ලසිත් මාලිංගට ශල්‍යකර්මයක්
ශ්‍රී ලංකා පන්දුවාර 20/20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ශල්‍යකර්මයක් සඳහා ඕස්ටේ්රලියාව බලා පිටව ගියා. මෙම ශල්‍යකර්මය හේතුවෙන් සති කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටිමට ඔහුට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි පවසන්නේ.
http://www.gossiplanka-hotnews.com/2014/09/lasith-malinga