ලාංකික සම්භවයක් තියෙන canva graphic design අයිති කාන්තාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    FB_IMG_1631860184146_copy_648x648.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අයිය කෝඩ් ගැහුවට මේක අහල නැතැයි.

    සිරාවටම අහල නැහැ
    කොහොමත් මගේ ෆීල්ඩ් එකට අදාලත් නැහැනේ
    XD/Sketch/Figma/InVision වගේ ඒව නං යූස් කරනවා.
     
    • Love
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිරාවටම අහල නැහැ
    කොහොමත් මගේ ෆීල්ඩ් එකට අදාලත් නැහැනේ
    XD/Sketch/Figma/InVision වගේ ඒව නං යූස් කරනවා.
    ow eka eththa. api ithin oya UI toolsne use wenne...

    ( canva maru try karala balanna. lesiyen design post ekak hadaganna puluwan)
     
    • Like
    Reactions: NEMISIS

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යොහානිට බණින අර කුහක සෙට් ඵක ඒ පාර මේකිව අල්ලගෙන නේද..කලවමක් හරි කමක් නෑ ගෑණියෙක් නම් ලංකාවේ කුහක පොන්නයොන්ට.දන්න ලබ්බකුත් නෑ ඒ වුනාට හොයන්නෙ ගෑණුන්ගෙ අඩු පාඩු.ඒකිගෙ මයිලක් තරම්වත් ඔය මේකේ ලොකු ටෝක්ස් දෙන උන් වටින්නෙ නෑ..:lol: