ඒම කියල ලමයි තුනකුත් හැදුව නේදita wada ikmanata epa wei enan mata.
ඒම කියල ලමයි තුනකුත් හැදුව නේදita wada ikmanata epa wei enan mata.
ඕව තාවකාලිකයි බ්‍රෝ. හිත ලස්සන කෙල්ලෙක් හොයාගනින් නැත්නම් බැඳල අවුරුදු 5ක් යනකොට ඔක්කොම කෙල වෙලා යනවහැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..
එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.
රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..
ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..
උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?
කනට ගැහුවා වගේ ඇත්ත යකෝ අත්දැකීමෙන් කියන්නෙ උබේ account no එකක් දාපන් අනිවා 5000ක් වත් දානවා මම උබලා වගේ එවුන් තමයි මේ කිරියෙ ඉන්න ඕනඅනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!
මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:
1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්
නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.
කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
සිත නිවන කතා. ඔය කියන ජාතියෙ එව්වා ඊට කලින් එපා වෙලා කෙලවෙනවාඕව තාවකාලිකයි බ්‍රෝ. හිත ලස්සන කෙල්ලෙක් හොයාගනින් නැත්නම් බැඳල අවුරුදු 5ක් යනකොට ඔක්කොම කෙල වෙලා යනව
මැරෙන්නද බන් උන් ටිපර් උනා කියලාඕක මේකෙ කිව්වම මේකෙ බේසිකයො ටිපර් වෙලා අපිව කන්න එනවා![]()
උඹත් සාපෙ පාස් නැති ලස්සන කෙල්ලෙක් බැඳගෙන බලපන්කනට ගැහුවා වගේ ඇත්ත යකෝ අත්දැකීමෙන් කියන්නෙ උබේ account no එකක් දාපන් අනිවා 5000ක් වත් දානවා මම උබලා වගේ එවුන් තමයි මේ කිරියෙ ඉන්න ඕන
සිත නිවන කතා. ඔය කියන ජාතියෙ එව්වා ඊට කලින් එපා වෙලා කෙලවෙනවා
------ Post added on Jan 31, 2022 at 6:31 PM
මැරෙන්නද බන් උන් ටිපර් උනා කියලා
------ Post added on Jan 31, 2022 at 6:33 PM
උබ එහෙනම් මට masters එකක් තියන කසාද නොබැදපු ලස්සන කෙල්ලෙක් පෙන්නපන් (මාරාන්තික ලෙඩක් හරි මොලේ අමාරුවක් හරි නැති එකක් හැබැයිඋඹත් සාපෙ පාස් නැති ලස්සන කෙල්ලෙක් බැඳගෙන බලපන්
Innwa bnඋබ එහෙනම් මට masters එකක් තියන කසාද නොබැදපු ලස්සන කෙල්ලෙක් පෙන්නපන් (මාරාන්තික ලෙඩක් හරි මොලේ අමාරුවක් හරි නැති එකක් හැබැයි)
මාස්ටර්ස් කරන හුඟක් කෙල්ලො බැදලා නැහැ. කසාදයක් හරියන්නේ නැතිනිසා මාස්ටර්ස් කරනවා.උබ එහෙනම් මට masters එකක් තියන කසාද නොබැදපු ලස්සන කෙල්ලෙක් පෙන්නපන් (මාරාන්තික ලෙඩක් හරි මොලේ අමාරුවක් හරි නැති එකක් හැබැයි)
ඒක තමයි යකෝ මාත් කියන්නෙමාස්ටර්ස් කරන හුඟක් කෙල්ලො බැදලා නැහැ. කසාදයක් හරියන්නේ නැතිනිසා මාස්ටර්ස් කරනවා.
So trueලස්සන තියන ටික කාලෙට ඒක කොල්ලෙක්ට එන්ජෝයි කරන්න තියෙන්න ඕන. ඒක පස්සෙ සාමාන්‍ය දෙයක් වෙනවා තමයි, ඒ ටික කාලෙට එන්ජෝයි කරපු කොල්ල ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකින්නේ ඒ ලස්සනෙන් තෘප්තිමත් වෙන නිසයි. ලස්සන නැති කෙල්ලෙක් එක්ක ඉන්න කෙනාට ඒ තෘප්තිය කවදාවත් ගන්න බෑ. එයාල අනිත් මිනිස්සුන්ගෙ ලස්සන ගෑනු දැකල හිතෙන දුක් විඳිනවා.
මම දැකල තියනව කිසිම විදියකට තමන්ගේ තත්වෙට, අද්යාපන මට්ටමට, පවුලට, ගැලපෙන්නෙ නැතුව ලස්සන විතරක් බලල ගෑනු ගෙනල්ල පරම්පරාවෙන් ආපු බිස්නස්,තත්වෙ නැති කරගෙන ළමයින්වත් පාරට වැටුන පවුල් ! ගෑනු කෙනෙක් ලස්සන වෙන්න ඕනෙ අනිව, ඒත් ඒක එකම සුදුසු කම කරගත්තු උන්ට හරි යනව දැකල නෑඅනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!
මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:
1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???
මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්
නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.
කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
සලාකා අයිති නෙත්තිකුමාර ලස්සන විතරක් බලලා දුප්පත් පවුලකින් පැවතෙන සුදර්මාව බැදලා අන්තිමට ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා.මම දැකල තියනව කිසිම විදියකට තමන්ගේ තත්වෙට, අද්යාපන මට්ටමට, පවුලට, ගැලපෙන්නෙ නැතුව ලස්සන විතරක් බලල ගෑනු ගෙනල්ල පරම්පරාවෙන් ආපු බිස්නස්,තත්වෙ නැති කරගෙන ළමයින්වත් පාරට වැටුන පවුල් ! ගෑනු කෙනෙක් ලස්සන වෙන්න ඕනෙ අනිව, ඒත් ඒක එකම සුදුසු කම කරගත්තු උන්ට හරි යනව දැකල නෑ
සුදර්මා බදින්න කලිනුත් වටේ ගියපු එකක් නේදසලාකා අයිති නෙත්තිකුමාර ලස්සන විතරක් බලලා දුප්පත් පවුලකින් පැවතෙන සුදර්මාව බැදලා අන්තිමට ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා.