dan oya ganna thama market price , dan labeta denna baruwa athi
ලාබෙට කජු dakala awe
ලාබෙට කජු dakala awe
මචන් Rancrisp කජු හොදද?තඩි සයිස් කජු නේද..සති දෙකකට කලින් Rancrisp (Majestic City) එකේ කජු ගත්ත කිලෝ එක 2800. මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තිබුන
Dan 5000 i import kaju neme me gas kajuyako 4000+ wela neda
math me langakadi kaju gena ekekgen ahala nikan hitiya![]()

Phone no?Kelaniye rathu palliya mehapaththe kade thiyanawa rosted cashew 1kg 2800 ganak ona ekek gihin ganin
kade nama mokakdaKelaniye rathu palliya mehapaththe kade thiyanawa rosted cashew 1kg 2800 ganak ona ekek gihin ganin
උබ ඒ රස්සා කරන උන්ගෙ පඩි හොයල බැලුවද? ඒ රස්සවක් තමා මේත් කරන්නෙ. අනිත් බඩු එක්ක මේවත් ගනන් යනවා. කරන්න දෙයක් නෑ. කජු ඇට කලින් තිබ්බෙ 200-250 දැන් හොයන්නත් නෑ.Import කරන බඩු වල ගනන් වැඩි වෙන එක හිතා ගන්න පුලුවන්. අනිත් එවගෙ මිලට මොකද බන් මේ වෙලා තියෙන්නෙ. අන්තිමට මේ රස්සා කරන උන්ගෙ පඩි විතරයි වැඩි වෙලා නැත්තෙ.![]()
pissu huttekne 4 ganak
මේ ගනන් තමයිammata siri , mama hithuwe 3000+ 4000 adu athi kiyala
Market prices බලපන්කෝ. තාම ලාබයි තමයි.ලාබෙට කජු dakala awe
ඔව් බ්‍රෝdan oya ganna thama market price , dan labeta denna baruwa athi
Raw cashews කරන්නෙ නෑ මචංraw cashew prices kiyapnako
ඔව්..Auruddata 2000/- kata wada wadi wela.
Gana sadaranai anith badu wala mila ekka baluwama.
සති දෙකකට කලින් Rancrisp (Majestic City) එකේ කජු ගත්ත කිලෝ එක 2800. මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තිබුන
මචන් Rancrisp කජු හොදද?තඩි සයිස් කජු නේද..මම තාම ඒ බ්‍රෑන්ඩ් එක අරන් නැහැ..මම royal cashews
එක ගන්නේ..ඒකත් මරු .
ammata siri kiwwalu
yako 4000+ wela neda
math me langakadi kaju gena ekekgen ahala nikan hitiya![]()
ඔව්..Dan 5000 i import kaju neme me gas kaju![]()
Indian ඒවදKelaniye rathu palliya mehapaththe kade thiyanawa rosted cashew 1kg 2800 ganak ona ekek gihin ganin
ටෑන්ක්ස්කජු Bump
මන් රස්සා කරන කියල අදහස් කලේ උබල නෙවියි. උබල business කරන උන් නේ. හැම business එකම වගේ මේ pandamic එකෙන් මාර විදියට බඩු වල මිල වැඩි කරගත්ත එක කලේ. එක හේතුවක් තමයි ඔය මිලට competition එකක් දෙන්න pproduct import වෙන්නෙ නැති එක.උබ ඒ රස්සා කරන උන්ගෙ පඩි හොයල බැලුවද? ඒ රස්සවක් තමා මේත් කරන්නෙ. අනිත් බඩු එක්ක මේවත් ගනන් යනවා. කරන්න දෙයක් නෑ. කජු ඇට කලින් තිබ්බෙ 200-250 දැන් හොයන්නත් නෑ.
ලංකාවෙ කජු කිය කිය ගොඩක් උන් විකුණන්නෙ ඉන්දියන් එකලංකාවෙ කජු, Indian ඒවා නෙවෙයි.
Salary wedi wela nethi ekata business karana un monaw karannada bn. Market rate ekak thyenw. Ekata denne.මන් රස්සා කරන කියල අදහස් කලේ උබල නෙවියි. උබල business කරන උන් නේ. හැම business එකම වගේ මේ pandamic එකෙන් මාර විදියට බඩු වල මිල වැඩි කරගත්ත එක කලේ. එක හේතුවක් තමයි ඔය මිලට competition එකක් දෙන්න pproduct import වෙන්නෙ නැති එක.
ඊට සාපේක්ශව private n government jjob කරන අයගෙ පඩි වැඩි වෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ කියල මන් කිව්වෙ. within 8 months product price has increased by 80%
ඇමරිකාවෙ උනුත් අපිට වඩා ලබෙට කජු කනව.
PLANTERS Deluxe Lightly Salted Whole Cashews, 18.25 oz. Resealable Canister - Lightly Salted Cashews & Lightly Salted Nuts - Nutrient Dense Snacks for Adults & Kids - Vegan Snacks, Kosher Amazon product ASIN B00FFJ2GRG
අපිමයි කරන්නෙ. ඉන්දියන් කජු ලන්කාවෙ ඒව වෙනම අදුරන්න පුලුවන්.ලංකාවෙ කජු කිය කිය ගොඩක් උන් විකුණන්නෙ ඉන්දියන් එක
උඹ කජු ගන්නෙ කොහෙන් හරිද? නැත්තම් උබම කජු ගම් වලින් එකතු කරවලා මැෂිමෙන් ලෙලි ගහලා විකුණනවද?
උඹ වෙන කොහෙන් හරි කජු ගන්නවා නම් ගොඩක් වෙලාවට උඹත් දැන හෝ නොදැන විකුණන්නෙ ඉන්දියන් එකම තමා
කජු කිලෝ 5ක් ගත්තම උබ ගනන් අඩු කරනවද?
උයන එකෙන් කිලෝ 5ක් කීයද?
නෑ මචන්. අලුත් පෝස්ට් එකක් දැම්ම fb page එකේ.තාම පරණ ගනන්මද?