ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට
ආසන්න තරඟාවලි කිහිපයකදීම සැලකිය යුතු දක්‍ෂතාවයක් නොපෙන්වූ ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එළබෙන බංග්ලාදේශ තරගාවලියෙන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
අවසන් වරට පැවති පාකිස්තානු කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තුළත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක වූ අතර එම තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් කරනු ලැබූ විශ්ලේෂණකදී හෙළි වී ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාව සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක පැවති නමුත් කණ්ඩායම වැරදි අවම ප‍්‍රමාණයක් කර ඇති බවයි.
මාලිංගගේ පන්දු යැවීමේ හා පන්දු රැකීමේ දුර්වලතාව පිළිබදවද ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළ නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති අතර ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බවද වාර්තා වේ.
Source http://sinhayareader.com/sports/cricket/lasith-malinga/end-road-malinga?rd=1388842847724