ඉස්සර ඉඳලා ඇති බන්, මූ දැන් අවුරුදු 2කට කලින් ලංකීය ලපටි සෙට් එකට OLවත් නොකර bmw i8 ගන්න විදිය කියලා දිපු elon musk ගනයේ ඔන්ටපනුවෙක්. ඉස්සර පොඩි එකෙක්ට "පාඩම් කරල OL කරපන්" කියන්න බෑ, අම්ම මතක් කරලා මූව පෙනන්නවා.ඔය ලසා කියන එකා හරියටම කවුද බං? මේකේ හිටපු එකෙක්ද?
ඒ Charity ලසා