ලාබෙට කජු කමුද? Sri Lankan cashews

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    දැන් 6000+ ද ?

    කජූ වාරෙ කොයි කාලෙටද බන්?
    Apoo ne 500ta adui
     

    Attachments

    • FB_IMG_1681685723839.jpg
      FB_IMG_1681685723839.jpg
      150.3 KB · Views: 166

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Apoo ne 500ta adui

    මේව ඉන්දියන් ඒවද සුවර් නෑ බන්. ලන්කාවෙ කජු වෙනම ප්‍රයිස් රේන්ජ් එකක යන්නෙ. 6-8K per KG.
    මේ වාරෙ නිසා අඩු ද දන් නෑ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මේව ඉන්දියන් ඒවද සුවර් නෑ බන්. ලන්කාවෙ කජු වෙනම ප්‍රයිස් රේන්ජ් එකක යන්නෙ. 6-8K per KG.
    මේ වාරෙ නිසා අඩු ද දන් නෑ
    Indian ඒවා නෙවෙයි. 6-8K දෙන්න පුලුවන් ඕන්නම් ඉතින් 🙏 මේ වාරේ අඩුයි කියන්නෙ කවුද?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    Indian ඒවා නෙවෙයි. 6-8K දෙන්න පුලුවන් ඕන්නම් ඉතින් 🙏 මේ වාරේ අඩුයි කියන්නෙ කවුද?
    කජු කෑව කියලා මතක හිටින්න 500 එකෙ මට 6000 දෙන්න පුලුව්න්ද
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Indian ඒවා නෙවෙයි. 6-8K දෙන්න පුලුවන් ඕන්නම් ඉතින් 🙏 මේ වාරේ අඩුයි කියන්නෙ කවුද?
    කජූ වාරෙට ගනන් ටිකක් බහිනවා නේද ? March - May නේද කජු වාරෙ?
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    කජූ වාරෙට ගනන් ටිකක් බහිනවා නේද ? March - May නේද කජු වාරෙ?
    ඔව්. තව ඉස්සරහට තව අඩු වෙයි. දැන් තියෙන්නෙනෙත් 5500-6000 ගිහිල්ල බැස්ස ගනන්
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    මේවගේ ගණන් කොමද දැන්...

    Oven full nuts (අවන් මද)
    Oven splits (අවන් පියලි)
    Oven broken cashews (අවන් කැබලි)
     
    • Like
    Reactions: epgehan1

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    මේවගේ ගණන් කොමද දැන්...

    Oven full nuts (අවන් මද)
    Oven splits (අවන් පියලි)
    Oven broken cashews (අවන් කැබලි)

    4600
    4500
    3950
     

    Attachments

    • FB_IMG_1682166232829.jpg
      FB_IMG_1682166232829.jpg
      150.3 KB · Views: 45