ලාංකික ටෙලිනාට්‍ය

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මෙන්න මේ ටයිප් එකේ උබල බලපු කතා මොනවද බන් තියෙන්නේ? මං You Tube links එක්කම දැම්මා බලපු නැති සෙට් එකට බලන්නත් එක්කම, උබල බලපු මේ වගේ, මෙතන නැති ඒවා තියෙනවනම් කොටාගෙන යන්ට කියල ඉල්ලනවා.. උබල හැමෝටම ජය වේවා..! :love:

    1.jpg

    Koombiyo All Episodes කූබියෝ සියලුම කොටස්

    2.jpg

    Sahodaraya All Episodes සහෝදරයා

    3.jpg

    Thanamalwila kollek All Episodes තණමල්විල කොල්ලෙක්

    4.jpg

    Bohimiyanuwa All Episodes බොහීමියානුවා

    5.jpg

    Sudu adagena Kalu awidin All Episodes සුදු ඇදගෙන කලු ඇවිදින්

    6.jpg

    Thaththa All Episodes තාත්තා

    8.jpg

    Weeraya Gedara Awith All Episodes වීරයා ගෙදර ඇවිත්

    9.png

    Golu Thaththa All Episodes ගොළු තාත්තා

    10.jpg

    Ado (අඩෝ ) Tele drama All Episodes

    12.jpg

    Sulaga matha mohothak All Episodes සුලග මත මොහොතක්

    13.jpg

    Vibhaga Fail All Episodes විභාග Fail

    14.jpg

    Bedde Kulawamiya All Episodes බැද්දේ කුලවමිය

    15.jpg

    Thrailoka All Episodes - ත්‍රෛලෝකා

    7.jpg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    උබට සෙට් උනොත් බලපං. මටනම් සෙට් වෙච්ච නාට්ටියක්. (හැබැයි අන්තිම ටික උන් ටිකක් වෙනස් කරා මම හිතන්නේ.)
    අර දෙරණේ යන ඉස්කෝලේ කාලේ ෆැන්ටසි වගේ නෙවෙයි රියල් ඉස්කෝලේ කාලේ

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    sathya kiyala ekak yanawalu rupavahiniye
    :D :love2: :love: (y) අඩේ thank u මචන්, ඒකෙත් පට්ට සෙට් එකක් ඉන්නව නේද.. පොඩ්ඩක් බැලුව දැන්.පට්ට වගේ. බලන්න පටන් ගන්න ඕන ඒකත්. ජය...!

    ;):love:(y) අර පිටරට කතාවද මචන්? මං බලලනම් නෑ. බලන්න පටන් ගන්නම්.. ජය..!

    :D:love:;):love2:(y) සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ සෙට් එකමයි ඉන්නෙ නෙහ් මචන්.. මුල් ටික බලාගෙන යන ගමන්.. thank u broo. ජය..!

    UP Bro...:love:
    :love::love::love:

    ගිරිදේවි
    :D:love2:(y) ඒක හොදයි කියල කියනව කට්ටිය, බලන්න පටන්ගන්න ඕන මචන්..thank you... ජය..!
     
    • Love
    Reactions: pdn.ac.lk

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :D :love2: :love: (y) අඩේ thank u මචන්, ඒකෙත් පට්ට සෙට් එකක් ඉන්නව නේද.. පොඩ්ඩක් බැලුව දැන්.පට්ට වගේ. බලන්න පටන් ගන්න ඕන ඒකත්. ජය...!

    ;):love:(y) අර පිටරට කතාවද මචන්? මං බලලනම් නෑ. බලන්න පටන් ගන්නම්.. ජය..!

    :D:love:;):love2:(y) සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ සෙට් එකමයි ඉන්නෙ නෙහ් මචන්.. මුල් ටික බලාගෙන යන ගමන්.. thank u broo. ජය..!

    :love::love::love:

    :D:love2:(y) ඒක හොදයි කියල කියනව කට්ටිය, බලන්න පටන්ගන්න ඕන මචන්..thank you... ජය..!
    මම මේ දැනුත් බලන ගමන් දැන් මැද හරිය වගේ යන්නෙ. පට්ටයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    E kasun me bn ara kubiyo wage seen yana wena teledrama ekak ndda bn e wage ma story ekak tyna ho ita samana ekak
    :unsure::unsure: අඩේ මචන් එහෙම සීන් එකක් කල්පනා කරාට ඔලුවට එන්නෙම නෑනෙ, යාලුවෙක්ගෙනුත් ඇහුව ඒ වගේ ලගින් යන එකක් තියෙනවද කියල, එහෙම එකක් දන්න තරමින්නම් බලන්න සෙට් වෙලා නෑ හැබැයි. බලමු කට්ටිය reply දායිද කියල...

    උබට සෙට් උනොත් බලපං. මටනම් සෙට් වෙච්ච නාට්ටියක්. (හැබැයි අන්තිම ටික උන් ටිකක් වෙනස් කරා මම හිතන්නේ.)
    අර දෙරණේ යන ඉස්කෝලේ කාලේ ෆැන්ටසි වගේ නෙවෙයි රියල් ඉස්කෝලේ කාලේ

    :D ;) :love: ඕක බැලුව මචන් ඉවර වෙනකම්ම. ඕකත් ලස්සන කතාවක්.. කූබියෝ එකේ ඉන්න ඩයල් එක ඉන්න නිසා බැලුවෙ. thankx machn.. ජය..!
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :unsure::unsure: අඩේ මචන් එහෙම සීන් එකක් කල්පනා කරාට ඔලුවට එන්නෙම නෑනෙ, යාලුවෙක්ගෙනුත් ඇහුව ඒ වගේ ලගින් යන එකක් තියෙනවද කියල, එහෙම එකක් දන්න තරමින්නම් බලන්න සෙට් වෙලා නෑ හැබැයි. බලමු කට්ටිය reply දායිද කියල...

    :D ;) :love: ඕක බැලුව මචන් ඉවර වෙනකම්ම. ඕකත් ලස්සන කතාවක්.. කූබියෝ එකේ ඉන්න ඩයල් එක ඉන්න නිසා බැලුවෙ. thankx machn.. ජය..!

    elz bn mama blnnam thanks hode
     
    • Love
    Reactions: Rahula Kasun