ලස්සන_බිරිඳක්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක් මචන්
    ජීවිතේට කෙල්ලෙක් හම්බෙනවා කියන්නෙත් අහබු දෙයක්, කවදා කොතනක වෙයිද දන්නෙ නෑ. තාම සින්ගල් මචන්. හිතනවා හොද කෙනෙක් ඉක්මනට ජීවිතේට ලෑබෙයි කියලා!

    :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :baffled:ita wada ikmanata epa wei enan mata.

    :D:D

    මේකයි මං එහෙම කිව්වෙ කවදහරි එපාවෙනව කියල හිතල ගෑණු ගන්නවා කියන්නෙ ඉක්මනට විකුණන්න පුළුවන් හින්ද ප්‍රිමියෝ ගන්නවා වගේ තමයි, ඒත් ප්‍රිමියෝ එක තරං ලේසියෙන් වයිෆ් මාරු කරන්න බෑනෙ.

    ඒක හින්ද ගන්නවත් වෙලා හැමදාම ළඟ තියාගන්න පුළුවන් එකක් ගන්න රී-සේල් වැලියු එක ගැන හිත හිත ඉන්නෙ නැතුව :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?

    අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!

    මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:

    1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්

    නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.

    කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
     
    • Like
    Reactions: shenat

    අපේ office එකෙත් ඉන්නවා.

    :rofl::rofl::rofl::
    You just made my day
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013

    :yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මමනම් කියන්නේ අනිවාර්යයෙන් ගෑණියෙක් උණාම පෙනුම තියෙන්න ඕනි. එ් කියන්නේ සිත් වසඟ කරන ලස්සනක් නැති උනත් කැත නැතුව පාරෙ බැහැල යන්න පුලූවන් වෙන්න ඕනි. ප‍්‍රියමනාප වෙන්න ඕනි. මොකද ඔය මොන බයිල කිවුවත් ඕනම කෙනෙකුගේ පෙනුමට තමයි අපේ හිත යන්නෙ. එ්කනේ තමන්ගේ වයිෆ් කොච්චර ලස්සන උනත් තමන්ගේ වයිෆ් එක්ක ඉද්දිම උනත් වෙන ලස්සන ගෑණියෙක් දැක්කහම අපි බලන්නේ. එහෙම නෑ කියනවනම් එ්ක හිත රවට්ටා ගැනීමක්, බොරුවක්.
     
    :yes::yes::cool:
     
    • Like
    Reactions: shenat

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!

    මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:

    1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්

    නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.

    කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම

    man kalin colombo wala bank ekaka weda karee... maarama lassana girls la set 1k branch ekee hitiyee ...... ;)
    okkoma wage 23..24 wenakota benda ...1kenek wath ithuru unee naa,..... man adurana genu lamii innawaa average looking.... 30k wenna lanwelath marry karanna kenek nathuwa inna.........
    .....ethanin thamii lankawee lassana girls lata thiyena demand 1k therum gattee.....

    oyaa kiyapu kathaawa hariyatama hari...
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    ලස්සන, වැදගත් ,බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තියෙන එහෙම කෙනෙක් හොයා ගත්තා. අවුරුදු පහක් ගියා. 2/5 ආශ්‍රය කළා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    ලස්සන, වැදගත් ,බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තියෙන එහෙම කෙනෙක් හොයා ගත්තා. අවුරුදු පහක් ගියා. 2/5 ආශ්‍රය කළා.

    :cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    man kalin colombo wala bank ekaka weda karee... maarama lassana girls la set 1k branch ekee hitiyee ...... ;)
    okkoma wage 23..24 wenakota benda ...1kenek wath ithuru unee naa,..... man adurana genu lamii innawaa average looking.... 30k wenna lanwelath marry karanna kenek nathuwa inna.........
    .....ethanin thamii lankawee lassana girls lata thiyena demand 1k therum gattee.....

    oyaa kiyapu kathaawa hariyatama hari...

    සහෝ මම උබට බොහොම සහෝදරත්වයෙන් යුතුව එක උපදෙසක් දෙන්නම් , බදින්න කෙල්ලෙක් තොරගන්නකොට පුළුවන්තරම් කල් අරගන හොදින් කෙල්ලව අද්‍යනය කරපන් , පොඩ්ඩක් හරි හිතට හරියන්නති දෙයක් දැනුනොත් ඕවා පස්සේ හරියයි කියලා හිතලා බදින්නනම් එපා!!!! love කරන කාලේ හරියන්නේ නැති ප්‍රශ්න කවදාවත් බැන්දට පස්සේ හරියන්නේ නෑ..... උබට කෙල්ලගේ ලස්සන ගැන හරි, පවුල් පසුබිම ගැන හරි , අද්‍යාපනය ගැනහරි දෙගිඩියාවක් තියනවනම් ඒවා හිතේ හන්ගගන බදින්න එපා ...අනිවා පස්සේ පසුතැවෙන්න වෙනවා ...බදින්න හිතට හරියන කෙල්ලෙක් නැතිනම් බදින්න එපා..... ඒක හිතට සැපයි !!