ලාබෙට denim ගන්න තැනක් ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම අ ලිවයිස් ඩෙනිමක් බැලුවා... 2290 :eek:
    පාඩු නෑ නේද... :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    බ්‍රදර් උම මට උදව් කරලා තියෙනවා
    මොරටුවේ බස් ස්ටැන්ඩ් එක ලග පොට් එකක් තියෙනවා
    තව ගොළුමඩම හන්දියේ වොටර් බෝඩ් එකට ඉස්සරහා අතුරු පාරේ එක්ස්පොට් කරන ස්පොට් එකක් තියෙනවා. උන්ගේ ගාමන්ට් එකෙන් රිජෙක්ට් වෙන පොඩී අවුල් තියෙන ඩෙනිම් මේ පොට් එකේ විකුනනවා

    balanna ona ehenan... giya aurudde gatthu denim tika dan pacha wegena enne.. aluth auruddata adum tikak gannath ona :) ..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    avatar375343_191.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ODEL EKE CLEARANCE SALE DAALA.
    27,28,29.
    ADA UDE MAMA GIYA....
    PATTA LAABAYI
    TSHIRT1 500,
    SHIRT1 600, TROUSER1 800

    JR JAYAWARDHANA KENDRAYE THIYENNE NEXT TO SATHUTU UYANA aT TOWN HALL.
    PATTA SENAGA. BILL COUNTER1 45MIN IDIYA BILA GEWANNA.
    ADUWATA GATHA HAKI NA PALAYALLA NOLIMIT, FASHION BUG YNWTA WADA HODAI BANLA....


     

    ranranish

    Member
    Jun 12, 2007
    25
    0
    1
    කඩවත තියනව බන් MENS COLLECTION කියල කඩයක්
    Branded ෆැක්ට්‍රි වලින් පන්නපු සුපිරි denim, Cotten Trouser, T-shirt අඩුවට තියනව
    Sri Lanka Made

    kadawatha kothanada
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නාවින්න ආර්පිකෝ සුපර් එක ලග තියෙනThis that කියන් ශොප් එකෙත් 50% Discount කියලා දාල තිබ්බ. ශොප් එක වහන්න වගේ යන්නේ පේන විදියට
     

    ranranish

    Member
    Jun 12, 2007
    25
    0
    1
    කඩවත තියනව බන් MENS COLLECTION කියල කඩයක්
    Branded ෆැක්ට්‍රි වලින් පන්නපු සුපිරි denim, Cotten Trouser, T-shirt අඩුවට තියනව
    Sri Lanka Made

    kadawatha koheda place aka hariyatama
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1791618


    11.gif



     
    Last edited: