amu ewa kiyanne poththa galawala, nikanma sudu (kaha wage) paatata thiyena ewa. mewa uyanna lesiy, sathi 2k 3k wage thamai thiyaganna puluwnපහල තියෙන්නෙ 2020/09/10 1kg මිළ:
- Raw cashew nuts (අමු කජු) 2050
- Raw cashew splits (අමු පියලි) 2000
- Raw broken cashews (අමු කැබලි) 1700
- Oven full nuts (අවන් මද) 2200
- Oven splits (අවන් පියලි) 2150
- Oven broken cashews (අවන් කැබලි) 1750
- Devilled cashews (ඩෙවල් කරපු මද)2500
- Pieces for wedding cakes/sweets etc (වෙඩින් කේක් වලට ගන්න කෑලි) 1200
මචන් මේවාගේ වෙනස ටිකක් කියපන්කෝ.. ඇයි වෙඩින් කේක් ඒවා ගනන් අඩු
Oven eka dehydrate karala thiyenne. uyanna amarui tikak. eth wathure dala ehema uyanna puluwn. masa 2k wage thiyaganna puluwn.
Devilled eka, amu kaju or oven kaju aye bedala miris karapincha dala thiyenne. bite ekata, wedding walata ganne.
wedding cake pieces adu, ekak ape business eka e peththen promote karanna, anika normal pieces wlata wada keli saha kudu thiyenne.



