ලාබෙට ඇදුම්/factory outlet/ඇදුම් තොග

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
maharagama pamunuwe hodta dawasak gihin balala udeemma giyama katawal walta adum kalee set danwa a dana keenk allaganna ayalage podi garment wala unique kali ganna pluwan aduwata
 
Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උදේ 6ට 7ට විතර පමුණුවට පලයන්, ගිහින් කට්ටියත් එක්ක කතා කරල අදුනගනින් වඩේට එන්ටර් වෙන හැටි එහෙම. ගොඩක් උන් තොග ගෙනියන්නෙ නම් මහරගමින් තමා.
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    උදේ 6ට 7ට විතර පමුණුවට පලයන්, ගිහින් කට්ටියත් එක්ක කතා කරල අදුනගනින් වඩේට එන්ටර් වෙන හැටි එහෙම. ගොඩක් උන් තොග ගෙනියන්නෙ නම් මහරගමින් තමා.
    machan daily badu daanawada? naththam specific days thiyenawada? pamunuwe?