හරි වාද පැත්තකින් තියල අපි උදාහරණයක් ගමුකො
කාලකණ්නියා කියල අපි මොකෙක්ට හරි බණින්නෙ එයා නිකරුනේ කලය කා දමන වෙලා වලදි විතරද ?
පො***** කියල කියන්නෙ එයා නපුංසක හෝ නපුංසක වැඩ කරන නිසාමද?
කින්ඩියට හරි මළපැන්න වෙලාවට හරි අපි වචන වල තේරුම් ගලප ගලප ඉන්නවද
ඉතිං මේ වගේ කෙස් වලදි ගෑණූ පිරිමි ලිංග භේදයෙන් වැඩකුත් නෑ අන්දරේගෙ මහීශ චර්ම බන්ධන ඉරෂ්ථ පුස්තක වලින් වැඩකුත් නෑ නේද ශම්මි අක්කෙ![]()
![]()
කෙල්ලෙක් කොල්ලෙක්ට කණේ පාරක් ගැහුවොත් දකින මිනිස්සු පලු පතුරු ගැලවෙන්නෙ බණින්නෙ කෙල්ලටද ?
ඕං
හැමතැනදිම කිව්වට කෙල්ල වැරදි උනත් කොල්ල බැණුම් අහන එක තැනක්
පුළුවන්නම් අක්කෙ අර කියපු මනෝවිද්‍යාත්මක පොත් වලින් ගත්තු කරුණු කෙලින්ම ඒ විදියටම මෙතන quote කරන්න
අර කියනව කියපු අමතර කරුණුත් කියන්න. මේ ගැන මිනිස් විදියට ඕනෙ නම් කතා කරමු
deyya ela ne oi
fucking awesome







