ලාභ කිරිපිටි බොන හිඟන්නො

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    මෙහෙමනේ යාළුවා. පහුගිය කාලේ වික්කේ Low Fat milk powder එක කියමුකෝ. දැන් කෝ එකවත් නැහැනේ ??, ඉස්සරහින් එන බ්‍රෑන්ඩ් නේම් එක නිසයි මිනිස්සු ඒ product එක හොයන්නේ. Highland කියුවම quality , ෆුල් ක්‍රීම් අපේම රටේ කිරි කියන විශ්වාසයක් තියෙනවා මිනිස්සුන්ගේ. ගණන් වැඩි උනත් ගන්නවා. ඇස්ට්‍රා butter , 250G , දැන් 325i . highland 200g - රුපියල් 420i . එත් highland විකිණෙනවා . USP නිසා. දැන් මේ ට්රෙන්ඩ් එකත් anchor බටර් වලට මාරු වීගෙන යන්නේ.

    මාර්කට්ඒ එකේ නැති වෙනකොට ටික දවසක් අමාරුවෙන් හොයාගෙන මිනිස්සු පාවිච්චි කරනවා , ඊට පස්සේ මාර්කට් එකේ හොයා ගන්නම නෑ . දැන් මොකද කරන්නේ, මාර්කට් එකේ තියෙන alternative product එකක් අරන් පාවිච්චි කරනවා. එච්චර වෙනසක් තේරෙන්නේ නැහැ.

    මොකද වෙන්නේ ? ආයේ එනවද ඒ customer highland / පැලවත්ත හොයාගෙන. නෑ .

    ඕව ලෝන්ග් ටර්ම් strategies යාළුවා.

    Machan man owata sambanda na...ubala kiyana okkotoma math ekagai...puluwannam oka Highland eke chairmanta thrun karapan...api try kara therun karanda eth apitanam bari una...pora hena stats waddek inne... porage ganan walin dala statistics tika pennuwa Highland eka aththatama laaba labanda patan aran thiyenne piti wikunana eka adu karata passei kiyala... pora kiyanne Highland eka kiyanne company ekak...eka laaba labanda one pawathindanam kiyala...ithin pora ekka ekata argue karanda apitath ba Highland eke wada karana ewntath ba.. man piti nathi prashne oke WD ekkath katha kara...pora kiyanneth chairmanta udin yanda ba kiyala... (Man mewa danne Highland ekath ekka sambanda business ekak man karana nisai)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එයාල කියනවා අපි අහනවා නං උඹ ලත් හයිලන්ඩ් ගොවිපල ට ම පලයං කියලා තමයි කියන්න තියෙන්නේ.

    කාලෙන් කාලෙට කතන්දර කියනවා කියලා ඒක එක උන් කිව්වට සත්‍ය කියන දේ වෙනස් වෙන්නේ නෑ.

    සත්‍ය වෙනස් නොවුන ට කණට ඇහෙන දේ වෙනස් වෙන්න පුළුවන්.

    ඉස්සර ම ඉඳන් ඔය පාම් ඔයිල් කතාව තිබුණා. ඒක තමයි ඇත්ත.

    නමුත් මිනිස්සු ඒ ඇත්ත ට මුණ දෙන්න ලැහැස්ති වෙලා හිටියේ නෑ. උන්ට ඕවා හොයන්න වෙලාව තිබුණේ නෑ. නමුත් දන්නා අය අවුරුදු 20k තිස්සේ highland බිව්වා ඔය ඇත්ත හේතුව දැනගෙන ම.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    විකාර..අපිනම් බොන්නෙ මැල්බන්‍..පොඩි කාලෙ බිව්වා ලක්ස්ප්‍රේ,නෙස්ප්‍රේ,අැන්කර්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    Kenthi ganda epa ban...man kiwwe chairman kiyala thiyena eka...
    Math dannawa piti daala bona kiri tea ekaka qualitiya keeyatawath na kiyala fresh milk daala haduwama

    Fat adu karala production eka kara machann....pahu giya kaalema market eke wikke LOW FAT Milk powder eka...habai eka naraka na...
    ------ Post added on Mar 9, 2021 at 4:36 PM
    kenthi aran na ban. kenthi giyath ubath ekka nemei. mama bonneth Pelwatta hari Highland hari thama. eth mata un degollo ekkama tharahai. athata awa market eka kate daganna danne na. pissumai kelinne. mun karanna bari dewal karanna yaddi wena wena companies patas gala e market ekata ringanawa. munta ita passe hulan
     
    • Like
    Reactions: agent139

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Machan man owata sambanda na...ubala kiyana okkotoma math ekagai...puluwannam oka Highland eke chairmanta thrun karapan...api try kara therun karanda eth apitanam bari una...pora hena stats waddek inne... porage ganan walin dala statistics tika pennuwa Highland eka aththatama laaba labanda patan aran thiyenne piti wikunana eka adu karata passei kiyala... pora kiyanne Highland eka kiyanne company ekak...eka laaba labanda one pawathindanam kiyala...ithin pora ekka ekata argue karanda apitath ba Highland eke wada karana ewntath ba.. man piti nathi prashne oke WD ekkath katha kara...pora kiyanneth chairmanta udin yanda ba kiyala... (Man mewa danne Highland ekath ekka sambanda business ekak man karana nisai)

    ඇත්ත මචන් , අපිට ඕකට කරන්න පුළුවන් දෙයක් නැහැ. තීරණය ගන්න ඕන ආයතනය. රජයේ ආයතනයක් කියන්නේ, ලාබෙම විතරක් බලාගෙන වෙලදාම් කරන ආයතන නෙමෙයි නේ. ජනතාවට quality product එකක් දෙන්න පුළුවන් නම්, පොඩි ලාබයක් තියාගෙන, ලෝන්ග් term වටිනවා. පිට රටවලට සල්ලි ඇදෙන එකත් අඩු වෙනවා. ඕව ඉතින්, අවුරුද්දෙන් දෙකෙන් කරන්න බැහැ, ලෝන්ග් term strategies . දැන් එන ලොක්කන්ට අවුරුද්දෙන්, දෙකෙන් profit පෙන්නන්න ඕන, ආයතනයට , Brand එකට මොනා උනත් කමක් නෑ . ඒකයි .

    මම දැම්මේ නිකම් දැම්මේ, උඹත් එක්ක අවුලකට නෙමෙයි., ඔය සාමාන්‍ය අපිට තේරෙන දේ මචන්. ඔය ලොකු පුටු වල ඉන්න ඈයෝ ඉතින්, ඊට වඩා ගොඩක් දන්න අයනේ.
     
    • Like
    Reactions: agent139

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    yako hama pukatamna fresh milk hari yanne na. mamath sathiyata fresh milk 1L packs 6k 7k gedara genawa. eth kiri dala tea ekak hadanna unama kiri unu kara kara natannai , unu tea ekata kiri dala eka altonic wela pal rahata bonnai minissu asa na. piti awshya wena welawal thiyanawa. hama manussayatama fresh milk sarin sare kade gihin ussan enna ba.

    Chairman ochchara plan ekak thiyana ekeknam mona reddakatada government eken sahaya denna kiyala nahayen adanne. lankawe company walata kela wenne onna okai. demand ekata nemei supply karanne unta ona market walata. oken wenne pita ratin ena reddawal ara demand eka address karana eka. un nikanma market eka allanawa ape unge gon kama nisa.

    mama super market 4-5 dawasta yanawa Palwatta hari Highland hari powder eka hoyanna. hamadama stock na. mama anantha dakinawa minissu ara brand dekata palu yanna bana bana Nespray hari wena mokak hari piti ekak ussan yanawa... dan kawda hari kawda weradi ?

    yako suddowath occhhara fresh milk bonne na machan :lol:
    ape ewun me film wala pennana ewa balala ewa aththa kiyala natanawa.

    Milk Tea kiyana ekata kiri unu kara kara dala hadanna minissu asa nathi nisa saha unu tea ekata me labba dapu gaman niwena nisa nikanma market eke kotasak munta nathi wenawa. oya company wala marketing team walata oka penna na

    ප්‍රශ්නෙ මචං කිරි නිශ්පාදනය adui ලංකාවේ.

    ඔය company වලට ඉඩම් නැනේ.. ඉතින් රජයෙන් ඉඩම් ඉල්ලුවා ඒගොල්ලො.. eth රජයෙන් දුන්නෙ නැහැ..

    ඕකට ලොකු ඉඩම් thiyenna ඕනි.. හරක් pattiyakata අක්කර 5-6 ba ne... අඩුම ගානේ අක්කර 3000-5000 athara thiyenna ඕනි.

    New Zealand වල අක්කර දහස් ගනනක් තණ pitteni තියන නිසා ලේසියෙන්ම කරන්න පුළුවන්..

    ඒක company එකකට අක්කර දහස් ගාණක් ගන්න වියදම් කරන්න බැහැ.. ඒකට රජය මැදිහත් වෙන්න ඕනි.

    තව එකක්.. hoda breed එකක sathekgen හොඳට කිරි ගන්න පුළුවන් අවුරුදු 7i මචං

    ඒ අවුරුදු 7n passe සතාට මොකක් ද කරන්නේ?

    New Zealand වල නම් මරණව .. ලංකාවේ මිනිස්සු ඒකට wiruddai ne.. ඔන්න ඕකත් ප්‍රශ්නයක් තිබ්බ..

    ලංකාවේ කිරි රස නැතේ ප්‍රෝටීන් වගේ දේවල් සේරම ain කරනවා චීස් වගේ දේවල් නිශ්පාදන karanna
     
    ආයතනයට ඉඩම් අඩු උනාට මචන්, කිරි ගොවියාගේ කිරි ටික collect කරන්න පුළුවන් නේ සාදාරණ මිළකට. අඩුගානේ, ඒකෙන් ගොවියටත් හොදයි, කොම්පැනියටත් ලාබයි .

    මීට අවුරුදු 15කට 20කට උඩදී ගම් මට්ටමින් තිබ්බ කිරි එකතු කරන මද්‍යස්ථාන දැන් කිරියාත්මක වෙන්නේ එහෙන් මෙහෙන්. සමහර ඒවා තිබ්බ තැන හොයා ගන්නත් නැහැ . cooling machine කැඩිලා, කිරි අරන් එන අයට අපහු අරන් යන්න වෙලා.

    අනිත් ආයතන , කිරි ගොවියා ලගට ගිහින් කිරි එකතු කරනවා.

    අනික මචන්, ෆුල් range එකම production කරන්න කිරි මදිනම්, niche range එකක් තියාගෙන එක specialize කරන්න ඕන. බ්‍රෑන්ඩ් එකත් සේෆ් , කස්ටමරුත් සැටිස් .

    ෆුල් range product portfolio එකක් පෙන්නන්න quality බාල කලාම, ලෝන්ග් රන් එකේදී කොම්පැනියටමයි කෙළ වෙන්නේ.
     
    private company nam ekathukaranawa.. goverment eka kohomada danne na..

    kiri goviyo (suppliers la) madi.

    lagadi, Kothmale eken yojanawak genawa, anduwe idam kiri goviyonta bedala denna kiyala..

    eth government eken reply ekak na... bohowita, new zealand companies government eka bribe kranawada danne na,,
     
    ඇත්ත, ෆොරින්ග් බ්‍රෑන්ඩ් වලින් පට්ට pressure එකක් තියෙන්නේ. උන්ට උතුරන්න සල්ලි තියෙනවා, වියදම් කරනවා. කාලයක් අනිත් බ්‍රෑන්ඩ් වල කිරි , මේ බ්‍රෑන්ඩ් වලින් සල්ලි දීල ගත්ත කියලත් කතාවක් තියෙනවා, (ශෝප්ස් වලට එන්න කලින් ) මාර්කට් share එක ගොඩ දා ගන්න. ඇත්තද බොරුද නම් මම දන්නේ නෑ .

    හැබැයි, සාදාරන ගාණකට ගන්නවා නම් මිනිස්සු උණත් කිරි කර්මාන්තෙට ඇදිල එන්නේ නැති වෙන එකක් නෑ .
     
    thawa ekak,

    Anchor eke wadakarana aiya kenek kiwwa, 1 packet ekakin unta 20 rupees loss wenwalu.. taxes + dollar tate eka nisa..

    man ahuwa, ai ehenam loss eke business karanne kiyala?

    u kiyanawa,"thats how New zealand works", They are far sighted kiyala"

    mata nam unge statergy eka therenne na? ai bun ehema loss eke inne?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mata podi kaale hemadama wage sema hembirissawa... Piti kiri bona eka nawattapu da idala ihen bahina ledak na ban
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,097
    113
    නියම ඇන්කර් බීපු එකෙක් කවදාවත් ලංකාවේ ඇන්කර් බොන්නේ නැහැ
    අමු රොඩු ගොඩක්
    හොද ඇන්කර් එක රසයි, ගොඩක් සුවදයි
    මටනම් ඒත් හයිලන්ඩ් පැලවත්ත තරම් සෙට් වෙන්නේ නැහැ

    මෝඩයොන්ට ඕව කියල වැඩක් නෑ
     
    • Like
    Reactions: R O B U S T A

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    thawa ekak,

    Anchor eke wadakarana aiya kenek kiwwa, 1 packet ekakin unta 20 rupees loss wenwalu.. taxes + dollar tate eka nisa..

    man ahuwa, ai ehenam loss eke business karanne kiyala?

    u kiyanawa,"thats how New zealand works", They are far sighted kiyala"

    mata nam unge statergy eka therenne na? ai bun ehema loss eke inne?
    ඔව්. වෙන්න පුළුවන්.

    local production එකක් නැති කොට, ( customer ල ගන්නේ නැති වෙනකොට ), මොනොපොලි මාර්කට් එකක් create කරගන්න ලේසි, එතකොට, අලුත් එන්ට්‍රන්ට් කෙනෙක්ට මාර්කට් penetration එකක් කරන්න ලොකු effort එකක් දාන්න වෙනවා, ලොකු capital එකක් ඕන. එහෙම ගත්තම, මාර්කට් එකේ establish වෙලා තියෙන multinational කෙනට ලේසි, අලුතෙන් එන කෙනාව සල්ලි දීල ගන්න. එතකොට controlling power එක තියෙන්නේ එයාලගේ. එයාලගේ terms , prices .... අපේ අය agree නැත්තම් මාර්කට් එකෙන් withdraw වෙන්නත් පුළුවන්.

    ඕක ලෝන්ග් ටර්ම් strategy එකක්.