Apoo ne 500ta aduiදැන් 6000+ ද ?
කජූ වාරෙ කොයි කාලෙටද බන්?
Apoo ne 500ta adui
Indian ඒවා නෙවෙයි. 6-8K දෙන්න පුලුවන් ඕන්නම් ඉතින්මේව ඉන්දියන් ඒවද සුවර් නෑ බන්. ලන්කාවෙ කජු වෙනම ප්‍රයිස් රේන්ජ් එකක යන්නෙ. 6-8K per KG.
මේ වාරෙ නිසා අඩු ද දන් නෑ
කජු කෑව කියලා මතක හිටින්න 500 එකෙ මට 6000 දෙන්න පුලුව්න්දIndian ඒවා නෙවෙයි. 6-8K දෙන්න පුලුවන් ඕන්නම් ඉතින්මේ වාරේ අඩුයි කියන්නෙ කවුද?
කජූ වාරෙට ගනන් ටිකක් බහිනවා නේද ? March - May නේද කජු වාරෙ?Indian ඒවා නෙවෙයි. 6-8K දෙන්න පුලුවන් ඕන්නම් ඉතින්මේ වාරේ අඩුයි කියන්නෙ කවුද?
ඔව්. තව ඉස්සරහට තව අඩු වෙයි. දැන් තියෙන්නෙනෙත් 5500-6000 ගිහිල්ල බැස්ස ගනන්කජූ වාරෙට ගනන් ටිකක් බහිනවා නේද ? March - May නේද කජු වාරෙ?
ehenam kilo 2k deepan.Apoo ne 500ta adui
Haha...අපිට discount නැතිද![]()
*5000ehenam kilo 2k deepan.
Kaju ganan yanne kohomada ban USD ekath ekka.
https://facebook.com/premiumcashews/.මට ඩෙවල් ටිකක් ඕනි... කිලෝ එකක් වගේ.. සැපේ කන්න![]()
මේවගේ ගණන් කොමද දැන්...
Oven full nuts (අවන් මද)
Oven splits (අවන් පියලි)
Oven broken cashews (අවන් කැබලි)