ලසා අයියා ගහනවත් ඇතිනෙ? 😉😉

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    ඔය ලසා කියන එකා හරියටම කවුද බං? මේකේ හිටපු එකෙක්ද?
    ඉස්සර ඉඳලා ඇති බන්, මූ දැන් අවුරුදු 2කට කලින් ලංකීය ලපටි සෙට් එකට OLවත් නොකර bmw i8 ගන්න විදිය කියලා දිපු elon musk ගනයේ ඔන්ටපනුවෙක්. ඉස්සර පොඩි එකෙක්ට "පාඩම් කරල OL කරපන්" කියන්න බෑ, අම්ම මතක් කරලා මූව පෙනන්නවා. 🥴 🥴
     
    • Haha
    Reactions: wpril5

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඉස්සර ඉඳලා ඇති බන්, මූ දැන් අවුරුදු 2කට කලින් ලංකීය ලපටි සෙට් එකට OLවත් නොකර bmw i8 ගන්න විදිය කියලා දිපු elon musk ගනයේ ඔන්ටපනුවෙක්. ඉස්සර පොඩි එකෙක්ට "පාඩම් කරල OL කරපන්" කියන්න බෑ, අම්ම මතක් කරලා මූව පෙනන්නවා. 🥴 🥴
    :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ඕක ලසාගේ කෑල්ල තමයි කොහොමත්..
    දැන් නම් ඔක්කොමල එකට family එක වගේ ඉන්නවා..
    wife ව කොහොමහරි ගොඩ දාගෙන වගේ මූ..