ලස්සන_බිරිඳක්

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    හැමෝම කැමතියි ලස්සන බිරිඳක් ලැබෙනවානම්, පෙනුමින් වගේම හිතත් ලස්සන වෙන්න ඕන..

    එත් ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ලස්සන කෙනෙක්ව තමයි හම්බවෙන්නෙ, සමහර අයට දෙකම නැති අයත් හම්බවෙනව.

    රූපය සාපේක්ෂව ලස්සන අඩුනම්.. නිතරම වෙන කෙල්ලන් දිහා බැලෙනවා.. හිතට මොකද්දෝ කණගාටුවක් දැනෙනව..

    ජීවිත කාලෙටම මට උරුම එක්කෙනයි නේද කියල හිතෙනවා.. එත් මොනවා කරන්නද..

    උඹලටත් මෙහෙම දැනිල තියෙනවද?
    ඕව තාවකාලිකයි බ්‍රෝ. හිත ලස්සන කෙල්ලෙක් හොයාගනින් නැත්නම් බැඳල අවුරුදු 5ක් යනකොට ඔක්කොම කෙල වෙලා යනව
     
    • Like
    Reactions: Lasithametallic

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සීදේවි
    see.jpg
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!

    මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:

    1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්

    නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.

    කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
    කනට ගැහුවා වගේ ඇත්ත යකෝ අත්දැකීමෙන් කියන්නෙ උබේ account no එකක් දාපන් අනිවා 5000ක් වත් දානවා මම උබලා වගේ එවුන් තමයි මේ කිරියෙ ඉන්න ඕන 👍

    ඕව තාවකාලිකයි බ්‍රෝ. හිත ලස්සන කෙල්ලෙක් හොයාගනින් නැත්නම් බැඳල අවුරුදු 5ක් යනකොට ඔක්කොම කෙල වෙලා යනව
    සිත නිවන කතා. ඔය කියන ජාතියෙ එව්වා ඊට කලින් එපා වෙලා කෙලවෙනවා
    ------ Post added on Jan 31, 2022 at 6:31 PM

    ඕක මේකෙ කිව්වම මේකෙ බේසිකයො ටිපර් වෙලා අපිව කන්න එනවා 😑
    මැරෙන්නද බන් උන් ටිපර් උනා කියලා 🤣
    ------ Post added on Jan 31, 2022 at 6:33 PM
     
    • Haha
    Reactions: December

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    කනට ගැහුවා වගේ ඇත්ත යකෝ අත්දැකීමෙන් කියන්නෙ උබේ account no එකක් දාපන් අනිවා 5000ක් වත් දානවා මම උබලා වගේ එවුන් තමයි මේ කිරියෙ ඉන්න ඕන 👍

    සිත නිවන කතා. ඔය කියන ජාතියෙ එව්වා ඊට කලින් එපා වෙලා කෙලවෙනවා
    ------ Post added on Jan 31, 2022 at 6:31 PM

    මැරෙන්නද බන් උන් ටිපර් උනා කියලා 🤣
    ------ Post added on Jan 31, 2022 at 6:33 PM
    උඹත් සාපෙ පාස් නැති ලස්සන කෙල්ලෙක් බැඳගෙන බලපන්
     
    • Like
    Reactions: siri_ayya

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උඹත් සාපෙ පාස් නැති ලස්සන කෙල්ලෙක් බැඳගෙන බලපන්
    උබ එහෙනම් මට masters එකක් තියන කසාද නොබැදපු ලස්සන කෙල්ලෙක් පෙන්නපන් (මාරාන්තික ලෙඩක් හරි මොලේ අමාරුවක් හරි නැති එකක් හැබැයි 🤣)
     
    • Haha
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබ එහෙනම් මට masters එකක් තියන කසාද නොබැදපු ලස්සන කෙල්ලෙක් පෙන්නපන් (මාරාන්තික ලෙඩක් හරි මොලේ අමාරුවක් හරි නැති එකක් හැබැයි 🤣)
    Innwa bn
     
    • Like
    Reactions: siri_ayya

    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    ඔය මොන මගුලක් තිබ්බත් වැඩක් නෑ. මට නම් ලස්සන තමා ඕන. ඇගපත සුපිරියටම තියෙන්න ඕන. පුක සුපිරියටම තියෙන්න ඕන. තන් දෙකත් නෝමල් සයිස් ලස්සනට තියෙන්න ඕන. ඇග පිරුනු ගානට තියෙන එකක් වෙන්න ඕන. මට ඕන ඕන වෙලාවට වැඩේ දෙන්ඩ තියෙන්ඩ ඕන. බුද්දිමත් බවයි, ගුන යහපත් බවත් තිබුනනම් හොදා.... එහෙම නැත්නම් ගෑනියෙක්ගෙන් වැඩක් නෑ😋😋😋😁😁😁😁
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,508
    113
    නිධානයක් උඩ
    උබ එහෙනම් මට masters එකක් තියන කසාද නොබැදපු ලස්සන කෙල්ලෙක් පෙන්නපන් (මාරාන්තික ලෙඩක් හරි මොලේ අමාරුවක් හරි නැති එකක් හැබැයි 🤣)
    මාස්ටර්ස් කරන හුඟක් කෙල්ලො බැදලා නැහැ. කසාදයක් හරියන්නේ නැතිනිසා මාස්ටර්ස් කරනවා.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මාස්ටර්ස් කරන හුඟක් කෙල්ලො බැදලා නැහැ. කසාදයක් හරියන්නේ නැතිනිසා මාස්ටර්ස් කරනවා.
    ඒක තමයි යකෝ මාත් කියන්නෙ 🤣
     
    • Haha
    Reactions: Master malli

    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    ලස්සන තියන ටික කාලෙට ඒක කොල්ලෙක්ට එන්ජෝයි කරන්න තියෙන්න ඕන. ඒක පස්සෙ සාමාන්‍ය දෙයක් වෙනවා තමයි, ඒ ටික කාලෙට එන්ජෝයි කරපු කොල්ල ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකින්නේ ඒ ලස්සනෙන් තෘප්තිමත් වෙන නිසයි. ලස්සන නැති කෙල්ලෙක් එක්ක ඉන්න කෙනාට ඒ තෘප්තිය කවදාවත් ගන්න බෑ. එයාල අනිත් මිනිස්සුන්ගෙ ලස්සන ගෑනු දැකල හිතෙන දුක් විඳිනවා.
    So true ☺️☺️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,577
    10,130
    113
    අනිවා මචං, මෙහෙම දැනෙන්න පුළුවන්. සදාකාලිකවම හිතෙන් ඒගැන දුක්වෙනවා, නමුත් සමාජය ඉදිරියේ "ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්" වගේ දේවල් කියනවා. ඒක ජිවිතයේ අන්තිම දුක්කදායක පාපකරුමයක් !!!

    මේක ලෝක සත්‍යයක්, නමුත් ලෝකෙට පෙන්න අපි බොරු සාදුවතයෝ වෙනවා. මම උදාහරණයක් කියන්නම්:

    1. o/l වත් පාස්නැති, නමුත් ඇහැට කනට පේන, ලස්සන , සුදු කෙල්ලෝ කීදෙනෙක් ගෙදර දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    2. කිසිම ලස්සනක් නැති මුස්පේන්තු පෙනුම තියන, නමුත් ඉගනගත්තු කෙල්ලෝ කීදෙනෙක් දීග යන්න බැරුව නාකිවෙනවා දැකලා තියනවද ???

    මමනම් 1 වෙනි වර්ගයේ උන් දැකලා නැතිතරම්

    නමුත් දෙවෙනි වර්ගයේ උන්නම් ඕනෑතරම් දැකලා තියනවා . අපේ office එකෙත් ඉන්නවා.

    කෙල්ලෝ දිගයන්නේ කොල්ලෝ එක්කනේ , ඒ කියන්නේ ඔය බනකියන කොල්ලෝ සේරම , උන්ගේ දෙමව්පියෝ සේරම විවාහයේදී ලස්සන කියනඑක සලකනවා .... ඔන්න ලංකාවේ සුදුවතේ තරම
    මම දැකල තියනව කිසිම විදියකට තමන්ගේ තත්වෙට, අද්යාපන මට්ටමට, පවුලට, ගැලපෙන්නෙ නැතුව ලස්සන විතරක් බලල ගෑනු ගෙනල්ල පරම්පරාවෙන් ආපු බිස්නස්,තත්වෙ නැති කරගෙන ළමයින්වත් පාරට වැටුන පවුල් ! ගෑනු කෙනෙක් ලස්සන වෙන්න ඕනෙ අනිව, ඒත් ඒක එකම සුදුසු කම කරගත්තු උන්ට හරි යනව දැකල නෑ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    කෙල්ල කොච්චර ලස්සන උනත් ලමයෙක් දෙන්නෙනක් හම්බෙලා කල් යද්දි පෙනුම ටිකක් බහිනවා..ඉතින් ලස්සන කියන දේ එක සාදකයක් විතරයි..ලස්සම මේන්ටේන් කරන කෙල්ලෙක් එක්ක පවුල් ජීවිතයක් ගෙනියනවා කියන්නේ සැහෙන ගේමක් දෙන්න වෙනවා
     
    • Like
    Reactions: Psiko

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම දැකල තියනව කිසිම විදියකට තමන්ගේ තත්වෙට, අද්යාපන මට්ටමට, පවුලට, ගැලපෙන්නෙ නැතුව ලස්සන විතරක් බලල ගෑනු ගෙනල්ල පරම්පරාවෙන් ආපු බිස්නස්,තත්වෙ නැති කරගෙන ළමයින්වත් පාරට වැටුන පවුල් ! ගෑනු කෙනෙක් ලස්සන වෙන්න ඕනෙ අනිව, ඒත් ඒක එකම සුදුසු කම කරගත්තු උන්ට හරි යනව දැකල නෑ
    සලාකා අයිති නෙත්තිකුමාර ලස්සන විතරක් බලලා දුප්පත් පවුලකින් පැවතෙන සුදර්මාව බැදලා අන්තිමට ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සලාකා අයිති නෙත්තිකුමාර ලස්සන විතරක් බලලා දුප්පත් පවුලකින් පැවතෙන සුදර්මාව බැදලා අන්තිමට ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා.
    සුදර්මා බදින්න කලිනුත් වටේ ගියපු එකක් නේද