදිනවනන් උන්ව එ ව්දිහට මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තං වෙන්නේ උන් පුළුවන් එකෙක් ලගට සංක්‍රමණය වෙන එක..
ගෑණුන්ගේ හදවතේ ලස්සන වැඩක් නෑ බං පවුල් කන්න.. අපි ලස්සන ගෑණු හොයනවා.. ගෑණු සල්ලි තියෙන මිනිස්සු හොයනවා එක තමයි යතාර්ථය..
අපි තැනකට බහිනකොට ලස්සන කෙල්ලෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න කොල්ලෝ ටිකට හීල්ලෙන්න. ගෑණු තැනකට බහිනකොට හොද වාහනෙකින් සල්ලි තියෙන මිනිහෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න ගෑණු ටිකට හීල්ලෙන්න..
උඹල අපි ලස්සන වෙන්න ඕනේ නෑ ලස්සන ගෑණියෙක් බදින්න. සල්ලි තිබ්බම ඇති. එ හින්ද හොදට හම්බ කරපං... එතකොට හරි.. අනික කවදාහරි බදිද්දී ලස්සන කෙල්ලෙක්ව බැදපන්.. එතකොට තමයි ජීවිතේ ගතිය තියෙන්නේ.. ඒකට අවශ්‍ය කරන එකම සුදුසුකම සල්ලි නං.. අන්න ඒක හම්බ කරපං... ලස්සන ඕනේ නෑ, ලස්සන කන්නද කියල නිකං හිත් රවට්ටගන්නේ නැතුව..
නියපොතු කපන්න 3000ක් ගන්නවද.මේ රස්සාව අතෑරලා නියපොතු කපන්න ගියත් පාඩු නෑ නේ

ඔයින් ගියා මදැයි..අපේ සැලොන් එකේ මේ නිකන් හෙයාර් ට්‍රිම් එකකටත් 1500ක් ගන්නව. මම මේ ලඟදි බැනල ආවේ

සිරාවටම කිව්වේ.. ඒකෙන් කරල තිබ්බේ නියපොතු කපල තිබ්බ එක විතරයි. අහපන්කෝ පොඩ්ඩක් සලෝන් එකකින් ඕකක් කරන්න කීයක් ගන්නවද කියල..

ඒ ගාන තමයි..හැබැයි කකුලේ පැලිච්ච ඒවා එහෙම ස්ක්‍රේප් කරලා මසාජ් කරලා හෝදලා නියපොතු කපන්න..WTF 3000ක් ගැනු ඹනි නෑ... හම්බ කරහම ඇති...
ඔයින් ගියා මදැයි..අපේ සැලොන් එකේ මේ නිකන් හෙයාර් ට්‍රිම් එකකටත් 1500ක් ගන්නව. මම මේ ලඟදි බැනල ආවේ

සිරාවටම කිව්වේ.. ඒකෙන් කරල තිබ්බේ නියපොතු කපල තිබ්බ එක විතරයි. අහපන්කෝ පොඩ්ඩක් සලෝන් එකකින් ඕකක් කරන්න කීයක් ගන්නවද කියල..
ඒ ගාන තමයි..හැබැයි කකුලේ පැලිච්ච ඒවා එහෙම ස්ක්‍රේප් කරලා මසාජ් කරලා හෝදලා නියපොතු කපන්න..

ඕක මෙහෙමයි බං... මම නං එකඟ නෑ.. හදවත ලස්සන ගෑණුයි හොද, මූණේ කදේ ලස්සන වැඩක් නෑ කියන එකට.. අදකාලේ හුගක්ම පවුල් ජීවිතේ කියන දේ රැදිලා තියෙන්නේ සල්ලි මත.. වැඩේ තියෙන්නේ ලස්සන ගෑණියෙක් බදිනවනන් ඒකිව එ වගේම මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තමන්ට තියන්න ඕනේ.. ගෑණු කාගේවත් නිකං ලස්සන රැකෙන්නේ නෑ බං.. උදාහරණෙකට මම බැන්දෙත් මෑතකදීනේ බං.. එක දවසක් වෆිෆ් මට කිව්වා manicure එකකුයි pedicure එකකුයි කරගන්න යන්න ඕනේ මාත් එක්ක යන්න එනවද කියල.. පස්සේ මමත් හා කියල ගියා.. එයාව පස්සේ සලෝන් එකට දාල මම එහෙමම මගේ වැඩකැට ගියා.. පය දෙකකට පස්සේ මට එයාව ගන්න එන්න කිව්වා.. පස්සේ සලෝන් එකට රු 3000 කුත් දීල ආව.. ගෑණිගේ කිසි වෙනසක් නෑ මම ඇහුව මොකද කරේ කියල.. පස්සේ මට අත්දෙක පෙන්නලා මේ ලස්සනද ඇහුව.. යකෝ බැලින්නං රු 3000 දීල අත්දෙකෙයි කකුල් දෙකෙයි නියපොතු කපලා..අපි නිකං ගෙදර නේල් කටර් එකෙන් කපල දාන නියපොතු ටික..
අන්න එ වගේ තමයි.. ලස්සන ගෑණු බදිනවනන් උන්ව එ ව්දිහට මේන්ටේන් කරන්න ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්තං වෙන්නේ උන් පුළුවන් එකෙක් ලගට සංක්‍රමණය වෙන එක..
ගෑණුන්ගේ හදවතේ ලස්සන වැඩක් නෑ බං පවුල් කන්න.. අපි ලස්සන ගෑණු හොයනවා.. ගෑණු සල්ලි තියෙන මිනිස්සු හොයනවා එක තමයි යතාර්ථය..
අපි තැනකට බහිනකොට ලස්සන කෙල්ලෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න කොල්ලෝ ටිකට හීල්ලෙන්න. ගෑණු තැනකට බහිනකොට හොද වාහනෙකින් සල්ලි තියෙන මිනිහෙක් එක්ක බහින්න ආසයි වටේ ඉන්න ගෑණු ටිකට හීල්ලෙන්න..
උඹල අපි ලස්සන වෙන්න ඕනේ නෑ ලස්සන ගෑණියෙක් බදින්න. සල්ලි තිබ්බම ඇති. එ හින්ද හොදට හම්බ කරපං... එතකොට හරි.. අනික කවදාහරි බදිද්දී ලස්සන කෙල්ලෙක්ව බැදපන්.. එතකොට තමයි ජීවිතේ ගතිය තියෙන්නේ.. ඒකට අවශ්‍ය කරන එකම සුදුසුකම සල්ලි නං.. අන්න ඒක හම්බ කරපං... ලස්සන ඕනේ නෑ, ලස්සන කන්නද කියල නිකං හිත් රවට්ටගන්නේ නැතුව..
නොර්මල්, අහිංසක, දුප්පත්,හොද කෙල්ලෙක් හොයාගත්තත් උන් හිතින් දුක් විදිනවා බන් නොපෙන්නුවට
දැනට නැතත්, කාලයක් යද්දී උනත් 
සලෝන් එකක් දානවා අප්පා මේ සේරම නවත්තලා..![]()

සිරාවට සැලොන් වල කට්ටිය මාර හම්බකෙරිල්ලක් හම්බන්කරන්නේ..ගිනි කනව..ඒත් මොනා කරන්නද නොගිහිල්ලත් බෑ
සලෝන් එකක් දානවා අප්පා මේ සේරම නවත්තලා..![]()
අද තමයි දැනගත්තෙ ගොඩක් උන් ලස්සන ගෑනු ගන්නෙ වෙටේ ඉන්න කොල්ලන්ට හූල්ලවන්න කියල.... අයියෝ සල්ලි...!!