මේ දවස් වල ආයෙත් BCS exam speedy revision උගන්න ඉන්නේ ,
4000/- 5000/- range එකේ
හොදම normal phone මොකක් ද මේ ටිකෙන් හොද ?
අව්රුදක් වත් upset නැතුව පාවිචි කරන්න ඕනේ.
1) Nokia 106 --> 4490/- red lion ෂොප් එකේ තියේ
2) Samsung B 310 -->. 4490/- red lion ෂොප් එකේ තියේ
3) Nokia 105 - Dual Sim 4,190/- daraz darazmall
call , sms තිබ්බම ඇති , internet browse කරන්න තිබ්බොත් නරකම නැ ඉතින්
වෙන ජාති තියේනම්, මීට වඩා හොද, online ගන්න විදිහකුත් දාන්න , ලොකු උදව්වක්




