ලාබ ලබන රජයේ ව්‍යාපාරත් විකිණිය යුත්තේ ඇයි?

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රාජ්‍ය ආයතන විකිනීමට මලබෙර වයන ගමන් අප‍ේ කනට මීපැණි වක්කරන්න විකිණීමේ ආනිශංස දෙසන තක්කඩියන් නොකියන කතාව - ඉන්දියාව විතරක් උදාහරනයට ගත්තත් අනික් රටවලත් මෙහෙමයි .
    https://en.wikipedia.org/wiki/Category:Government-owned_companies_of_India

    https://en.wikipedia.org/wiki/Indian_Oil_Corporation

    ඉන්දියාවත් අනෙක් රටවලුත් රජය ව්‍යපාර කිරීම‍ෙන් සම්පූර්නයෙන්ම ඉවත්වෙලා නැතිවුනාට අපේ මීහරක් අපිව අන්දන්නේ රජය ව්‍යපාරවලින් ඉවත්විය යුතුයි කියලා .. කෝදුරු තෙල් හත් පට්ටටයක් ලැබුනත් ඉතිරිටික නැති නිසා සියල්ල විකුණාගෙන කෑමහැර විකල්පයක් නෑ කියලයි මහජනයාට පෙන්වන්නේ ..


    https://www.moneycontrol.com/company-facts/indianoilcorporation/history/IOC
     
    • Like
    Reactions: Jack_Sparrow

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    මගේ අවුරුදු 15 අත්දැකීම් අනුව

    (1) වියාපරයක ප්‍රතිලාබ ලැබෙන්නේ එක ගන්න අවදානම මත (risk). ආණ්ඩුවේ නීති රීති, ක්‍රමවේද එක්ක අවදානම් ගන්න බැහැ.

    (2) වියාපාරයේ අව්රුද්ද අවසානේ ලාබය ආණ්ඩුව ගන්නවා. ලාබය ඕනේ වියාපාරයේ ඉදිරි සැලසුම් වලට යොදවන්න
    වෙනත් ක්‍රමවලින් ප්‍රග්දනය (capital) හොයාගන්න ආණ්ඩුවේ ආයතනවලට ඇති හැකියාව ඉතා සීමිතයි.

    (3) ආයතනක් දියුණුවෙන්නේ ඉන්න මිස්සුන්ගේ කාර්යක්ෂමතාව සහ කැපවීම මත. එකට හොදින් වැඩකරන අයට වැඩිපුර ගෙවන්න ඕනේ, අනිත් පහසුකම් දෙන්න ඕනේ. අකාර්යක්ෂම අය, ආයතනයේ ඉදිරි ගමනට බදා කරන අය වහාම අයින් කරන්න ඕනේ. ගෙවන වැටුප තරගකාරී වෙන්නේ ඕනේ. අවම සේවක සංක්‍යාවක් ඉන්නේ ඕනේ. bonus, සමාගමේ කොටස් දෙන්න ඕනේ.

    (4) වේගවත් management තීරණ ගන්න බැහැ. උඩින් අනුමත වෙනකම් ඉන්න ඕනේ. එතකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. market එකෙක් තරගකාරිත්වය ගිලිහිලා.

    කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ආණ්ඩුවේ ආයතනයක හරි වැඩපිළිවෙලක් ගෙනෙල්ල හරි පුද්ගලයෝ දමල හොදින් ගෙනියන්න පුළුවන් කියල. එක වැඩක් වෙන්නේ නැහැ. ටික කාලෙකට හොදින් ගෙනිච්චත් අයිත් පුරුදු පාරටම යනවා. මොකද රාජ්‍ය අංශයේ සැකැස්ම තුලම ආයතන පරිහානියට පාර කැපෙන නිසා.

    සරල දේ තමයි ලෝකය පවතින්නේ ඩාවින්ගේ පරිණාමවාදය අනුව. කාර්යක්ෂම ආයතන ලෝකය ජයගන්නවා. කාර්යක්ෂමතාවය ඇතිවෙන්න, ලබා ලබන්න ආයතනයක ස්වබාවික පරිසරයක් ඇති වෙන්න ඕනේ. ආයතනයක අයිතිකරුට මේකේ ලාබය උපරිම කරගන්න, තරගකාරී වටපිටාව තුල දියුණු කරන්න නිරායාස අවශතාවයක් තියෙනවා.
    Ube awurudu 15 athdakeem aran awurdu 16n O/L liyapan gon utta
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ වගේ විහිළු සපයලා ලාබ ලැබුවම හරිද ඔක්කොම?
    ad-jpg.160261
     
    • Haha
    Reactions: gnilukshi

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ආ හීන් නූල් පොන්නයා පුක දෙන්න ආවද ආයෙත්. පුක දෙනවානම් එලිපිට දිපන් හැංගි හැංගි පුක දෙන්නේ පදුරු බැරියා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    හෑලී නූමනායි
    ඇයි ?

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජය

    මෙන්න මේක තමා සියල්ලටම මුල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    තනිකර හාඩ්කෝර් බයියෙක් නේද මෙි දැන් රාජ්‍ය ආයතන විකිණීමේ ගුණ කියන්නේ. මුන් නම් ජීවිතේට හැදෙන්නෑ