ne bnzmey chinese kadju da ban?
ne bn. laaba neoke labayak thiyeda bn normally oya price neda yanne 240 wei 100g uparima![]()
ne bnzmey chinese kadju da ban?
ne bn. laaba neoke labayak thiyeda bn normally oya price neda yanne 240 wei 100g uparima![]()
thanks bro
thanks brobump machan
thanks brobump
Machan kohetada msg kare, FB da mama reply karanawa neh okkotama. EK conversation eketh ne, FB eketh ne neh. Anyways, Sorry late una nam. mama msg ekak dannam.මොකෝ බං දැන් කොරෝන නිසා කජු බිස්නස් ඵක කරන්නෙ නැද්ද?මට කිලෝ 5ක් වගේ ඕන කියල සඳුදා මැසේජ් කරා තාම මුකුත් කිව්වෙ නැහැනේ.
elamabro...latest price list eka PM karapanko...
Price update ekak dfan machanMachan kohetada msg kare, FB da mama reply karanawa neh okkotama. EK conversation eketh ne, FB eketh ne neh. Anyways, Sorry late una nam. mama msg ekak dannam.
Sri Lankan cashew
Film එකක් බලද්දී.. ආතල් එකේ ගෙදරට වෙලා ඉද්දී.. යාලුවෝ එක්ක සෙට් වෙද්දී කන්න නියම බඩූ
මේකයි සීන් එක. අපි කජු business එකක් කරනවා. නම PREMIUM CASHEWS
ලංකාවේ ඕනෑම තැනකට delivery දෙන්නත් පුලුවන්.
Market එකේ උපරිම සාධාරණ ගානකට දෙන්නෙ.
ලංකාවෙ කජු, Indian ඒවා නෙවෙයි.
Cash on Delivery නෑ. තාම business එක අලුත්.
No minimum order quantity. (හැබැයි 1kg වලට වඩා අඩු උනත් delivery fee එක ඒ ගානමයි)
100% satisfied customers
පහල තියෙන්නෙ 2020/09/10 1kg මිළ:
We deliver via Certis and 1kg costs LKR 250, and LKR 50 is added to each additional kg. FREE DELIVERY for the orders above 5kg. ඒ කියන්නෙ 1kg නම් delivery cost එක රු.250, 2kg නම් රු.300, 3kg නම් රු.350 යි.
- Raw cashew nuts (අමු කජු) 2050
- Raw cashew splits (අමු පියලි) 2000
- Raw broken cashews (අමු කැබලි) 1700
- Oven full nuts (අවන් මද) 2200
- Oven splits (අවන් පියලි) 2150
- Oven broken cashews (අවන් කැබලි) 1750
- Devilled cashews (ඩෙවල් කරපු මද)2500
- Pieces for wedding cakes/sweets etc (වෙඩින් කේක් වලට ගන්න කෑලි) 1200
Special discounts for devilled cashews over 5kg.
Feel free to contact us.
ඕන අය call එකක් දෙන්න, නැත්නම් pm එකක් දාන්න
+9476 76 75 226/+94702515818
ගනන් වෙනස් වෙනවා නෙහ් දිගටම, ඒවා reply විදිහට ඉස්සරහට දාන්නම්.
Thank you!
elakiri cashew
View attachment 92590View attachment 92591View attachment 92592View attachment 92593View attachment 92615View attachment 92613View attachment 92614