ල්ංකාවට ගේනකොට ගහන tax කීයද?
ඉන්දියාවෙන් සාරිවගයක් ගෙන්න ගන්න තියෙනවා සාරි 10ක් විතර 6 kg වගේ තමයි තියෙන්නේ
ඉන්දියන් මිල රු4560 වෙන්නේ..
ල්ංකාවේ මුදලින් රු 11,531 වෙන්නේ
මට දැන්ගන්න පුලුවන් ද ල්ංකාවට ගේනකොට ගහන ටැක්ස් එක කීයක් ද? කියලා සග ගෙන්වන්න හොදම ලාභම මාර්ගය මොකක්ද?