සමහරු හිතන්නේ ගෑනියෙක් ගන්නේ අහවල් වැඩේ කරන්නයි තමන්ගේ සමාජ තත්වය පෙන්නන්නයි කියලා. එහෙම හිතෙනවා නම් උඹලා යන්නේ මිරැගුවක් පස්සේ , කසාදයක් කරගත්තේ නෑ කියලා ගල් ගහලා මරන්නෙ නෑ.ඇත්තටම ඔය දේවල් කරගන්න කසාද බඳින්න ඕනද සමාජ තත්ත්වය පෙන්නන හොඳ අශ්වයෙක් අරගෙන හදනවා වගේ දෙයක් කරගන්න පුළුවන්.ලිංගික අවශ්‍යතාව සපුරා ගන්න **** ගන්න පුලුවන්.ළමයෙක් අවශ්‍ය නම් එකටත් ක්‍රම ලෝකෙ දැන් තියනවා ෙනෙ.
මම කියන්නේ නෑ ලස්සන ගෑනියෙක් බඳින්න එපා කියලා මම කියන්නේ හැමදේම අනුන්ට පෙන් කරන්න එපා කියලා .එහෙම අයට මොනවා තිබුණත් කවදාවත් සතුටු වෙන්න බෑ.කවදාහරි වයසට ගිහින් ලොම් හැලුනාම පසුතැවෙන්න වේවි. ජීවිතයේ තමන්ට ඕන දේවල් නොකර එක එකාට පේන්න ජීවත් වුනොත්
පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න .