ලාභය රැගෙන යෑම.... රටට අහිතකරද?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් හරකෝ උඩ ඉන්න උන් හොරා කද්දී
    යට ඉන්න උන්ට දඩුවම් කරලා හරියනවද
    කොයි රටේද එහෙම ගොඩ ගියේ

    අයතන ටික manage කර ගන්න එක නෙහ් ගොනෝ පශ්නේ ඉතින් එක උඩ level එකේ උන්ට බෑ කියනන්නේ උන් fail කියන එක නෙහ්
    Company එකක් mange කරන එක ඉන්න උන්ට කරන්න බැරි නම් විකුනන්වාද් management එක මාරු කරන්වාද
    උඩ ඉන්න උනුත් හොරකන් කරනවා...
    සමහර වෲතිය සමිති ආණ්ඩු නටවනවා
    සමහර උන් වැඩ කරන්නේ ම නෑ....

    සරල විසඳුම පෞද්ගලික කරනය... ඔයාට නොතෙරුනාට ලංකාවට කෙලවෙන්නේ හැමදේම බදාගෙන ඉන්න නිසා.... බලේ ගන්න කන් සාන්ත දාන්ත මිනිස්සු බලේ ගත්තට පස්සේ වෙනස් වෙනවා... ඒහින්දා මගේ අදහස නම් යු ඇන් පි , පොහොට්ටු , නිදහස් ,ජවිපේ කිසි එහෙකුට අතදාන්න බැරි විදියට මේව පෞද්ගලිකරණය කරන එක

    කොම්පැනි එකේ මැනජ්මන්ට් එකෙන් ගලවන්න බැරිනම් ඕක විකුනනවා.. ලංකාවේ ඔහොම ආයතන ගොඩක් ප්‍රයිවෙට් කරා ප්‍රයිවෙට් ඉක්විටි වලින්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,098
    13,764
    113
    35
    Spain
    උඹල ඡන්දය දීල පත්කරගත්තේ මේ වගේ උන්ද බන්, ඉතින් පුදුම වෙන්න එපා අවුරුදු එකහමාරෙන් පෝලිම් ආවට.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    චතුරංග අබේ විසින් නිකුත්කර තවත් ලස්සන හෑල්ලක් අපේ විබාෂණ පොන්නයා සමගින්
    අස්සබල පොන්නයා ඇති නේද අලුත් ආත්මෙකින්