ලස්සන ගෑනියෙක් කියන්නේ මුළු ජිවිත කාලෙටම නැතිනම් ඉදිරි පරම්පරවටම කරන ආයෝජනයක්!
බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම, ඉවසිලිවන්තකම වගේ මොන බයිලා තිබුනත් වැඩක් නෑ ලස්සන නැතිනම් (හැබැයි ලස්සනම විතරක් තිබිලත් බෑ). උබට බදින්න කලින් කෙල්ලගේ රුපය ගැන මොනයම් හෝ දෙගිඩියාවක් තියනවනම් පුතෝ බදින්නනම් එපා ... උබ වයස 80 වෙදීත් ඒගැන හදවතින් විදවනවා. බිරිද ලස්සන උනහම උබේ ළමයි ලස්සන හුරතල් දරුවෝ වෙනවා. හැම දෙනාගේම ආදරය අවධානය උන්ට ලැබෙනවා. ඒක ළමයින්ගේ පුද්ගල පවුර්ශය වර්ධනයට ඉතා වැදගත්. මෙතන ඔය මොන බයිලා කීවත් කළු, උනහපුලු පැටව් වගේ ළමයින්ට බොහෝදෙනෙක්ගේ අවදානය ඇදිලා යන්නේ නෑ . නමුත් ලස්සන හුරතල් ළමයෙකුට සමාජයම ආදරෙයි. අන්න එකයි මම කිවේ "ලස්සන ගෑනියෙක් කියන්නේ ඉදිරි පරම්පරවටම කරන ආයෝජනයක්" කියලා.