ලාංකිකයන්ට හෝටල් 55ක් තහනම්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ❌

    ලබන බ්‍රහස්පතින්දා (21) සිට සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට වෙන් කරන ලද හෝටල් 50 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනාවරණය කරනවා.

    මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සීට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල්ජාලවලට අයත් වනවා.

    එසේම සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ කේප් වැලිගම වැනි හෝටල් කිහිපයක්ද මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වනවා.

    මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.

    විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද අධිකාරිය විසින් උපදෙස් ලබාදී ඇත. ලබන ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුය.

    පසුගිය ජනවාරි 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අධිකාරිය බලාපොරොත්තු වෙයි.

    https://www.truenews.lk/55-hotels-banned-for-sri-lankans/
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මටනම් පුලුවන්.මම විදේශිකයෙක්නේ.අනාත සිංහලුන්ට එන්න දෙන්නේ නෑ
     
    • Haha
    Reactions: bandara77

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොරොනා මැදින් ‍ටුවරිස්ලා එන්නේ මොන රටෙන්ද? ‍ටුවරිස්ට්ල ගේන්න කලින් අරාබියේ ඉන්න අහිංසක කෙල්ලො ටික ලංකාවට ගෙනෙන් එයාපෝට් එක ඇරලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරොනා මැදින් ‍ටුවරිස්ලා එන්නේ මොන රටෙන්ද? ‍ටුවරිස්ට්ල ගේන්න කලින් අරාබියේ ඉන්න අහිංසක කෙල්ලො ටික ලංකාවට ගෙනෙන් එයාපෝට් එක ඇරලා
    අමුතුවෙන් ගේන්ඩ දෙයක් නැ කැමති කෙනෙක්ට එන්ඩ පුලුවන්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අමුතුවෙන් ගේන්ඩ දෙයක් නැ කැමති කෙනෙක්ට එන්ඩ පුලුවන්
    එහෙම ඇවිල්ලා බුබුලක් හදන්නේ කොහොමද? බුබුලක සංචාරය කරන්න එන මොලේ මැන්ටල් ‍ටුවරිස්ල්ට කොහෙද ඉන්නේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ඇවිල්ලා බුබුලක් හදන්නේ කොහොමද? බුබුලක සංචාරය කරන්න එන මොලේ මැන්ටල් ‍ටුවරිස්ල්ට කොහෙද ඉන්නේ?
    ඒක උන් හදාගනි හදාගන්ඩ බැ වගේ නම් උබ උගන්නපන් ගිහින්,ගේ මුල්ලට වෙලා කියෝ කියෝ ඉන්න වෙලාවෙ ආන්න ඒ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරපන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    Un ehe lock down wela thiyeddi mehe enawa nidahase inna, nikan nemei virus ekath aragena enne.

    ඒක උන් හදාගනි හදාගන්ඩ බැ වගේ නම් උබ උගන්නපන් ගිහින්,ගේ මුල්ලට වෙලා කියෝ කියෝ ඉන්න වෙලාවෙ ආන්න ඒ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරපන්
    Koti 42 rupiyalak wath umbata labunada? Naththan kelinma madamullana hamulage, baby lage account walada?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Un ehe lock down wela thiyeddi mehe enawa nidahase inna, nikan nemei virus ekath aragena enne.


    Koti 42 rupiyalak wath umbata labunada? Naththan kelinma madamullana hamulage, baby lage account walada?
    අමුතුවෙන් අරන් එන්ඩ වයිරස් එකක් තියෙනවද??? හැමෝම කරගෙන එන්නෙ මොකක්ද ගටලුව, කුහක විවේචන එපා පදනමක් ඇති දෙයක් කියපන්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක උන් හදාගනි හදාගන්ඩ බැ වගේ නම් උබ උගන්නපන් ගිහින්,ගේ මුල්ලට වෙලා කියෝ කියෝ ඉන්න වෙලාවෙ ආන්න ඒ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරපන්
    හලෝ අර බෙලරුසියා,බ්‍රසිල්,මෙක්සිකො වගේ කොරොනා ගනන් ගන්නේ නැතිව 2020 ඉඳන්ම එයාපෝට් ඇරලා තිබුනනම් ටිකට් ඕනවට වඩා වැඩි නොකර එන්න දුන්න නම් බය නැති සංචාරකයො එනවා.එහෙම අය ගොඩක් ඉන්නවා.ඔය බුබුලුවල නැගලා යන්න උන් එන්නේ නෑ.උඹලගේ ආන්ඩුවට කියපන් ඔය නිරොදන විකාර නවත්තලා රටම කලින් තිබුන සාමන්‍යය විදිහට පවත්වගෙන යන්න කියලා.වැක්සින් ගැහුවත් කොරොනා සමාජය තුල යනවා.අර වයසක අය ලෙඩ්ඩු මැරෙන එක ටිකක් අඩුවෙනවා.ඒ වුනාට ඒ අයත් වයස හින්ද ලෙඩ හින්ද මැරෙනවා කොරොනා ලාවට හැදුනත්.දැනට එංගලන්තේ මිලියන3ක් වැක්සින් ගැහුවා.හැම 20න් එකකටම එන්නත් දුන්නා.ඒත් කොරොනා ඒ වගේම යනවා.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    meka nam apahasathmaka wadak. salli wenuwen me tharam peechan wenna oneda ? ahuwoth kiyai corona walin lankikayan araksha karanna me wadey karanawa kiyala. thamange aathma garuthwaya vikunala salli upayanna one naha. suddo tika wata gahala helayo tika ain karala thiyenakota kohoma thiyewida ?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    tamangema rate tamanta awidinna nidahasak nati rata. hiks. ko ara mona nathat ratak tiyenna ona kiyapu aya?

    ටහිකේ යකෝ අපිට වැල්ලටවත් බහින්න බැරිද එතකොට
    Ba. Sudu mahatturunta witarai. Api wage ballonta mona athal da
    ------ Post added on Jan 19, 2021 at 9:01 PM
     
    • Like
    Reactions: ShiningStar