මේකේ fuel ඉවර වෙලා තියෙනවා... එකයි land කරලා තියෙන්නේ ..emergency land එකක්... . ඇති අව්ලක් නැහැ land කරන්න පුළුවන් runaway එක දෙපැත්තේ නවත්තලා තිබුන flights අයින් කරලයි land කරලා තියෙන්නේ... fuel මදි උන එක ගැන investigation එකක් යනවලු... estimate එකේ අව්ලක් කියලයි කියන්නේ..
කව්ද කෙනෙක් දාලා තිබුන...antonov 225 ඒකට වඩා මේක wing sapce වැඩි කියලා ... නැහැ antonov 225 එක දිගින් සහ පළලින් A380 වලට වඩා ලොකු වැඩි... ලෝකේ ලොකුම යානයත් අන්ටෝනොව් 225 එකත් කිසි ප්රශනයක් නැතුව අපේ runaway වල land කළා ... අපේ runaway වල ලොව පළල්ම ගුවන් යානය වන hughes යානයත් land කරන්න පුළුවන්.. එත් අපේ track එක එම flights වල standards වලට අදාල පළල නැති නිසා .. හුගක් ගුවන්යානා සමාගම් බයයි