ලාංකීය අපරාධ ඉතිහාසයෙන් අමුතු අන්දමේ මින

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කොලුකාරකමට මිනිහෙක් මරයි ද යකෝ වෙන මොනවා හරි හේතුවක් ඇති.:no:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    machan goyam kole kathawa mokakda ?

    ගොයම් කොලේ කියන්නෙ ගොයම් කපලා ගොඩක් ගහන එකට. ඒකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියලා තව එකෙක්

    සාක්ෂි දෙන එකා කියලා ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියනවා දැක්කා කියලා

    ලෝයර් පකයා මිනිමරුවව බේර ගන්න ගොයම් ගහක කොළයක් උසාවියට ගොනැත් මේකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියන්න පුළුවන් ද කියලා සාක්ෂි කාරයා බොරු කාරයෙක් කරනවා :angry:

    ඒක තමයි කෙටියෙන් කතාව
     
    • Haha
    Reactions: jayalathjayath

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ගොයම් කොලේ කියන්නෙ ගොයම් කපලා ගොඩක් ගහන එකට. ඒකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියලා තව එකෙක්

    සාක්ෂි දෙන එකා කියලා ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියනවා දැක්කා කියලා

    ලෝයර් පකයා මිනිමරුවව බේර ගන්න ගොයම් ගහක කොළයක් උසාවියට ගොනැත් මේකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියන්න පුළුවන් ද කියලා සාක්ෂි කාරයා බොරු කාරයෙක් කරනවා :angry:

    ඒක තමයි කෙටියෙන් කතාව

    ta hike kiwwalu
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    හාරලක්ෂය මංකොල්ලය හා දොස්තර ඇල්ෆ්‍රඩ් සොයිසා පොරකයට ගිය කැලැත්තැවේ මිනිමැරුම් මෙම ලයිස්තුවට ඇතුලත් විය යුතුමයි
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ගොයම් කොලේ කියන්නෙ ගොයම් කපලා ගොඩක් ගහන එකට. ඒකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියලා තව එකෙක්

    සාක්ෂි දෙන එකා කියලා ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියනවා දැක්කා කියලා

    ලෝයර් පකයා මිනිමරුවව බේර ගන්න ගොයම් ගහක කොළයක් උසාවියට ගොනැත් මේකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියන්න පුළුවන් ද කියලා සාක්ෂි කාරයා බොරු කාරයෙක් කරනවා :angry:

    ඒක තමයි කෙටියෙන් කතාව

    කොල්වින් ආර් ද සිල්වා තමයි ඔය lawyer. මිනිහම තමයි සතාසිවම් නඩුවත් දින්නේ. සතාසිවම් නඩුව හින්දා කොල්වින් චන්දෙත් පැරදුනා කියලා තමයි කියන්නේ...
     
    • Like
    Reactions: Deviyo

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කොල්වින් ආර් ද සිල්වා තමයි ඔය lawyer. මිනිහම තමයි සතාසිවම් නඩුවත් දින්නේ. සතාසිවම් නඩුව හින්දා කොල්වින් චන්දෙත් පැරදුනා කියලා තමයි කියන්නේ...

    ඔව්. හැබැයි සතාසිවම් නඩුවෙ නම් ඇත්තටම මිනීමැරුවා විලියම් වෙන්න ඕන. මිනිස්සු ෆෝම් උන එකෙන් ඇත්ත මිනීමරුවා කොටු උනේ නෑ.

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    :nerd::nerd::nerd::nerd::nerd:
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ඔව්. හැබැයි සතාසිවම් නඩුවෙ නම් ඇත්තටම මිනීමැරුවා විලියම් වෙන්න ඕන. මිනිස්සු ෆෝම් උන එකෙන් ඇත්ත මිනීමරුවා කොටු උනේ නෑ.

    Yup, Everyone was too focused on making Sathasiwam guilty because he was known, he was famous.

    Finally ended up as "වංගෙඩිය කරපු මිනීමැරුම"
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගොයම් කොලේ කියන්නෙ ගොයම් කපලා ගොඩක් ගහන එකට. ඒකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියලා තව එකෙක්

    සාක්ෂි දෙන එකා කියලා ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියනවා දැක්කා කියලා

    ලෝයර් පකයා මිනිමරුවව බේර ගන්න ගොයම් ගහක කොළයක් උසාවියට ගොනැත් මේකට මුවා වෙලා මිනිහෙකුට වෙඩි තියන්න පුළුවන් ද කියලා සාක්ෂි කාරයා බොරු කාරයෙක් කරනවා :angry:

    ඒක තමයි කෙටියෙන් කතාව

    :baffled::baffled::baffled::baffled::baffled: