ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දොස්තර උපාදි වලට ශිෂ්‍යයෝ දක්වපු විරෝද්යේ තියෙන්නේ නම් ඔය පන්ති වල අවුලක් නෙවෙයි. එතන වෙන්නේ , තමන් කරපු කැපකිරීම එක්ක ලැබුන දේ තමන්ට පේන දුරකින් මුදලට විකිනෙන කොට ඇතිවන විරෝදය වගේ දෙයක්.. එතන ඔය කියන ලෙඩ්ඩු ගැන හිතල කරන විරොදයක් නෑ . මම කාලයක් class කරා AL individual . එක සිරා පොෂ් ගෙයක් සෙට් උනා පට්ටම සල්ලි(තට්ටු 3,4 ක ගෙයක් , දකින දකින තැන වැඩකාරයෝ, සික්කෙකුත් හිට්යා, බල්ලෝ බලාගන්නත් වෙනම උන් ). අම්ම තමයි ගොඩක් වෙලාවට මම යන කොට හිටියේ. specialist කෙනෙක් . AL ගැන දුවටවත් අම්මටවත් එච්චර ගානක් තිබ්බේ නෑ , කොහොම හරි මෙහෙ uni එකකට යන්න ඕනේ කියලා දෙයක් තිබ්බේ නෑ . උන් හෙන අමුතු ලෝකෙක ඉන්නේ, බාහිර ලෝකේ වෙන දේවල් ගැන එච්චර ප්‍රශ්නයක් නෑ වගේ. කෙල්ලත් අනේ මන්ද , ඔහේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්නව වගේ . උන් කොහොමත් දන්නවා කට්ටක් කන්න දෙයක් නෑ ඉස්සරහට යන්න කියලා, sure එකට result එන්නත් කලින් රට යන්න ඇති..
    ඒකට සෙට් උන අනිත් උන් නිදිමරාගෙන , stress එකේ වැඩ exam වලට. සල්ලි හොදට තියන උන් පවා..ඉතින් ඒ වගේ අය uni ගියාම නිදහස්ව හිතන්න බැරිනම්, ඒ වගේම dgree එකක් එළියේ සල්ලි වලට දෙද්දී පොඩි අවුලක් එනවා ඒ dgree එකේ තියන demand එකත් එක්ක ලංකාවේ..

    Thanikara leddu gana hithala karanawa kiyala mama kiyanne na ban. Kawuruwath ehema karanne nane samajaye kisima kenek. Othana thiyena prashne tamai owata Ida dunnoth eeta passe neethiya nawala Salli tiyena un tiyena hoda putu walata panagannawa unge tiyena connection and Salli use karala. Ekata idadenna bane ban. Wediya ona na Colombo tiyena hospitals tikath pirila yanawa ungen. Anith unta chance nathi wenawa.

    ps : post edit : kalin kiyanna bariuna. leddu gana hitala karanawa kiwwata ehema hitala newei karanawa atte. namuth attatama e de wenawa wakrakarawa hari. eka hoda deyakne. ALwalata S ekak ganna bari ekekta oya medicine karanna ba. SAITM eken out wela hora paren awith hospitals wala weda karanna bari live examples mama dannawa. hodama wade taniyama wagakeema ganna leddu deela kelauna dawasata balaganna puluwan.

    mona labbakda ban

    mama mona class ekatada aythi wenne

    habay mama upper class wenna ona mokada ban mage elakiri yaluwo serama kotipathiyone :)

    Kiriye inna okkoma danapathi panthiye un. 😂Maseta laksha 50+ income. Mama witaraida koheda middle class
     
    Last edited:
    • Like
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    Kiriye inna okkoma danapathi panthiye un. 😂Maseta laksha 50+ income. Mama witaraida koheda middle class
    උඹ මිල්ඩ් ක්ලාස් .මන් එහෙමවත් නැහැ
    අපි ඉතිං අලයක් තම්බන් කාලා වැලක් බලලා අතෙ ගහලා නිදා ගන්න එවුන් 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    Thanikara leddu gana hithala karanawa kiyala mama kiyanne na ban. Kawuruwath ehema karanne nane samajaye kisima kenek. Othana thiyena prashne tamai owata Ida dunnoth eeta passe neethiya nawala Salli tiyena un tiyena hoda putu walata panagannawa unge tiyena connection and Salli use karala. Ekata idadenna bane ban. Wediya ona na Colombo tiyena hospitals tikath pirila yanawa ungen. Anith unta chance nathi wenawa.

    ඕක තියෙන්නේ ඔය දොස්තර වෙන්න විතරයි නේ බන්. අනිත් ඒවා private කරන්න පුලුවන් ගොඩක් . අනික Nepal වල කරල තමන් එක්ක AL කරපු උන්ට කලින් මෙහෙ ඉස්පිරිතාලේ බෙහෙත් දුන්න එකෙක් මම දන්නවා , උගේ තාත්තත් දොස්තර නිසා යවන්න ඕන path එක දැනගෙන ඉන්න ඇති හොදට.
    ඒ වගේ උන්ට කිසි විරොදයක් නෑ . ඕකම විදිමත් විදියට ලංකාවේ දුන්නම තමයි අවුල . SAITM නෙවෙයි මම කිව්වේ. private කරන එක.
    අනිත් dgree private දුන්නට gov uni වල උන්ට ලැබෙන්න ඕනේ තැන ලැබිල තියනවා . කොහොමහරි ඔකේ ඔය පන්ති සීන් එකක් නෑ .
     
    • Like
    Reactions: tha123 and Sen-lu

    Sen-lu

    Well-known member
  • ඕක තියෙන්නේ ඔය දොස්තර වෙන්න විතරයි නේ බන්. අනිත් ඒවා private කරන්න පුලුවන් ගොඩක් . අනික Nepal වල කරල තමන් එක්ක AL කරපු උන්ට කලින් මෙහෙ ඉස්පිරිතාලේ බෙහෙත් දුන්න එකෙක් මම දන්නවා , උගේ තාත්තත් දොස්තර නිසා යවන්න ඕන path එක දැනගෙන ඉන්න ඇති හොදට.
    ඒ වගේ උන්ට කිසි විරොදයක් නෑ . ඕකම විදිමත් විදියට ලංකාවේ දුන්නම තමයි අවුල . SAITM නෙවෙයි මම කිව්වේ. private කරන එක.
    අනිත් dgree private දුන්නට gov uni වල උන්ට ලැබෙන්න ඕනේ තැන ලැබිල තියනවා . කොහොමහරි ඔකේ ඔය පන්ති සීන් එකක් නෑ .
    මට නම් හිතෙන්නේ ඔතන තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඉරිසියාව සහ කුහකකම
    පටුදේශපාලනයටයොදා ගැනීම කියල. හැබැයි එතකොට වැඩිපුරම ඉරිසියාකාර කුහක මිනිස්සු ඉන්න, ඒ හැඟීම් උත්තේජක විදිහට භාවිතා කරන දේශපාලන බල කඳවුරු Target කරන්නේ කොයි පංතියේ මිනිස්සුද? එහෙම බැලුවාම පංති සීන් එකක් නැත්තේත් නැ වගේ නේද බං. මන් දන්නේ නැ මට හිතෙන්නේ එහෙමයි.
     
    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පරම්පරාවෙ ධනය නැතුව මෙහේ ජීවිතේ ගොඩ දාන්න ගොඩක් අමාරුයි .
    ගෙයක් , කාර් එකක් කියන දෙකෙන් වරකට එකයි පුලුවන් .

    මට මේ ලිපියෙ කියන විදියෙ දේවල් බුක්ති විඳීමේ මානසික නිදහස නම් තියෙනවා .
    අපේ සෙටියෙ මං ගෙදරට එන අය බලෙන් වාඩි කරනවා .
    සෙකන්ඩ් හෑන්ඩ් මිල බලන්නෙ නැතුව වාහනයක් අරන් පදිනවා .
    😁
    ඔන්න ඕතන තමා අවුල එන්නෙ මචො
    ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයද්දි ගොඩාක්ම එන්නෙ බටහිර රටවල් වල මිනුම් දඬු නෙ ?
    අපි එව්වා ගලපගන්න ට්‍රයි කරනව අපිට.
    එත් වෙනස්.
    අපෙ උන් අර ජෙනරෙෂන් වෙන් කරන්නෙ මිලෙනියල්ස් ,බෙබිබූමර්ස් ආදි වශයෙන්. එව්වත් බටහිර මිනිම්දඬු වලට ගැලපෙන එව්වා.
    අපිට හරියන්නෙ නැහැ. ටිකක් සංකීර්ණයි .

    ඩොකාල ,ලොයර්ල ,ඉංජො ගත්තොත් බන් ෆ්‍රී එඩියුකේෂන් එකෙන් ඉගෙන ගෙන තැනකට එන අයනෙ බහුතරය.
    ඔතන ගොඩාක් අය වත්කමක් තියෙන සාමාන්‍ය පවුල් හො දුප්පත් පවුල්වල අය .

    මට නම් හිතෙන්නෙ ඉන්කම් එක වගෙම ඒ ඉන්කම් එකෙන් අපි කරන දෙවල් පිලිබඳ ආකල්ප තමා මෙතන බලපාන්නෙ

    ගොඩක් මිනුම් දඬු කාලයත් එක්ක වෙනස් වෙන්න වෙනස් කරගන්න වෙනවා.

    නිකන් හිතපන් ඉස්සර බෙන්ස් කාර් එකක් පැද්දෙ ක්ලාස් එකක් තියෙන මිනිහෙක්.
    එක නිසා ඒ කාලෙ ඊට පල්ලෙහා හිටිය මිනිස්සු බෙන්ස් කියන වාහනෙ තත්වෙ මනින දෙයක් විදියට දැක්කෙ .
    එක නිස ඒ මිනිස්සුන්ගෙ හිතෙ තිබුණ මාත් මගෙ තත්වෙ උඩ දාගන්න බෙන්ස් කාර් එකක් ගන්නවා කියල කවදා හරි.
    එත් අද බෙන්ස් කාර් හැම තැනම.
    අපෙ පැත්තෙ පර්චස් 10 ක් තිබ්බනම් ඇති බෙන්ස් එකක් ගන්න
    ඉතිං ඒ කාලෙ හිතපු දෙ අදට ගලපන්න පුළුවන්ද ?
    ගැටළුවක් තියෙනවා .

    මේ කතාව හරියටම හරි.. අමාරුවෙන් හරි ශේප් එකේ හරි වියදම් කරල ඉගෙනගෙන එකටම බලන්නෙ ජොබට ගැලපෙන්න කාර කට්‍ටක් ගන්නනෙ.. ඒ ඉස්සර තමා දැක්ක් ඩොකා හෝ ඉන්ජ බලාගෙන.. ඒ කාලෙට වඩා දැං කාලෙ වියදම සැර වැඩි.. පොශ් වෙන්න කරන විකාර ගොඩයි..

    පරම්පරාවෙන් හම්බුන දේපලක් නැතිව ඉන්ජෙක් ඩොකෙක් උනත් ජීවිතේ ටිකක් නිදහසේ ගෙවන ගමන් class එක පන්නගන්න තරම් දෙයක් කරගනන අමාරුයි මට හිතෙන විදිහට.. හම්බම කරත් බැරි වෙයි..
    අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
    මට ඒකෙ අනිත් පැත්ත
     
    • Like
    Reactions: Lahiru120

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    පට්ට නූලක්. කාලෙකින් පටන්ගත්ත දේශපාලන ගෝත්‍රික පකයො නැති නූලක්. මේ වගේ සංවාද විසංවාද තමයි ඇතිවෙන්න ඕනි කිරියේ. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තෑන්ක්ස් මචන්ලා.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පට්ට නූලක්. කාලෙකින් පටන්ගත්ත දේශපාලන ගෝත්‍රික පකයො නැති නූලක්. මේ වගේ සංවාද විසංවාද තමයි ඇතිවෙන්න ඕනි කිරියේ. මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තෑන්ක්ස් මචන්ලා.

    Umba meke hitapu KasunKDP da?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තියෙන්නේ ඔය දොස්තර වෙන්න විතරයි නේ බන්. අනිත් ඒවා private කරන්න පුලුවන් ගොඩක් . අනික Nepal වල කරල තමන් එක්ක AL කරපු උන්ට කලින් මෙහෙ ඉස්පිරිතාලේ බෙහෙත් දුන්න එකෙක් මම දන්නවා , උගේ තාත්තත් දොස්තර නිසා යවන්න ඕන path එක දැනගෙන ඉන්න ඇති හොදට.
    ඒ වගේ උන්ට කිසි විරොදයක් නෑ . ඕකම විදිමත් විදියට ලංකාවේ දුන්නම තමයි අවුල . SAITM නෙවෙයි මම කිව්වේ. private කරන එක.
    අනිත් dgree private දුන්නට gov uni වල උන්ට ලැබෙන්න ඕනේ තැන ලැබිල තියනවා . කොහොමහරි ඔකේ ඔය පන්ති සීන් එකක් නෑ .

    mata kalin eka kotasak kiyanna bariwela. eka mama edit kara. apahu methanath copy karala dannam. eke uba kiyana ekata uttara tiyenawa. e kiwwe anith ewa private tiyenawa medicine nathi eka. menna meka...

    ps : post edit : kalin kiyanna bariuna. leddu gana hitala karanawa kiwwata ehema hitala newei karanawa atte. namuth attatama e de wenawa wakrakarawa hari. eka hoda deyakne. ALwalata S ekak ganna bari ekekta oya medicine karanna ba. SAITM eken out wela hora paren awith hospitals wala weda karanna bari live examples mama dannawa. hodama wade taniyama wagakeema ganna leddu deela kelauna dawasata balaganna puluwan.

    IT course, CS karanna dunna wage newei code ekak weradunama hadanna puluwan ona taram welawa tiyenawa. stages keepayak pahu karalane final application ekakata yanne. leddu ekka ewa karanna ba. ewele kelaunoth iwarai. ewele penune nathiunath passe kelawenawa. dahak dewal balanna ona. lankawe hospital wala amu kattak kanna tiyenne. oya uba uda kiyala tibuna jathiye powder babies lata kohomath galapenne na. e environment eka.

    widimath widiyata dena eka awlak na. SAITM eka widimath da? Nepal wala idan ena aya mehe exams pass unoth witarai karanna puluwan. fail wena ayath godak innawa athine. SAITM unta eka karannath balu ne. ithin tawa kawara kathada?

    mechchara awrudu ganan nadu kiyannai , deshapalana bale salli bale use karala hora paren ennayi dagalana welawe oya kiyana exams karala pass unanam godane. SLMC ekatath kiyanna deyak nathiwenawa. ehema karanne na kiyanne unta ehema karanna bari nisa.

    දොස්තරල ඉංජිනේරුවො උනාට පන්ති පිම්ම පැනගන්න ලේසි නෑ. මමත් උත්සාහ කරල අතෑරල දැම්ම. ඊට වඩා ලේසියි ඉන්න පන්තියෙ උන්ව පහත් කරල සලකන එක. එතකොට උඩ ඉන්න ෆීලින් එකක් එනවා😅

    panthi pimma panaganna lesi na ban doctors la/ engineers la una kiyala.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    mata kalin eka kotasak kiyanna bariwela. eka mama edit kara. apahu methanath copy karala dannam. eke uba kiyana ekata uttara tiyenawa. e kiwwe anith ewa private tiyenawa medicine nathi eka. menna meka...

    ps : post edit : kalin kiyanna bariuna. leddu gana hitala karanawa kiwwata ehema hitala newei karanawa atte. namuth attatama e de wenawa wakrakarawa hari. eka hoda deyakne. ALwalata S ekak ganna bari ekekta oya medicine karanna ba. SAITM eken out wela hora paren awith hospitals wala weda karanna bari live examples mama dannawa. hodama wade taniyama wagakeema ganna leddu deela kelauna dawasata balaganna puluwan.

    IT course, CS karanna dunna wage newei code ekak weradunama hadanna puluwan ona taram welawa tiyenawa. stages keepayak pahu karalane final application ekakata yanne. leddu ekka ewa karanna ba. ewele kelaunoth iwarai. ewele penune nathiunath passe kelawenawa. dahak dewal balanna ona. lankawe hospital wala amu kattak kanna tiyenne. oya uba uda kiyala tibuna jathiye powder babies lata kohomath galapenne na. e environment eka.

    widimath widiyata dena eka awlak na. SAITM eka widimath da? Nepal wala idan ena aya mehe exams pass unoth witarai karanna puluwan. fail wena ayath godak innawa athine. SAITM unta eka karannath balu ne. ithin tawa kawara kathada?

    mechchara awrudu ganan nadu kiyannai , deshapalana bale salli bale use karala hora paren ennayi dagalana welawe oya kiyana exams karala pass unanam godane. SLMC ekatath kiyanna deyak nathiwenawa. ehema karanne na kiyanne unta ehema karanna bari nisa.

    SAITM ගැන නෙවයි බන් මම කිව්වෙ. එකේ අවුල් තියනවා. මම කිව්වේ විදිමත් විදියට පෞද්ගලික වෛද්‍ය පීඨ තියන එකේ වැරද්දක් නෑ කියන එකයි. :)
    ඒවටත් අනිවා විශ්ව විද්‍යාල වල ඉන්න අය විරුද්ද වෙනවා doctors ල ඒවාට OK. මම කිව්වේ ඔය පෞගලික අධ්‍යාපනට විරුද්ද වෙන්නේ ලෙඩ්ඩු ගැන හිතල නම් නෙවෙයි.. ලංකාවේ දැනට හොර දොස්තරලා 50 000ක් විතර ඉන්නවා කියලා දන්නවද ? ඒ වගේ හොරුන්ට වඩා විදිමත් පුද්ගලික අධ්‍යාපන දීල ගන්න එක හොදයි.. කවදාකවත් ඒ හොරු නිසා ලෙඩ්ඩු අසරණ වෙයි කියලා කවුරුත් උද්ගෝෂණ කරල තියනවද ඒවා අල්ලන්න කියලා ?
    ලංකාවේ "ලෙඩ සුව කිරීම" , වගේ දේවල් වෙන වෙන බොරු ,මිත්‍යා දේවල් සම්බන්ද කරගෙන කොච්චර කරගෙන ගිහන් මිනිස්සුන්ගේ ජිවිත අමාරුවේ දානවද ? එක උද්ගෝෂණයක් තිබිල තියනවද ඒවා නවත්තන්න කියලා ? නෑ . හැබැයි විදිමත් විදියට හරි වෛද්‍ය වරයෙක් පුද්ගලික අංශයෙන් ලංකාව ඇතුලේ හැදෙන එකට ඒ විෂය ඉගෙන ගන්න කාලේ විරුද්දයි.. ඕක අර මම කියපු තමන් AL කාලේ කරපු කැපකිරීම, මහන්සිය එළියේ මුදලට විකිනෙනවා නේ කියන හැගීමෙන් එන විරෝධයක්.
     
    • Like
    Reactions: tha123 and shenat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    සුපිරි නූලක් මචෝ..
    සිරාවට එතකොට වැඩි හරියක් මිනිස්සු පහල මද්‍යම පන්තියෙනෙ.. මම හිතුව ඩොකාල , ලොකි ඉන්ජො එහෙම middle middle class කියල.. එතකොට කොයි වගේ අයද Upper & Middle middle Class වලට ඇඩ් වෙන්නෙ ? මොනාද මේ class වල boundaries ?
    ඔන්න ඕතන තමා අවුල එන්නෙ මචො
    ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයද්දි ගොඩාක්ම එන්නෙ බටහිර රටවල් වල මිනුම් දඬු නෙ ?
    අපි එව්වා ගලපගන්න ට්‍රයි කරනව අපිට.
    එත් වෙනස්.
    අපෙ උන් අර ජෙනරෙෂන් වෙන් කරන්නෙ මිලෙනියල්ස් ,බෙබිබූමර්ස් ආදි වශයෙන්. එව්වත් බටහිර මිනිම්දඬු වලට ගැලපෙන එව්වා.
    අපිට හරියන්නෙ නැහැ. ටිකක් සංකීර්ණයි .

    ඩොකාල ,ලොයර්ල ,ඉංජො ගත්තොත් බන් ෆ්‍රී එඩියුකේෂන් එකෙන් ඉගෙන ගෙන තැනකට එන අයනෙ බහුතරය.
    ඔතන ගොඩාක් අය වත්කමක් තියෙන සාමාන්‍ය පවුල් හො දුප්පත් පවුල්වල අය .

    මට නම් හිතෙන්නෙ ඉන්කම් එක වගෙම ඒ ඉන්කම් එකෙන් අපි කරන දෙවල් පිලිබඳ ආකල්ප තමා මෙතන බලපාන්නෙ

    ගොඩක් මිනුම් දඬු කාලයත් එක්ක වෙනස් වෙන්න වෙනස් කරගන්න වෙනවා.

    නිකන් හිතපන් ඉස්සර බෙන්ස් කාර් එකක් පැද්දෙ ක්ලාස් එකක් තියෙන මිනිහෙක්.
    එක නිසා ඒ කාලෙ ඊට පල්ලෙහා හිටිය මිනිස්සු බෙන්ස් කියන වාහනෙ තත්වෙ මනින දෙයක් විදියට දැක්කෙ .
    එක නිස ඒ මිනිස්සුන්ගෙ හිතෙ තිබුණ මාත් මගෙ තත්වෙ උඩ දාගන්න බෙන්ස් කාර් එකක් ගන්නවා කියල කවදා හරි.
    එත් අද බෙන්ස් කාර් හැම තැනම.
    අපෙ පැත්තෙ පර්චස් 10 ක් තිබ්බනම් ඇති බෙන්ස් එකක් ගන්න
    ඉතිං ඒ කාලෙ හිතපු දෙ අදට ගලපන්න පුළුවන්ද ?
    ගැටළුවක් තියෙනවා .
    මම නම් හිතන්නෙ මේ මොහොතෙ වුනත් අපිට පුළුවන් ඉහල පන්තියකට යන්න. වෙනස් කරගන්න තියෙන්න‌ෙ හිතනවිදිය විතරයි
     
    • Like
    Reactions: Bandolero1

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කොච්චර සල්ලි හම්බ කරත්.. අපර් ක්ලාස් එකකට යන්න සල්ලි තිබ්බත් කවදාවත් ඒ වගේ කමියුනිටි එකකට ජොයින් වෙන්න අමාරැයි...

    ඒ වගේ යාලුවෝ සෙට් කරගන්න හරි අමාරැයි..ඔක්කොම කනෙක්ෂන් මත ඩිපෙන්ඩ් ...
    ජොයින් වෙන්න නම් එහෙම family එකක කෙල්ලෙක් ගන්න ඕන..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උඹලගේ වගේම ලංකාවේ ගොඩක් උන්ගේ තියෙන වැරද්දක් තමයි 'මිනිහෙක් දැක්ක ගමන් පන්ති වලට දාගන්නවා
    බොහෝ විට බාහිර ස්වරූපය බලල...
    අනික තමයි ගොඩක් ඉගෙන ගන්න උන්ට ඉස්කෝල වල ඉදන්ම හදවන්නේ මේ කුරුවල් කරපු ඔළුව..
    පොඩි කාලේ ඉදන්ම ඔළුව හදන්නේ කට්ට කාල ඉගෙන ගෙන ආන්ඩුවේ කැම්පස් යන එක තමයි කරන්න පුළුවන් ඉහලම වැඩේ කියල..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
    වෙන් කරල අඳුරගන්න බැරි ඒ ඉන්න ඔක්කොම පහල මධ්‍යම පන්තියෙ අයයි දුප්පත් පන්තියෙ අයයි නිසා. ඉහල පන්තිවල උන්ව දකින්න උන් ගැවසෙන තැන්වලට යන්න ඕනෙ.

    මම නම් හිතන්නෙ මේ මොහොතෙ වුනත් අපිට පුළුවන් ඉහල පන්තියකට යන්න. වෙනස් කරගන්න තියෙන්න‌ෙ හිතනවිදිය විතරයි
    සල්ලි හම්බ කරාට විතරක් ඉහල පන්තියකට යන්න බෑ. ඒ පන්තියෙ ඉන්න උන් පිලිගන්නත් ඕනෙ මූ දැන් අපේ පන්තියෙ කියල
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වෙන් කරල අඳුරගන්න බැරි ඒ ඉන්න ඔක්කොම පහල මධ්‍යම පන්තියෙ අයයි දුප්පත් පන්තියෙ අයයි නිසා. ඉහල පන්තිවල උන්ව දකින්න උන් ගැවසෙන තැන්වලට යන්න ඕනෙ.

    සල්ලි හම්බ කරාට විතරක් ඉහල පන්තියකට යන්න බෑ. ඒ පන්තියෙ ඉන්න උන් පිලිගන්නත් ඕනෙ මූ දැන් අපේ පන්තියෙ කියල

    මන් දැකපු දෙයක් තමයි ..අපර් ක්ලාස් එකේ එවුන්ට කම්පිටිෂන් එකක් නෑ...අපි හිතමු බිස්නස් එකක් බැන්කරපට් උනා කියලා..ආපහු නැගිටින්න උදව් කරනව

    ඩොක්ටස්ලා ..ඉන්ජිනයර්ලා පට්ට කට්ටක් කන්නේ ඒ ක්ලාස් එකට යන්න..උනුත් තේරැම් ගන්න ඕන මාසේ පඩියකින්..ජීවත් වෙන්නේ කියලා..අපර් ක්ලාස් එකේ එවුන් පඩියකට වැඩ කරන්නේ නෑ...සල්ලි උන් වෙනුවෙන් වැඩ කරනව..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    අද වර්තමාන සමාජය තුල ඔය කියන පංති වර්ගීකරණය වෙන් කර හදුනාගන්නත් බැරි තරම්.හැමෝම හිතන්නෙ ඔහුන් ඉහල ධනපති පංතියේ කියලා.
    එහෙම හිතන්නේ ගොඩාක් වෙලාවට තමාගේම ක්ලාස් එකේ අය එක්ක කම්පෙයා කරලා,
    මොකද ධනපති පන්තිය දකින්ඩවත් නොලැබෙන හින්දා

    මම දන්නා ලංකාවේ ප්‍රසිද්ද කැමරා ෂොප් තියන පොරක් ඉන්නවා, ඌ වියදම් කරන හැටි මට හිතා ගන්ඩ බැ සහ එහෙම වියදම් කරන්ඩ සල්ලි හොයන්නේ කොහොමද කියලා හිතාගන්ඩත් බැ. ධනපති පන්තියෙ නොවෙලත්,
     
    • Like
    Reactions: Lahiru120

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සල්ලි හම්බ කරාට විතරක් ඉහල පන්තියකට යන්න බෑ. ඒ පන්තියෙ ඉන්න උන් පිලිගන්නත් ඕනෙ මූ දැන් අපේ පන්තියෙ කියල

    Anik unge piliganima ganna mokak hari karanawa nan ethanama waraddak thiyenawa. Hari haman porak nan, hinamanayak naththan, anik un mokak hithuwath thamange wade karagannawa...
     
    • Like
    Reactions: Lahiru120