depends machan....habai normally after 6 months thamai
6 months hmm

depends machan....habai normally after 6 months thamai

ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක් මචන්
ජීවිතේට කෙල්ලෙක් හම්බෙනවා කියන්නෙත් අහබු දෙයක්, කවදා කොතනක වෙයිද දන්නෙ නෑ. තාම සින්ගල් මචන්. හිතනවා හොද කෙනෙක් ඉක්මනට ජීවිතේට ලෑබෙයි කියලා!

Bendata passe kotcgara kal yanawada bn epa wenna?

උඹට ප්‍රිමියෝ එක එපාවෙන්න යන කාලෙ වගේ කාලයක්![]()
ita wada ikmanata epa wei enan mata.ita wada ikmanata epa wei enan mata.

හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..
එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.
රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..
ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..
උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?
අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!
මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:
1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්
නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.
කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම

:අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!
මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:
1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්
නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.
කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම

මමනම් කියන්නේ අනිවාර්යයෙන් ගෑණියෙක් උණාම පෙනුම තියෙන්න ඕනි. එ් කියන්නේ සිත් වසඟ කරන ලස්සනක් නැති උනත් කැත නැතුව පාරෙ බැහැල යන්න පුලූවන් වෙන්න ඕනි. ප‍්‍රියමනාප වෙන්න ඕනි. මොකද ඔය මොන බයිල කිවුවත් ඕනම කෙනෙකුගේ පෙනුමට තමයි අපේ හිත යන්නෙ. එ්කනේ තමන්ගේ වයිෆ් කොච්චර ලස්සන උනත් තමන්ගේ වයිෆ් එක්ක ඉද්දිම උනත් වෙන ලස්සන ගෑණියෙක් දැක්කහම අපි බලන්නේ. එහෙම නෑ කියනවනම් එ්ක හිත රවට්ටා ගැනීමක්, බොරුවක්.

අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!
මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:
1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්
නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.
කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.
ලස්සන, වැදගත් ,බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තියෙන එහෙම කෙනෙක් හොයා ගත්තා. අවුරුදු පහක් ගියා. 2/5 ආශ්‍රය කළා.

man kalin colombo wala bank ekaka weda karee... maarama lassana girls la set 1k branch ekee hitiyee ......![]()
okkoma wage 23..24 wenakota benda ...1kenek wath ithuru unee naa,..... man adurana genu lamii innawaa average looking.... 30k wenna lanwelath marry karanna kenek nathuwa inna.........
.....ethanin thamii lankawee lassana girls lata thiyena demand 1k therum gattee.....
oyaa kiyapu kathaawa hariyatama hari...