අද මම නිකන් ආතල් එකට ගියා බලන්න SLT සයිට් එකට. ඒකෙ තියෙන ADSL පැකේජස් දැක්කම මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුන, මෑත අතීතයත් අදත් අතරෙ වෙනස මතක් වෙන්නත් එක්ක...
ADSL unlimited තිබුන රටේ අද තත්වෙ බලන්න. දැක්කම විලි ලැජ්ජ හිතෙනව. ඇඩෙනව. මරාගෙන මැරෙන්න හිතෙනව.
![]()
මේක net use කරන්නෙ නැතුව ඉගෙන ගන්න පුලුවන් ෆීල්ඩ්ස් වල (වඩු වැඩ, යකඩ වැඩ ) ඉගෙන ගන්න එවුන්ට හදපු එකක්.
![]()
2.5 GB වලින් මොන ලබ්බක් කරන්නදමුන්ට ලැජ්ජ නැද්ද බන් මෙහෙම packages හදන්න? ඉස්සර කලු සුදු display තියෙන phones වලින් නෙට් ගිය කාලෙ නම් මේ වගේ package එකක් ඇති වෙයි.
![]()
Total monthly usage 2GB. අභිමානය ඇටේ තමයි. Unlimited internet භාවිතා කරපු අපිට හුකපු හිකිල්ලෙ තරම කොහොමද?![]()
ඒක Light Users කියල තියනව පේන්නේ නැද්ද අමු සිංහලෙන්. Light Users කියන්නේ උබල වගේ මුලු ජීවිතකාලෙම internet එකේ එල්ලිලා ඉන්න උන් නෙමේ.උබට එහෙම ඉන්න ඕන නම් වෙන heavy package එකකට පලයන්.ගොඩක් Light Users කරන්නේ skype calls,chat වගේ පොඩි දේවල් විතරයි
මුන්ට ලැජ්ජ නැද්ද බන් මෙහෙම packages හදන්න? ඉස්සර කලු සුදු display තියෙන phones වලින් නෙට් ගිය කාලෙ නම් මේ වගේ package එකක් ඇති වෙයි.



මුලින්ම රුපියල් 1000යි ඒක. ඒ කාලේ විතවුට් ටැක්ස් 2500/= අන්ලිමිටඩ් 512kbps එක. නිකන් මැරිලා ඉපදුනා වගේ කතා කරන්න එපා. ඒ දවස් වලත් තිබ්බා ඕක. හැමෝටම ගොඩක් සල්ලි දීලා නෙට් ගන්න බැරි නිසා තමා ඔහොම පැකේජස් වලට කඩන්නේ. දැන් කෙනෙක් ඉන්නවා 5GB වගේ මාසෙට Use වෙන. ඉතින් උඹ කියන්නේ මාසේට 5GB use කරන්න හෙන ගාණක් දීලා unlimited ගන්න කියලාද?