ලාබයිද htc one x

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    htc one x එකක් 13k ට වගේ ලාබයිද බන්? මේක ඉක්මන් එකේ තිබ්බෙ. original ද කියල හොයාගන්නෙ කොහොමද?
    අඩු ගානකට හොයන්නෙ phone එකක්. lumia 530 එකකුත් සෙට් උනා 9k වගේ. htc එක ගන්නයි බැලුවෙ.මොකද කියන්නෙ? :confused:


    fitted.jpg