kawuda owata ehema katawak kiwwe??????????මිනිසා ගොඩගන්න පුලුවන් ගැහැනියට විතරයි කියලා?![]()
![]()
henen da???????/
kawuda owata ehema katawak kiwwe??????????මිනිසා ගොඩගන්න පුලුවන් ගැහැනියට විතරයි කියලා?![]()
![]()
as there are women who get blamed for nothing, there are men who get blamed for nothing as well..when are you going to open a thread for them? this is why i think your thread favors women..you are not being fair hereso don't expect any fair answers from these guys
මම එයාගෙ දුක ගැන හිතුවා විතරයි.
සමාවෙන්න යාලුවා ,හරිම සංවේදියි , අපේ ගමෙත් ඔයවගේ දේවල් ගොඩක් උනා , මට හිතාගන්න බෑ මිනිස්සු ඔහොම කොහොම කරනවද කියල , විශේෂයෙන් අම්ම කෙනෙක් , වැදූ දරුවන් අමතක කරන්නේ කොහොමද කියල , මේ පැය භාගෙක ලිංගාශ්වාදයක් වෙනුවෙන්........
ඇත්ත කසුන් ලිංගිකත්වය කියන කරුන උඩම එහෙම දෙයක් වෙන එක ගැහැනු පිරිමි කිසිම මනුස්සයෙකුට නොහොඹිනා තිරිසන් ගතියක්.(මේ කතාව මෙතනට උදාරණයක් විදිහට අදාළ නෑ නේ?)
ගැහැනිය....පිරිමියා ගැන කතා කරද්දි අනිකා විදිහට ගන්න වෙන්නේ. මොන ජාති කිවත් පැවැත්මෙ මුලික සාදකයක්..
ඔයාගේ ලිපිය හොද අදහසක් දෙනව...

මම එයාගෙ දුක ගැන හිතුවා විතරයි.
(අනිත් අය කියන වැල්වටාරම් වගේම අනවශ්‍ය කොටස් මට වැදගත් නෑ-මොකද මගේ මාතෘකාව තවම කවුරුවත් වටහාගත්තෙ නෑ කියලා පැහැදිලිවම පේනවා)
if men treat women badly with no proper reason thats clearly out of evilness of the men..and relating female or male reproductive organs to it i think is cos of the big role sex played in our evolution ..read a book like the naked ape..you'll get the idea.

ගැහැනිය....පිරිමියා ගැන කතා කරද්දි අනිකා විදිහට ගන්න වෙන්නේ. මොන ජාති කිවත් පැවැත්මෙ මුලික සාදකයක්..
ඔයාගේ ලිපිය හොද අදහසක් දෙනව...
අන්න අල්ලගත්තා ලස්සන තැනකින්.
එදා මෙදාතුර ඔය මනුස්ස පැවැත්ම වෙනුවෙන් ගැහැනිය වින්ඳ දුක-හා නිරපරාද අපහාස ගැනයි මගේ කතාබහ ගෙන යන්න උවමනා වුනේ.පැවැත්මේ සාධකය ගැන කියද්දී වැඩියම පුරුෂාධිපත්‍යය රැකෙනවා නං ගැහැනිය හොඳයි.එයට අභියෝගයක්-(බොහෝවිට පිරිමි කම නැති පිරිමින්ගේ)උද්ධච්චකමට පහර වදින තැන්වලදී ගැහැනියට ගල් මුල් වදිනවා..ඒ ඇතුලේ තමයි මේ කතාව යන්නේ.
me thread eka balana hemoma me link ekata kotanna.
http://www.elakiri.com/forum/showthread.php?t=663522
මගෙන්ම උත්තර බලාපොරොත්තු වුනා නං.
මට (මනුස්සයෝ)කිප දෙනෙක් සමාවෙන්න ඕන.මගෙන්ම උත්තර බලාපොරොත්තු වුනා නං.
දැන් 3වතාවක් විදුලිය විසන්ධි වුනා.ඒ අයට හෙමීට උත්තර ලියන්නම්.![]()

අන්න අල්ලගත්තා ලස්සන තැනකින්.
එදා මෙදාතුර ඔය මනුස්ස පැවැත්ම වෙනුවෙන් ගැහැනිය වින්ඳ දුක-හා නිරපරාද අපහාස ගැනයි මගේ කතාබහ ගෙන යන්න උවමනා වුනේ.පැවැත්මේ සාධකය ගැන කියද්දී වැඩියම පුරුෂාධිපත්‍යය රැකෙනවා නං ගැහැනිය හොඳයි.එයට අභියෝගයක්-(බොහෝවිට පිරිමි කම නැති පිරිමින්ගේ)උද්ධච්චකමට පහර වදින තැන්වලදී ගැහැනියට ගල් මුල් වදිනවා..ඒ ඇතුලේ තමයි මේ කතාව යන්නේ.
![]()

හැබැයි ඔයාට හිතිලා තියෙන දේ නම් හරියටම හරි...
ශ්‍රී ලංකාවේ විතරක් නෙමේ, මුලු ලෝකයම තුලම තාමත් ගැහැනියට නිසි තැන ලැබිලා නෑ කියන එකයි මගෙත් අදහස... විශේෂයින්ම ලංකාවෙදි නම් ගැහැනියට ගොඩක් කරදර වෙනවා.. ඔෆිස් එකෙදි වැඩ හරියට කරගන්න බැරි උන එකට, වෙන මොකෙක් හරි කරපු වැරද්දකට ගැහැනියට බනින එක වැරදියි... පිරිමි වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ, අපි වගේම ගැහැනුන්ටත් මූලික අවශ්‍යතා තියෙන බව.. ගැහැනුන්ටත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙන තියෙන බව..

හ්ම්ම්ම්.. ඔයාටත් මාර මාර දේවල් නේද හිතෙන්නේ??හැබැයි ඔයාට හිතිලා තියෙන දේ නම් හරියටම හරි...
ශ්‍රී ලංකාවේ විතරක් නෙමේ, මුලු ලෝකයම තුලම තාමත් ගැහැනියට නිසි තැන ලැබිලා නෑ කියන එකයි මගෙත් අදහස... විශේෂයින්ම ලංකාවෙදි නම් ගැහැනියට ගොඩක් කරදර වෙනවා.. ඔෆිස් එකෙදි වැඩ හරියට කරගන්න බැරි උන එකට, වෙන මොකෙක් හරි කරපු වැරද්දකට ගැහැනියට බනින එක වැරදියි... පිරිමි වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ, අපි වගේම ගැහැනුන්ටත් මූලික අවශ්‍යතා තියෙන බව.. ගැහැනුන්ටත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙන තියෙන බව..
පී.එස්.- ඔයා මේක දාපු නිස සමහර "මානසික ලෙඩ්ඩු (ඔයා කියපු විදියටම )" ඔයාට බැනල තියෙනව... එත් ඔයා ඒව ගනන් ගන්න එපා... සැබෑ පිරිමියෝ ඔයා කියන දේ පිලිගනීවි...![]()

wena ekak one ne budunwahanse pawa... geheniyata pewidda deemedi 2parak nowa thun parakma hithuwa....
oyage mathaya hari... but oyata culture kiyana de ekathu wenna one.... oka ekka thama hemadeema katha karanna one....
USA, UK wala genuta ethi nidahasai... anith petten samaja kramaye bida wetimai balanna......
parawo rajasamaye.. pirimiya ada geheniya karana ganika wurthiya kala.... e kale oya kiyana de pirimi kiwwada danne....
kiyanna thiyenne... geheniyata samathena nowa nisi thena lebiya yuthu bawai.... warek... eya pirimiyada abibawa yai....
oya me kiyana de ho karana yojana culture eka kiyana peranayen pera idiripath karanna... moko eke nogelapeem thiyanawa nettamm...
ඔයාගෙ පෝස්ට් එක අගය කරන ගමන්ම පුංචි වැරද්දකුත් නිවරදි කරන්න අවශ්‍යමයි."විශේෂයින්ම ලංකාවෙදි නම් ගැහැනියට ගොඩක් කරදර වෙනවා.." thamama hithanna thamage tharkaya....lokayath sesadeemadi harida kiyala.....
lokuwata patan aran.... nogelapena tharkayak ethuwa.... bolada udaharanayakin ediripath u... comment ekaki...
** office ekedi wedak karanna benam... genita nemei pirimiyata hari baninna one... genu wu nisa nobennama wasiya lebi thiyenne genu wema nisa geniyatama neda ????
Lath thenama Lop kiyanne okatai malli...![]()
ස්තුතියි කරුනු දැක්වීමටහ්ම්ම්ම්.. ඔයාටත් මාර මාර දේවල් නේද හිතෙන්නේ??හැබැයි ඔයාට හිතිලා තියෙන දේ නම් හරියටම හරි...
ශ්‍රී ලංකාවේ විතරක් නෙමේ, මුලු ලෝකයම තුලම තාමත් ගැහැනියට නිසි තැන ලැබිලා නෑ කියන එකයි මගෙත් අදහස... විශේෂයින්ම ලංකාවෙදි නම් ගැහැනියට ගොඩක් කරදර වෙනවා.. ඔෆිස් එකෙදි වැඩ හරියට කරගන්න බැරි උන එකට, වෙන මොකෙක් හරි කරපු වැරද්දකට ගැහැනියට බනින එක වැරදියි... පිරිමි වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ, අපි වගේම ගැහැනුන්ටත් මූලික අවශ්‍යතා තියෙන බව.. ගැහැනුන්ටත් නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙන තියෙන බව..
පී.එස්.- ඔයා මේක දාපු නිස සමහර "මානසික ලෙඩ්ඩු (ඔයා කියපු විදියටම )" ඔයාට බැනල තියෙනව... එත් ඔයා ඒව ගනන් ගන්න එපා... සැබෑ පිරිමියෝ ඔයා කියන දේ පිලිගනීවි...![]()
ඒත් ඔයා කියන්න හදපු දේ හරියට කියවිලා නෑ වගේ.ඔය නිල්පාට කොටස හැර අනිත් අදහස් අගය කරනවා."විශේෂයින්ම ලංකාවෙදි නම් ගැහැනියට ගොඩක් කරදර වෙනවා.." thamama hithanna thamage tharkaya....lokayath sesadeemadi harida kiyala.....
lokuwata patan aran.... nogelapena tharkayak ethuwa.... bolada udaharanayakin ediripath u... comment ekaki...
** office ekedi wedak karanna benam... genita nemei pirimiyata hari baninna one... genu wu nisa nobennama wasiya lebi thiyenne genu wema nisa geniyatama neda ????
Lath thenama Lop kiyanne okatai malli...![]()
මම හිතන්නෙ එයා කියන්න හැදුවෙ ඔෆීස් එකකදි වුනත් ගෑනු නිසා-ගෑනු කම ඇදගෙන බනින එක වැරදියි කියලා වෙන්න ඕන.