ලාකුම යානය ( A 380 ) කටුනායක එයි

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕකෙ ඉස්සරහින් කොහොමද බන් ලොකුද පොඩිද කියන්නෙ ... පැත්තෙන් ගත්තු ෆොටෝ එකක් දාපන් :P
    34xj5t3.jpg

    :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113


    හැබැයි මට අරංචි වුනේ මෙකේ පැසෙන්ජර්ස්ලා හිටියේ නැහැ කියලා:nerd:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113


    හැබැයි මට අරංචි වුනේ මෙකේ පැසෙන්ජර්ස්ලා හිටියේ නැහැ කියලා:nerd:

    matchan mechara loku plane ekak ehema his wela travel karanne nene :baffled::dull::oo:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com


    හැබැයි මට අරංචි වුනේ මෙකේ පැසෙන්ජර්ස්ලා හිටියේ නැහැ කියලා:nerd:

    පැසෙන්ජර්ස්ලා හිටියා බන්..ඕක සිඩ්නි..ඩුබායි රූට් එකේ හැමදාම යන එකක්EK 415
     
    Last edited:
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේකේ fuel ඉවර වෙලා තියෙනවා... එකයි land කරලා තියෙන්නේ ..emergency land එකක්... . ඇති අව්ලක් නැහැ land කරන්න පුළුවන් runaway එක දෙපැත්තේ නවත්තලා තිබුන flights අයින් කරලයි land කරලා තියෙන්නේ... fuel මදි උන එක ගැන investigation එකක් යනවලු... estimate එකේ අව්ලක් කියලයි කියන්නේ..

    කව්ද කෙනෙක් දාලා තිබුන...antonov 225 ඒකට වඩා මේක wing sapce වැඩි කියලා ... නැහැ antonov 225 එක දිගින් සහ පළලින් A380 වලට වඩා ලොකු වැඩි... ලෝකේ ලොකුම යානයත් අන්ටෝනොව් 225 එකත් කිසි ප්‍රශනයක් නැතුව අපේ runaway වල land කළා ... අපේ runaway වල ලොව පළල්ම ගුවන් යානය වන hughes යානයත් land කරන්න පුළුවන්.. එත් අපේ track එක එම flights වල standards වලට අදාල පළල නැති නිසා .. හුගක් ගුවන්යානා සමාගම් බයයි
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දන්න එකෙක් කියපියවුකෝ ටැක් එක පලල් මදිනම් මේක බාලා තියෙන්නේ කෝමද කියලා

    පයිලටි මාරු කරලා ලංකාවේ ප්‍රයිවටි බස් ඩයිවර් කෙනෙක්ට දීලා.. :angry: