ppl from both genders share their amount of good and bad almost evenly i guess...so i can just ignore whats in this thread..as far as i know, and from what ive experienced, given the situation, women can be as good as men if not worse
අනේ පවූ.....!ඔයාල වගේ බුද්ධිමතුන්ට හිතන්න දෙයක්.
![]()
හිතන්න පුලුවන් දාහකින් කෙනෙක් හිතලා වැඩක් ගන්නවා නං මට අනිත් මානසික ලෙඩ්ඩු කීදාහක් බැන්නත් කමක් නෑ
![]()
mata penena widiyata me thread eke katha kaariya "THAHANAM GAHE GEDI KAALA HUBBY TA MAATTU WELA" wagei.

Danna tharaminnam ehema kenek newe eka nisa me kiyamana thaba sathekata walangu karanna bha
මම ඒක කිව්වනේ-දෙගොල්ලම පුහුදුන් මිනිස් වර්ගයේ අය.ppl from both genders share their amount of good and bad almost evenly i guess...so i can just ignore whats in this thread..as far as i know, and from what ive experienced, given the situation, women can be as good as men if not worse

sad story broමෙන්න මෙහෙම ගෑනු ඉන්නවා, තමන්ගෙ මනුස්සය ජීවිතෙම කැප කරල පවුල් කන්න බලන් ගෑනි එක්ක පැනල යනව. ගෑනිත් එනව ඒ මිනිහ එක්ක පවුල් කන්න. සුර සැප දෙයි කියල මිනිහ.
පස්සෙ මිනිහ දුක් මහන්සියෙන් හම්බ කරං රැකියාවක් හොයං පවුල නඩත්තු කරන්න හදනව. එකෙ ඒහැටි සුරයක් සැපයක් නෑ කියල තේරුනාම ගෑනි මිනිහ යනකං ඉදල වෙන මිනිහෙක් එක්ක ආතල් ගන්නව. එහෙම නැත්තන් සල්ලි තියෙන එකෙක් ගෙ කරේ එල්ලෙන්න බලනව. තමන්ගෙ මිනිහගෙ අගේ නෑ පස්සෙ පස්සෙ..
ඔහොම බහුතරයක් ගෑනු.. මිනිහෙක්ට කැමති වෙන්නෙ තමන් ආස කරන හෝ බලාපොරොත්තු දේ වැඩියෙන් තියෙන එකාට. ඌව ලැබුනොත්.. ඌ එක්ක යනව. පස්සෙ පස්සෙ ඌ එක්ක ගියාම තව මිනිහෙක් හම්බුනොත් තමංගෙ මිනිහට වඩා වැඩියෙන් හොදයි කියන.. අන්න එතකොට ඌගෙ කරේ එල්ලෙන්න හදනව.. පරන එකාට ඇරල යනව.. ලමයි හිටියත් ඒක ප්රශ්නයක් කරගන්නෙ නෑ..
එතකොට තමයි එහෙම ගෑනු වේසියො වෙන්නෙ.. උංට බැනලත් මදි ගල් ගහල මැරුවත් මදි..
(මේකට හොදම උදාහරනෙ මගෙම අම්මා(සීරියස්) සහ මම තමයි ඒ කාලකණ්ණි පුතා..)
ඔන්න ඔය කියන උතූම් ජාතියෙ තියෙන බලූ ගති.

Ai oyata diwas thiyeda..?? naththam mokakda hethuwa.............................????????????????? ha ha hodai ehema hithana eka.. joke kale...

මම ඒක කිව්වනේ-දෙගොල්ලම පුහුදුන් මිනිස් වර්ගයේ අය.
අවසානයේ කියන්නේ මිනිසා ගොඩගන්න පුලුවන් ගැහැනියට විතරයි කියලා?ඒ අනුව බැලුවත්,ඇයි මේ තරම් දෙයක් කරන්න පුලුවන් ගැහැනිය (අති බහුතර අවස්ථාවල)නිකරුනේ දෝෂදර්ශනයට ලක් වෙන්නේ කියන එකයි මගේ සැළකිල්ල.(කරුනාකර මුලින් දැක්වූ කරුනු 3 කියවන්න)
මම දන්නවා කොහොමත් පිරිමි මේ කරුනු ගැරහිමට ලක් කරනවා මිස හිතන්නේ නෑ කියලා![]()
my comment was somehow wasn't as biased as yours i believe..to be frank with you shamme, your post appear to me like nothing, but a scream of a woman whose mad at male animal ..if you wna bring up how bad and screwed up male kind, you should at the same time tell us about the counterpart.
to tell you again some men are bad as are some women ..why you opened up a thread to blame only the bad men, is totally beyond me.මම ඒක කිව්වනේ-දෙගොල්ලම පුහුදුන් මිනිස් වර්ගයේ අය.
අවසානයේ කියන්නේ මිනිසා ගොඩගන්න පුලුවන් ගැහැනියට විතරයි කියලා?ඒ අනුව බැලුවත්,ඇයි මේ තරම් දෙයක් කරන්න පුලුවන් ගැහැනිය (අති බහුතර අවස්ථාවල)නිකරුනේ දෝෂදර්ශනයට ලක් වෙන්නේ කියන එකයි මගේ සැළකිල්ල.(කරුනාකර මුලින් දැක්වූ කරුනු 3 කියවන්න)
මම දන්නවා කොහොමත් පිරිමි මේ කරුනු ගැරහිමට ලක් කරනවා මිස හිතන්නේ නෑ කියලා![]()

oya "gaanu laabai - gaanu laabai" kiyala berihan deddi mama hithuwe oya bambalapitiya wellawaththa paththe BADU POT ekak karana aunty kenek kiyala.

මෙන්න මෙහෙම ගෑනු ඉන්නවා, තමන්ගෙ මනුස්සය ජීවිතෙම කැප කරල පවුල් කන්න බලන් ගෑනි එක්ක පැනල යනව. ගෑනිත් එනව ඒ මිනිහ එක්ක පවුල් කන්න. සුර සැප දෙයි කියල මිනිහ.
පස්සෙ මිනිහ දුක් මහන්සියෙන් හම්බ කරං රැකියාවක් හොයං පවුල නඩත්තු කරන්න හදනව. එකෙ ඒහැටි සුරයක් සැපයක් නෑ කියල තේරුනාම ගෑනි මිනිහ යනකං ඉදල වෙන මිනිහෙක් එක්ක ආතල් ගන්නව. එහෙම නැත්තන් සල්ලි තියෙන එකෙක් ගෙ කරේ එල්ලෙන්න බලනව. තමන්ගෙ මිනිහගෙ අගේ නෑ පස්සෙ පස්සෙ..
ඔහොම බහුතරයක් ගෑනු.. මිනිහෙක්ට කැමති වෙන්නෙ තමන් ආස කරන හෝ බලාපොරොත්තු දේ වැඩියෙන් තියෙන එකාට. ඌව ලැබුනොත්.. ඌ එක්ක යනව. පස්සෙ පස්සෙ ඌ එක්ක ගියාම තව මිනිහෙක් හම්බුනොත් තමංගෙ මිනිහට වඩා වැඩියෙන් හොදයි කියන.. අන්න එතකොට ඌගෙ කරේ එල්ලෙන්න හදනව.. පරන එකාට ඇරල යනව.. ලමයි හිටියත් ඒක ප්රශ්නයක් කරගන්නෙ නෑ..
එතකොට තමයි එහෙම ගෑනු වේසියො වෙන්නෙ.. උංට බැනලත් මදි ගල් ගහල මැරුවත් මදි..
(මේකට හොදම උදාහරනෙ මගෙම අම්මා(සීරියස්) සහ මම තමයි ඒ කාලකණ්ණි පුතා..)
ඔන්න ඔය කියන උතූම් ජාතියෙ තියෙන බලූ ගති.

පුදුම දුක් කතාවක්.

පුදුම දුක් කතාවක්.
මේකයි මහත්තයෝ..මම මුලදිත් කිව්වනේ ගැහැනු පිරිමි සියල්ලෝම පෘතග්ජන අය.එකිනෙකා අතින් වැරදි වෙනවා.ඒක මිනිස් සංහතිය ඉන්නා තාක් ඒ විදිහටම වෙනවා.
ඒත් මම මේ ත්රෙඩ් එකෙන් අදහස් කල දෙය ඉක්මවා යන දුක්මුසු කතාවක් ඔයා කියන්නේ
අතීතය මතක් වෙලා හිත රිදුනා නං සමාවෙන්න
2-ගැහැනු කරන වරද ඉල්පිලා-කැපිලා පේනවා..(හේතු කියන්නං ඉස්සරහදි)නමුත් නිරපරාදේ බැනුම් අහන ගැහැනු ඔයත් දැකලා ඇති?
so don't expect any fair answers from these guysමෙන්න මෙහෙම ගෑනු ඉන්නවා, තමන්ගෙ මනුස්සය ජීවිතෙම කැප කරල පවුල් කන්න බලන් ගෑනි එක්ක පැනල යනව. ගෑනිත් එනව ඒ මිනිහ එක්ක පවුල් කන්න. සුර සැප දෙයි කියල මිනිහ.