labbe claass eka kiyayi ape un, uba eke photo ekak dammoth................mona labbakda ban
mama mona class ekatada aythi wenne
habay mama upper class wenna ona mokada ban mage elakiri yaluwo serama kotipathiyone![]()

ඔය දොස්තර උපාදි වලට ශිෂ්‍යයෝ දක්වපු විරෝද්යේ තියෙන්නේ නම් ඔය පන්ති වල අවුලක් නෙවෙයි. එතන වෙන්නේ , තමන් කරපු කැපකිරීම එක්ක ලැබුන දේ තමන්ට පේන දුරකින් මුදලට විකිනෙන කොට ඇතිවන විරෝදය වගේ දෙයක්.. එතන ඔය කියන ලෙඩ්ඩු ගැන හිතල කරන විරොදයක් නෑ . මම කාලයක් class කරා AL individual . එක සිරා පොෂ් ගෙයක් සෙට් උනා පට්ටම සල්ලි(තට්ටු 3,4 ක ගෙයක් , දකින දකින තැන වැඩකාරයෝ, සික්කෙකුත් හිට්යා, බල්ලෝ බලාගන්නත් වෙනම උන් ). අම්ම තමයි ගොඩක් වෙලාවට මම යන කොට හිටියේ. specialist කෙනෙක් . AL ගැන දුවටවත් අම්මටවත් එච්චර ගානක් තිබ්බේ නෑ , කොහොම හරි මෙහෙ uni එකකට යන්න ඕනේ කියලා දෙයක් තිබ්බේ නෑ . උන් හෙන අමුතු ලෝකෙක ඉන්නේ, බාහිර ලෝකේ වෙන දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් නෑ වගේ. කෙල්ලත් අනේ මන්ද , ඔහේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නව වගේ . උන් කොහොමත් දන්නවා කට්ටක් කන්න දෙයක් නෑ ඉස්සරහට යන්න කියලා, sure එකට result එන්නත් කලින් රට යන්න ඇති..
ඒකට සෙට් උන අනිත් උන් නිදිමරාගෙන , stress එකේ වැඩ exam වලට. සල්ලි හොදට තියන උන් පවා..ඉතින් ඒ වගේ අය uni ගියාම නිදහස්ව හිතන්න බැරිනම්, ඒ වගේම dgree එකක් එළියේ සල්ලි වලට දෙද්දී පොඩි අවුලක් එනවා ඒ dgree එකේ තියන demand එකත් එක්ක ලංකාවේ..
mona labbakda ban
mama mona class ekatada aythi wenne
habay mama upper class wenna ona mokada ban mage elakiri yaluwo serama kotipathiyone![]()
උඹ මිල්ඩ් ක්ලාස් .මන් එහෙමවත් නැහැKiriye inna okkoma danapathi panthiye un.Maseta laksha 50+ income. Mama witaraida koheda middle class
Thanikara leddu gana hithala karanawa kiyala mama kiyanne na ban. Kawuruwath ehema karanne nane samajaye kisima kenek. Othana thiyena prashne tamai owata Ida dunnoth eeta passe neethiya nawala Salli tiyena un tiyena hoda putu walata panagannawa unge tiyena connection and Salli use karala. Ekata idadenna bane ban. Wediya ona na Colombo tiyena hospitals tikath pirila yanawa ungen. Anith unta chance nathi wenawa.
මට නම් හිතෙන්නේ ඔතන තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඉරිසියාව සහ කුහකකමඕක තියෙන්නේ ඔය දොස්තර වෙන්න විතරයි නේ බන්. අනිත් ඒවා private කරන්න පුලුවන් ගොඩක් . අනික Nepal වල කරල තමන් එක්ක AL කරපු උන්ට කලින් මෙහෙ ඉස්පිරිතාලේ බෙහෙත් දුන්න එකෙක් මම දන්නවා , උගේ තාත්තත් දොස්තර නිසා යවන්න ඕන path එක දැනගෙන ඉන්න ඇති හොදට.
ඒ වගේ උන්ට කිසි විරොදයක් නෑ . ඕකම විදිමත් විදියට ලංකාවේ දුන්නම තමයි අවුල . SAITM නෙවෙයි මම කිව්වේ. private කරන එක.
අනිත් dgree private දුන්නට gov uni වල උන්ට ලැබෙන්න ඕනේ තැන ලැබිල තියනවා . කොහොමහරි ඔකේ ඔය පන්ති සීන් එකක් නෑ .
පරම්පරාවෙ ධනය නැතුව මෙහේ ජීවිතේ ගොඩ දාන්න ගොඩක් අමාරුයි .
ගෙයක් , කාර් එකක් කියන දෙකෙන් වරකට එකයි පුලුවන් .
මට මේ ලිපියෙ කියන විදියෙ දේවල් බුක්ති විඳීමේ මානසික නිදහස නම් තියෙනවා .
අපේ සෙටියෙ මං ගෙදරට එන අය බලෙන් වාඩි කරනවා .
සෙකන්ඩ් හෑන්ඩ් මිල බලන්නෙ නැතුව වාහනයක් අරන් පදිනවා .
![]()
ඔන්න ඕතන තමා අවුල එන්නෙ මචො
ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයද්දි ගොඩාක්ම එන්නෙ බටහිර රටවල් වල මිනුම් දඬු නෙ ?
අපි එව්වා ගලපගන්න ට්‍රයි කරනව අපිට.
එත් වෙනස්.
අපෙ උන් අර ජෙනරෙෂන් වෙන් කරන්නෙ මිලෙනියල්ස් ,බෙබිබූමර්ස් ආදි වශයෙන්. එව්වත් බටහිර මිනිම්දඬු වලට ගැලපෙන එව්වා.
අපිට හරියන්නෙ නැහැ. ටිකක් සංකීර්ණයි .
ඩොකාල ,ලොයර්ල ,ඉංජො ගත්තොත් බන් ෆ්‍රී එඩියුකේෂන් එකෙන් ඉගෙන ගෙන තැනකට එන අයනෙ බහුතරය.
ඔතන ගොඩාක් අය වත්කමක් තියෙන සාමාන්‍ය පවුල් හො දුප්පත් පවුල්වල අය .
මට නම් හිතෙන්නෙ ඉන්කම් එක වගෙම ඒ ඉන්කම් එකෙන් අපි කරන දෙවල් පිලිබඳ ආකල්ප තමා මෙතන බලපාන්නෙ
ගොඩක් මිනුම් දඬු කාලයත් එක්ක වෙනස් වෙන්න වෙනස් කරගන්න වෙනවා.
නිකන් හිතපන් ඉස්සර බෙන්ස් කාර් එකක් පැද්දෙ ක්ලාස් එකක් තියෙන මිනිහෙක්.
එක නිසා ඒ කාලෙ ඊට පල්ලෙහා හිටිය මිනිස්සු බෙන්ස් කියන වාහනෙ තත්වෙ මනින දෙයක් විදියට දැක්කෙ .
එක නිස ඒ මිනිස්සුන්ගෙ හිතෙ තිබුණ මාත් මගෙ තත්වෙ උඩ දාගන්න බෙන්ස් කාර් එකක් ගන්නවා කියල කවදා හරි.
එත් අද බෙන්ස් කාර් හැම තැනම.
අපෙ පැත්තෙ පර්චස් 10 ක් තිබ්බනම් ඇති බෙන්ස් එකක් ගන්න
ඉතිං ඒ කාලෙ හිතපු දෙ අදට ගලපන්න පුළුවන්ද ?
ගැටළුවක් තියෙනවා .
මට ඒකෙ අනිත් පැත්තඅද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
පට්ට නූලක්. කාලෙකින් පටන්ගත්ත දේශපාලන ගෝත්‍රික පකයො නැති නූලක්. මේ වගේ සංවාද විසංවාද තමයි ඇතිවෙන්න ඕනි කිරියේ. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තෑන්ක්ස් මචන්ලා.
ඕක තියෙන්නේ ඔය දොස්තර වෙන්න විතරයි නේ බන්. අනිත් ඒවා private කරන්න පුලුවන් ගොඩක් . අනික Nepal වල කරල තමන් එක්ක AL කරපු උන්ට කලින් මෙහෙ ඉස්පිරිතාලේ බෙහෙත් දුන්න එකෙක් මම දන්නවා , උගේ තාත්තත් දොස්තර නිසා යවන්න ඕන path එක දැනගෙන ඉන්න ඇති හොදට.
ඒ වගේ උන්ට කිසි විරොදයක් නෑ . ඕකම විදිමත් විදියට ලංකාවේ දුන්නම තමයි අවුල . SAITM නෙවෙයි මම කිව්වේ. private කරන එක.
අනිත් dgree private දුන්නට gov uni වල උන්ට ලැබෙන්න ඕනේ තැන ලැබිල තියනවා . කොහොමහරි ඔකේ ඔය පන්ති සීන් එකක් නෑ .
දොස්තරල ඉංජිනේරුවො උනාට පන්ති පිම්ම පැනගන්න ලේසි නෑ. මමත් උත්සාහ කරල අතෑරල දැම්ම. ඊට වඩා ලේසියි ඉන්න පන්තියෙ උන්ව පහත් කරල සලකන එක. එතකොට උඩ ඉන්න ෆීලින් එකක් එනවා![]()
mata kalin eka kotasak kiyanna bariwela. eka mama edit kara. apahu methanath copy karala dannam. eke uba kiyana ekata uttara tiyenawa. e kiwwe anith ewa private tiyenawa medicine nathi eka. menna meka...
ps : post edit : kalin kiyanna bariuna. leddu gana hitala karanawa kiwwata ehema hitala newei karanawa atte. namuth attatama e de wenawa wakrakarawa hari. eka hoda deyakne. ALwalata S ekak ganna bari ekekta oya medicine karanna ba. SAITM eken out wela hora paren awith hospitals wala weda karanna bari live examples mama dannawa. hodama wade taniyama wagakeema ganna leddu deela kelauna dawasata balaganna puluwan.
IT course, CS karanna dunna wage newei code ekak weradunama hadanna puluwan ona taram welawa tiyenawa. stages keepayak pahu karalane final application ekakata yanne. leddu ekka ewa karanna ba. ewele kelaunoth iwarai. ewele penune nathiunath passe kelawenawa. dahak dewal balanna ona. lankawe hospital wala amu kattak kanna tiyenne. oya uba uda kiyala tibuna jathiye powder babies lata kohomath galapenne na. e environment eka.
widimath widiyata dena eka awlak na. SAITM eka widimath da? Nepal wala idan ena aya mehe exams pass unoth witarai karanna puluwan. fail wena ayath godak innawa athine. SAITM unta eka karannath balu ne. ithin tawa kawara kathada?
mechchara awrudu ganan nadu kiyannai , deshapalana bale salli bale use karala hora paren ennayi dagalana welawe oya kiyana exams karala pass unanam godane. SLMC ekatath kiyanna deyak nathiwenawa. ehema karanne na kiyanne unta ehema karanna bari nisa.

සුපිරි නූලක් මචෝ..
සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
මම නම් හිතන්නෙ මේ මොහොතෙ වුනත් අපිට පුළුවන් ඉහල පන්තියකට යන්න. වෙනස් කරගන්න තියෙන්නෙ හිතනවිදිය විතරයිඔන්න ඕතන තමා අවුල එන්නෙ මචො
ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයද්දි ගොඩාක්ම එන්නෙ බටහිර රටවල් වල මිනුම් දඬු නෙ ?
අපි එව්වා ගලපගන්න ට්‍රයි කරනව අපිට.
එත් වෙනස්.
අපෙ උන් අර ජෙනරෙෂන් වෙන් කරන්නෙ මිලෙනියල්ස් ,බෙබිබූමර්ස් ආදි වශයෙන්. එව්වත් බටහිර මිනිම්දඬු වලට ගැලපෙන එව්වා.
අපිට හරියන්නෙ නැහැ. ටිකක් සංකීර්ණයි .
ඩොකාල ,ලොයර්ල ,ඉංජො ගත්තොත් බන් ෆ්‍රී එඩියුකේෂන් එකෙන් ඉගෙන ගෙන තැනකට එන අයනෙ බහුතරය.
ඔතන ගොඩාක් අය වත්කමක් තියෙන සාමාන්‍ය පවුල් හො දුප්පත් පවුල්වල අය .
මට නම් හිතෙන්නෙ ඉන්කම් එක වගෙම ඒ ඉන්කම් එකෙන් අපි කරන දෙවල් පිලිබඳ ආකල්ප තමා මෙතන බලපාන්නෙ
ගොඩක් මිනුම් දඬු කාලයත් එක්ක වෙනස් වෙන්න වෙනස් කරගන්න වෙනවා.
නිකන් හිතපන් ඉස්සර බෙන්ස් කාර් එකක් පැද්දෙ ක්ලාස් එකක් තියෙන මිනිහෙක්.
එක නිසා ඒ කාලෙ ඊට පල්ලෙහා හිටිය මිනිස්සු බෙන්ස් කියන වාහනෙ තත්වෙ මනින දෙයක් විදියට දැක්කෙ .
එක නිස ඒ මිනිස්සුන්ගෙ හිතෙ තිබුණ මාත් මගෙ තත්වෙ උඩ දාගන්න බෙන්ස් කාර් එකක් ගන්නවා කියල කවදා හරි.
එත් අද බෙන්ස් කාර් හැම තැනම.
අපෙ පැත්තෙ පර්චස් 10 ක් තිබ්බනම් ඇති බෙන්ස් එකක් ගන්න
ඉතිං ඒ කාලෙ හිතපු දෙ අදට ගලපන්න පුළුවන්ද ?
ගැටළුවක් තියෙනවා .
වෙන් කරල අඳුරගන්න බැරි ඒ ඉන්න ඔක්කොම පහල මධ්‍යම පන්තියෙ අයයි දුප්පත් පන්තියෙ අයයි නිසා. ඉහල පන්තිවල උන්ව දකින්න උන් ගැවසෙන තැන්වලට යන්න ඕනෙ.අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
සල්ලි හම්බ කරාට විතරක් ඉහල පන්තියකට යන්න බෑ. ඒ පන්තියෙ ඉන්න උන් පිලිගන්නත් ඕනෙ මූ දැන් අපේ පන්තියෙ කියලමම නම් හිතන්නෙ මේ මොහොතෙ වුනත් අපිට පුළුවන් ඉහල පන්තියකට යන්න. වෙනස් කරගන්න තියෙන්නෙ හිතනවිදිය විතරයි
වෙන් කරල අඳුරගන්න බැරි ඒ ඉන්න ඔක්කොම පහල මධ්‍යම පන්තියෙ අයයි දුප්පත් පන්තියෙ අයයි නිසා. ඉහල පන්තිවල උන්ව දකින්න උන් ගැවසෙන තැන්වලට යන්න ඕනෙ.
සල්ලි හම්බ කරාට විතරක් ඉහල පන්තියකට යන්න බෑ. ඒ පන්තියෙ ඉන්න උන් පිලිගන්නත් ඕනෙ මූ දැන් අපේ පන්තියෙ කියල
එහෙම හිතන්නේ ගොඩාක් වෙලාවට තමාගේම ක්ලාස් එකේ අය එක්ක කම්පෙයා කරලා,අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
සල්ලි හම්බ කරාට විතරක් ඉහල පන්තියකට යන්න බෑ. ඒ පන්තියෙ ඉන්න උන් පිලිගන්නත් ඕනෙ මූ දැන් අපේ පන්තියෙ කියල