ලාබෙට normal phone එකක් ඕනා.හෙල්ප් මි

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    මේ දවස් වල ආයෙත් BCS exam speedy revision උගන්න ඉන්නේ ,
    4000/- 5000/- range එකේ
    හොදම normal phone මොකක් ද මේ ටිකෙන් හොද ?

    අව්රුදක් වත් upset නැතුව පාවිචි කරන්න ඕනේ.

    1) Nokia 106 --> 4490/- red lion ෂොප් එකේ තියේ
    2) Samsung B 310 -->. 4490/- red lion ෂොප් එකේ තියේ
    3) Nokia 105 - Dual Sim 4,190/- daraz darazmall

    call , sms තිබ්බම ඇති , internet browse කරන්න තිබ්බොත් නරකම නැ ඉතින්

    වෙන ජාති තියේනම්, මීට වඩා හොද, online ගන්න විදිහකුත් දාන්න , ලොකු උදව්වක් :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,690
    113
    38
    E-TEL ඒවා හොදයි මම අවුරුද්දක් විතර Use කරනවා ETEL T07 Model එකේ එකක්. කිසි අවුලක් නෑ 2200 උනේ. රු 400 බැටරියකුත් ගෙන්න ගත්තා මාස දෙකකට කලින් Daraz Mall එකෙන් මේකට.
    තව Corn කියලා එකක් තියෙනවා එකත් හොදයි 2200 වෙන්නේ.
    තව Greentel එකේ Phone එකක් තියෙනවා සිම් 4 දාන්න පුළුවන් 3500 වෙන්නේ එකත් අවුලක් නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    thanks banz , Etel buddy 01 eke display case kiyala review dakka , ekayi eka ayin kale list ekan

    thanks solo
    nokia 5130 , eke net yanna puluwan , browser ekak tiye
    eka 5000/- aduyi , dan original na ne ekayi list ekata damme natte
    5000ට මොන නෙට් බ්‍රවුස් ද :D
    නොකිය එක ගනින්
    ------ Post added on Aug 3, 2021 at 12:28 AM

    support වලට thanks 🙏🙏🙏
    ------ Post added on Aug 3, 2021 at 12:29 AM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,690
    113
    38
    thanks banz , Etel buddy 01 eke display case kiyala review dakka , ekayi eka ayin kale list ekan
    Etel අවුලක් උනේ නෑ මගේ host එකේ සිම් එක දාලා තියෙන්නේ E-tel 07 Model ek phone ekka. 24h wada change karanneth on karala man. Battery ekath daws 3-4 wage tiynawa. kisi aulk ne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    thanks banz , Etel buddy 01 eke display case kiyala review dakka , ekayi eka ayin kale list ekan

    thanks solo
    nokia 5130 , eke net yanna puluwan , browser ekak tiye
    eka 5000/- aduyi , dan original na ne ekayi list ekata damme natte

    ------ Post added on Aug 3, 2021 at 12:28 AM

    ------ Post added on Aug 3, 2021 at 12:29 AM

    අඩේ මේක මන් ලග තිබුන, 2009 වල ගත්තෙ 22000ට වගෙ, ශුවර් නෑ
    සවුන්ඩ් කොලිටි. නෙට් පුලුවන්

    මන් phoneerotica යනවා ඒ කාලෙ :baffled:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Nokia 105 එකක් ගනින් මචන්. බැට්රිය ස්ටෑන්ඩ්බයි සතියක් තියෙනවා. :cool:

    මගෙ 106ක් තියෙනව.
    ෆුල් චාර්ජ් කරල නිකන් ඔන් කරල තියල තිබ්බත් දවස් එක හමාරයි පුලුවන්:baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Battery nam mona hari kara ganna puluwan
    Nokia 106 eke signal case nadda ? Room ekek athule call signal kohomada?

    මගෙ 106ක් තියෙනව.
    ෆුල් චාර්ජ් කරල නිකන් ඔන් කරල තියල තිබ්බත් දවස් එක හමාරයි පුලුවන්:baffled:

    Meketh signal case na ne?
    Nokia 105 එකක් ගනින් මචන්. බැට්රිය ස්ටෑන්ඩ්බයි සතියක් තියෙනවා. :cool:

    ------ Post added on Aug 3, 2021 at 8:52 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,467
    23,730
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ 106ක් තියෙනව.
    ෆුල් චාර්ජ් කරල නිකන් ඔන් කරල තියල තිබ්බත් දවස් එක හමාරයි පුලුවන්:baffled:
    මගෙ එක නම් සතියක් තියෙනවා මචන්. තාම අරං මාසයයි. හදිසියකට බැකප් ෆෝන් එකක් විදිහට ගත්තෙ. මල් කඩන එකෙක්ට නම් පට්ට ෆෝන් එක. :lol:
     
    • Love
    • Wow
    Reactions: saja and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මගෙ එක නම් සතියක් තියෙනවා මචන්. තාම අරං මාසයයි. හදිසියකට බැකප් ෆෝන් එකක් විදිහට ගත්තෙ. මල් කඩන එකෙක්ට නම් පට්ට ෆෝන් එක. :lol:

    මගෙ ෆෝන් එකේ අවුලක්ද කොහෙද බන්.
    Nokia 105 එකක් තියේ, ඒකෙනම් බැට්‍ර් ලයිෆ් එක සුපිරි.

    අරක කම්පණි යවලත් අලුත් එකක් ගත්ත, ඒකත් එහෙමයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    review eka 1 star daraz eke

    this phone giving unusual noises to other party either mic problem or phone is not quality i need to change my recently purchased mobile.. don't buy this cheapest quality phone !!

    මේකත් ඒකෙම දාල තියෙන රිවීව් එකක් හැබැයි.....?? :rolleyes: :rolleyes:

    Received many days before the mentioned dates. Packaging ok. But no bubble wraps. Sealed & good quality box. First thing you notice is the quality. Mind you I have used Greentel's previous 4 SIM phone, the T40. It had a cheap battery & build quality which ultimately blown n damaged the display. But this time, the quality is much much better. You can feel it in the hands. Totally satisfied. Feel like a durable Nokia 3310 feature phone. The quality of the charger is also very good. Battery is also does feel heavy & good in quality. Handsfree is average as expected. Display, Sounds, Keypad, Build quality, Call quality, High power Torch, Camera, Signal are very good compared to the price range & phone category. It has got some interesting added features like, Call voice changer, Call recording, Wireless radio. No Screen protector included, I had to cut a one from iPhone 4. No case too. I recommend without any doubts. Very satisfying. Thank you Greentel. You have improved a lot
     
    • Like
    Reactions: saja