ලාබෙට ඇදුම්/factory outlet/ඇදුම් තොග
මචංල තොග මිලට හොද ඇදුම් ගන්න තැනක් කියනවද,ඔය වොශ් කරපුව එහෙම නෙවෙයි,ඔය බොත්තම් නැතුව,ටැග් නැතුව ගාමන්ට් වලින් රිජෙක්ට් කරපුව එහෙම ගන්න තැනක්?
පොඩි බිස්නස් එකක් කරන්න අයිඩිය එකක් තියෙනව බන් ඒකයි,දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් දෙන්න
බිස්නස් එක ලාභද? මම ගාල්ලෙ ඉන්නෙ,මේ මම කරන හදන පලවෙනි බිස්නස් එක,අතේ 1.5 ක් වගෙ තියෙන්නෙත් බන්,ලොකු ලාභ නැතත් කමක් නෑ හොදට සේල් වෙනව නම්.. මෙහෙ ගෙනත් කුනු කොල්ලෙට දෙන්න
රැක් අනන් මනන් නෑ (දැනට) ගෙනාව පෙට්ටිය කැඩුව (ඇදුම් පෙට්ටිය)
දුන්න.
මට උබලගෙන් උදව් ඕන....දන්න අය උදව්වක් කරන්න
මචංල තොග මිලට හොද ඇදුම් ගන්න තැනක් කියනවද,ඔය වොශ් කරපුව එහෙම නෙවෙයි,ඔය බොත්තම් නැතුව,ටැග් නැතුව ගාමන්ට් වලින් රිජෙක්ට් කරපුව එහෙම ගන්න තැනක්?
පොඩි බිස්නස් එකක් කරන්න අයිඩිය එකක් තියෙනව බන් ඒකයි,දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් දෙන්න
බිස්නස් එක ලාභද? මම ගාල්ලෙ ඉන්නෙ,මේ මම කරන හදන පලවෙනි බිස්නස් එක,අතේ 1.5 ක් වගෙ තියෙන්නෙත් බන්,ලොකු ලාභ නැතත් කමක් නෑ හොදට සේල් වෙනව නම්.. මෙහෙ ගෙනත් කුනු කොල්ලෙට දෙන්න
රැක් අනන් මනන් නෑ (දැනට) ගෙනාව පෙට්ටිය කැඩුව (ඇදුම් පෙට්ටිය)
දුන්න.මට උබලගෙන් උදව් ඕන....දන්න අය උදව්වක් කරන්න