ලසියෙන්ම සිංහලෙන් ලියන්න

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    ලසියෙන්ම සිංහලෙන් ලියන්න

    මචන් මේක ගොඩක් ඇය දන්නවත් ඇති. නමුත් මම මේක දාන්නේ නොදන්නා කෙනෙක්ට දන ගන්න. මම සිංහලෙන් ලියන්න පාවිච්චි කරන්නේ google transliteration sinhala කියන සොෆ්ට්වරේ එක. මේකෙන් අපි සින්ග්රිසියෙන් වචනය ලියනකොට ඉබේම සිංහල වචනය select වෙනවා. එක නිසා ගොඩක් ලේසියි. ට විස්ටර කියනවා නම් මේකෙන් ලියනකොට ඇලපිලි පාපිලි ගැන වද වෙන්න ඕන නැ මොකද ඉබම වචනය select වෙන නිසා. මේකේ online version එකකුත් තියෙනවා නමුත් මම නම කියන්නේ download කරගෙන පාවිච්චි කරන්න කියලා.
    මෙන්න ලින්ක් එක
    Code:
    http://www.google.com/transliterate/
    දකුණු පැත්තේ උඩින්ම ඇති ඩ්වුන්ලෝඩ් කරන්න ලින්ක් එක.


    re post වෙන්න ඇති එත කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලයි දැම්මේ.