ලාබෙට ටයර්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    ටයර් වලට එක්ස්පයර් ඩේට් එකක් තියනවානේ
    හදලා අවුරුදු 4යිද කොහෙද ටයර් එකක් යූස් කරන්න පුලුවන්, ඊට පස්සෙ ගෙවිල නැතත් මාරු කරන්න ඕන
    අඩුවට තියනවා නං සමහර විට එක්ස්පයරේ ඩේට් එකට ලඟ හරි පැනපුවා හරි වෙන්න පුලුවන්
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ටයර් වලට එක්ස්පයර් ඩේට් එකක් තියනවානේ
    හදලා අවුරුදු 4යිද කොහෙද ටයර් එකක් යූස් කරන්න පුලුවන්, ඊට පස්සෙ ගෙවිල නැතත් මාරු කරන්න ඕන
    අඩුවට තියනවා නං සමහර විට එක්ස්පයරේ ඩේට් එකට ලඟ හරි පැනපුවා හරි වෙන්න පුලුවන්
    නෑ බන්. උන් දෙන ඩිස්කවුන්ට් එක. එකම අවුරුද්ද අකම සයිස් එකම බ්‍රෑන්ඩ් එක එක එක කඩවල එක එක ගනන්
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    නෑ බන්. උන් දෙන ඩිස්කවුන්ට් එක. එකම අවුරුද්ද අකම සයිස් එකම බ්‍රෑන්ඩ් එක එක එක කඩවල එක එක ගනන්
    උන් margin එක තියා ගන්න විදිහ තමයි. ගොඩක් විකිනෙන තැන වල discount එකක් දීලා වැඩි ගානක් විකුනනවා. සමහර අය පොඩි discount එකක් දෙනවා විකිනෙන ප්‍රමාණය අඩු නිසා