Devilled eka demme order ekaඩෙවිල් ඵකද?අමු ඵකද?
ne yko. Lankawe ewaado mey chinese kadju da ban.
Devilled eka demme order ekaඩෙවිල් ඵකද?අමු ඵකද?
ne yko. Lankawe ewaado mey chinese kadju da ban.
Pm ekak demma machanMatath link eka dapanako machan whole sale karaddi kohomda ganan whole sale nam kilo kochchara ganna one da?
Devilled eka demme order eka
ne yko. Lankawe ewa
Normally dawas dekai, curfew anan manan hinda wenas unoth thamaiKalutara ta delivery karanna kokochchara dawasak yayida
Thanks for the recommendation machanOrder eka hamba una dawasin ... Good quality.... Good service!
Oven roasted ewa aye badinawa machan. Godk kal thiyaganna puluwn. Tikak hayyai kaju ethkota. Bada pirenw ithinමචං ඔය ඩෙවල් කජු හදන්නෙ oven ඵකේ roast කරලද නැත්නම් බැඳලද ගන්නේ..කජු මද 5-6ක් කනකොට බඩ පිරෙනවනේ..
FB page link ?Sri Lankan cashew
Film එකක් බලද්දී.. ආතල් එකේ ගෙදරට වෙලා ඉද්දී.. යාලුවෝ එක්ක සෙට් වෙද්දී කන්න නියම බඩූ
මේකයි සීන් එක. අපි කජු business එකක් කරනවා. නම PREMIUM CASHEWS
ලංකාවේ ඕනෑම තැනකට delivery දෙන්නත් පුලුවන්.
Market එකේ උපරිම සාධාරණ ගානකට දෙන්නෙ.
ලංකාවෙ කජු, Indian ඒවා නෙවෙයි.
Cash on Delivery නෑ. තාම business එක අලුත්.
No minimum order quantity. (හැබැයි 1kg වලට වඩා අඩු උනත් delivery fee එක ඒ ගානමයි)
100% satisfied customers
පහල තියෙන්නෙ 2020/09/10 1kg මිළ:
We deliver via Certis and 1kg costs LKR 250, and LKR 50 is added to each additional kg. FREE DELIVERY for the orders above 5kg. ඒ කියන්නෙ 1kg නම් delivery cost එක රු.250, 2kg නම් රු.300, 3kg නම් රු.350 යි.
- Raw cashew nuts (අමු කජු) 2050
- Raw cashew splits (අමු පියලි) 2000
- Raw broken cashews (අමු කැබලි) 1700
- Oven full nuts (අවන් මද) 2200
- Oven splits (අවන් පියලි) 2150
- Oven broken cashews (අවන් කැබලි) 1750
- Devilled cashews (ඩෙවල් කරපු මද)2500
- Pieces for wedding cakes/sweets etc (වෙඩින් කේක් වලට ගන්න කෑලි) 1200
Special discounts for devilled cashews over 5kg.
Feel free to contact us.
ඕන අය call එකක් දෙන්න, නැත්නම් pm එකක් දාන්න
+9476 76 75 226/+94702515818
ගනන් වෙනස් වෙනවා නෙහ් දිගටම, ඒවා reply විදිහට ඉස්සරහට දාන්නම්.
Thank you!
elakiri cashew
View attachment 92590View attachment 92591View attachment 92592View attachment 92593View attachment 92615View attachment 92613View attachment 92614
Normally dawas dekai, curfew anan manan hinda wenas unoth thamai
Thanks for the recommendation machan
Oven roasted ewa aye badinawa machan. Godk kal thiyaganna puluwn. Tikak hayyai kaju ethkota. Bada pirenw ithin![]()
Inbox demmaFB page link ?
අහ් ඒක තමා මාත් බැලුවෙ..රෑකට ඵන පොඩි බඩගින්නට ඵහෙම මරු කෑම ඕක..❤
ඩෙවිල් ඵකද?අමු ඵකද?