ලාබෙට උයන්න

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Matanam Electricity walin uyanna amarui bn. Gas walin uyanna eka thama lesi
    Mental seen ekak da koheda
    ඒ මොකෝ ඒ? වෙනසක් නෑ නෙ බං. අපේ නෝනා නම් කියනවා ගින්දරෙන් ඉව්වම රසයි කියලා. මට නම් එහෙම මගුලක් දැනෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: SupiriKollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,250
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑස් ගේන්නෙ එයාලා නෙවේ. 😌
    උයන එක ගැන කිව්වේ. ගින්දරේ උයනව වගේ නෙමෙයි ඉලක්ට්‍රික් හොබ් එකක උයනකොට. විශේෂයෙන් වැඩිහිටි අයට ගින්දර වගේ සෙට් නෑ.
     
    • Like
    Reactions: SupiriKollek

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උයන එක ගැන කිව්වේ. ගින්දරේ උයනව වගේ නෙමෙයි ඉලක්ට්‍රික් හොබ් එකක උයනකොට. විශේෂයෙන් වැඩිහිටි අයට ගින්දර වගේ සෙට් නෑ.
    එච්චර වයස නෑ අනේ. එයාලා තවම pension ගිහිල්ලා වත් නෑ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඒ මොකෝ ඒ? වෙනසක් නෑ නෙ බං. අපේ නෝනා නම් කියනවා ගින්දරෙන් ඉව්වම රසයි කියලා. මට නම් එහෙම මගුලක් දැනෙන්නෙ නෑ.
    Ane manda bn. Mata Set naha. Rase seen ekak neme.
    Mental case ekak.
     
    • Like
    Reactions: NRTG and kinkon

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Ane manda bn. Mata Set naha. Rase seen ekak neme.
    Mental case ekak.
    උයලා වටයක් කැරකිලා වරෙන්.
    උඹ නෙවේ ඉව්වෙ කියලා හිතාගෙන, බලමු අද මොනාද කන්න තියෙන්නෙ කියලා, අමුතුවෙන් ඔලුව හදාගෙන උයපු එක බෙදං කාපං. 😵‍💫
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,250
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එච්චර වයස නෑ අනේ. එයාලා තවම pension ගිහිල්ලා වත් නෑ.
    හරි මචං මේ පාර ඉලෙක්ට්‍රික් හොබ් එකක් අරන් දීල ඊළඟ පාර ගෑස් එකක් ගෙනියපං😁. ජාති දෙකෙන් ලිප් දෙකක් තිබුනම ආස විදියට උයන්න පුලුවන්😊
     
    • Love
    Reactions: ජොසී

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    5kv ඕ ඊට වැඩි Solar system 1ක් ගහන්න බඩු ටික අරගෙන වරෙන්. හොද බැටරි ටිකක් අරගෙන වරෙන් ඉන්න රටෙන්.මෙහෙ ඔවුව රත්තරන්ව ගේ ගණන්