වාහන වල සීට් බෙල්ට් ඇත්තෙත් නෑ. සොන්නලුන්ට හෙමින් ගමනකුත් නෑ. කෙලින්ම එලියේ. නාකි මයිනා හොරාකාලා බාල විදියට හදපු හයිවේ වල පාලම් වල කෑලි සෙට් වෙන තැන් වල කම්බි / තහඩු වගේ එව්ව එලියට ඇවිල්ලා ඉස්සිලා තියෙන්නේ. හෙමින් පලයල්ලා කිව්වට අහන්නේ නෑ. කෙලගෙන යනවා. ටයර් ඉතුරුවෙන්නේ නෑ ඒ එකකට අහුවුනොත්.![]()
වාහනේ හෙමීට යද්දි නිකං උඩ පැන පැන වගේ නේද යන්නෙ කම්බි කැඩුනම?සුන්දරයිනේ. ටයර් වල කම්බි කැඩිලද කියල test කරගන්න විදියක් තියෙනවද?
අද highway accident එක දැක්කම හිතුනෙ
ගැටි තියන තැන්ද? ඉතින් 70-80 යද්දි එහෙම තැන් බලන්නෙ කොහොමද කියපන්කො@Cypress දන්නවා ඔය හයිවේ වල ටයර් කැඩෙන තැන් ටික උගෙන් අහල ඒ තැන් ටික දැනගෙන ඔය ගමන් යන්න![]()

tyre eka gewila naththath ehema penawada?ටයර් එකේ තන් තැන් වල ඉස්සිලා තියෙනවා
දුර ගමන් යනකොට අනිවා සැරින් සැරේ බලන්න ඕනේ
හොද quality ටයර් දාහන් බන් දාද්දි . කට්ට හොදට තිබ්බත් ටයර් කඩේට දීල හුලන් ඇරලා හබ් එකත් එක්කම සුද්ද කරලා ගනින් මාස දෙකකට සැරයක්වත් . බුබුළු බුබුළු එන වෙලාවල් තියෙනවා , එහෙම ආවා කියන්නේ බඩු සුවර් .tyre eka gewila naththath ehema penawada?
depth eka thibbath kambi kadila nam case neda puthe?ටයර් එකේ ත්‍රෙඩ් ඩෙප්ත් එක 1.5mm ට වඩා අඩුනම් අනිවාර්යයෙන්ම අලුත් ටයර් දාන්න
![]()
කම්බි කැඩිලද කියල වෙනම හොයන්න ඕන නැහැ
ටයර් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා බන් ඊට කලින් කම්බි කැඩෙන්නේ නැහැ ගොඩක් ගෙවිලා නැත්නම්. හොඳ කොලිටි එකක ටයර් දාන්න. ඕවගේ කම්බි ඇතුලෙන් කැඩිලද කියල පිටින් හොයන්න බැහැ.depth eka thibbath kambi kadila nam case neda puthe?
වාහනේ හෙමීට යද්දි නිකං උඩ පැන පැන වගේ නේද යන්නෙ කම්බි කැඩුනම?

මම වාහනේ ගද්දි ඒකෙ තිබ්බෙ 2014 tyre එකක්. tyre මාරු කරලද කොහෙද දුන්නෙ. අලුත් tyre දැම්මෙ 2023.ටයර් එකට එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා බන් ඊට කලින් කම්බි කැඩෙන්නේ නැහැ ගොඩක් ගෙවිලා නැත්නම්. හොඳ කොලිටි එකක ටයර් දාන්න. ඕවගේ කම්බි ඇතුලෙන් කැඩිලද කියල පිටින් හොයන්න බැහැ.

ටයර් ගේජ් එකක් අරගන්න අලි එකේ තියෙනවා.මම වාහනේ ගද්දි ඒකෙ තිබ්බෙ 2014 tyre එකක්. tyre මාරු කරලද කොහෙද දුන්නෙ. අලුත් tyre දැම්මෙ 2023.
හැබැයි හෙනයක් නැතුව highway එකෙත් ගියා 90-100ට. වෙලාව තමයි.